එදා හෙළදිව PDF - රොබට් නොක්ස්
එදා හෙළදිව - රොබට් නොක්ස්
වර්ෂ 1660 දි කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු වී වසර 19කුත් මස 01ක් හා දින 14ක් කන්ද උඩරට විසු ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Ceylon නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදය එදා හෙළදිව නමින් එළිදක්වා තිබේ.
වර්ෂ 1600 තුල ලංකාවේ පැවතී සමාජීය පසුබිම, රාජ්‍යපාලනය, ජන ජීවිතය, අගමික විශ්වාසයන් ආදී නොයෙකුත් විෂයන්, පරිච්චේද 34 ක් යටතේ දීර්ඝ ලෙස සාකච්චා කෙරෙන එම ග්‍රන්ථය ලංකා ඉතිහාසය පෝෂණය කරන ඉතා වටිනා ග්‍රන්ථයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.
සිංහල ජාතිය පිළිබඳව සහ ජනතාවගේ ගුණ අගුණ පිළිබඳව නොක්ස් ඉදිරිපත් කරන විස්තර මනහරය. ඔහු බොහෝ තැන් වල සිංහල ජාතිය උසස් කොට දක්වා ඇත. වර්තමානයේ සිංහල ජාතිය තුල දක්නට නොමැති එවකට ජනතාව තුල පැවති සුවිශේෂී ගුණාංගයන් පිළිබඳව අපට ඔහුගේ ග්‍රන්ථය තුලින් අවබෝධ කර ගත හැක.
පොත කියවන්න මෙතැනින් - http://bit.ly/2U6swVJ
කියවන්න පුලුවන්නම් හැමෝම කියවන්න...වටිනා පොතක්

ඉන්දියන් උන් මෝඩ නෑ බං. ඒ කාලෙ තමා ඉන්දියාවෙ ස්වර්ණමය යුගේ. ලෝකෙ තිබ්බ දියුණුම ශිෂ්ඨාචාරයක්. ඉන්දියාවෙ තමා ඒ කාලෙ මොලකාරයො හිටියෙ. 