එදා සහ අද
එදා ලංකාවේ පාරවල් හැදුවේ මහා මාර්ග දෙපාර්ත මේන්තුවෙන්
එදා ලංකාවේ සංචාරක හොටෙල් හැදුවේ සංචාරක අමත්යන්සයෙන් හරි ඊට සම්බන්ද ආයතනයකින්
එදා ලංකාවේ නගර සංවර්දනය කලේ නාගරික සංවර්දන අදිකරියෙන් හරි අදාල පරිපාලන ආයතනයෙන් හරි
ඉංජිනේරු හා ඉදිකිරීම් කලේ ඉංජිනේරු හා ඉදිකිරීම් අමත්යන්සයෙන් අද
ජලාශ හා වැව හැදුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අද
එදා ලංකාවේ ඒ විදියට එක එක අංශයන්ට අදාල වැඩ කලේ ඒ අදාල ආයතනයෙන්
නමුත් අද
ඔබට මොනවද හිතෙන්නේ මේ ගැන
(හෝව් - දැන් මගේ රේප් කපයි මොක හැදුවත් කමක් නැහැ අපිට කියල)
කමක් නැහැ අපි බලමු අයි ඒ කියල

Last edited: