@Xi Jinping පොඩ්ඩක් මෙහේ වරෙන්කො ලැජ්ජ වෙන්න එපා
![]()
උබ මොකක්ද රනිල් එක්ක කරපු වැඩේමිනිස්සු වෙනස් වෙනවනෙ බන්. රනිල්ගෙ ලීඩර්ශිප් එක යටතේ වැඩ කරනකොට මාරම කික් එකක් එන්නෙ. ඒ හැඟීම මෙහෙමයි කියල විස්තර කරන්න බෑ. ලපයට කඩේ යන එක නවත්තල මම කියනවට රනිල් එක්ක වැඩ කරල බලන්නකො