එදිනට මගෙන් නුඹට වරදක් වේවි

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
එදිනට මගෙන් නුඹට වරදක් වේවි

55920955.jpg



මා නොලැබුව ආදරය විදින් පින් ලද සොයුරියේ අද
මගෙ ලෝකෙ ඉර හද නුඹට එලියයි නොව
මා පැටලුනු අතැගිලෙන් දා රන් මුදුව
නුඹට හිමි වුනි මා පෙම් කල මගෙ සද
මම හීනයෙම ඉන්නම් අවදි උනු කල මැකී යන

දහඩිය බිදක් හැලුනම සුලග නුඹ වෙන්න
සීතලට රන් කදට උනුහුමට ගුලි වෙන්න
ඒ ඇස් දෙකට එපා කදුලක් දෙන්න
මට වඩා වැඩියෙන් ආදරය නුඹ දෙන්න

නැවතුමක් උනේ යලි නෑවිදින් ඉන්න
ආදරේ අඩුවක් එපා ඔහු වෙත දෙන්න
ඔහු හැඩු දිනෙක මගෙ කදුලු ඇහැරෙද්දි
මා ඔහු සනසාවි
එපා ඒ දිනය උදා වෙන්න හේතුවක් වෙන්න
 
Last edited:

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    55920955.jpg



    ඔහු හැඩු දිනෙක මගෙ කදුලු ඇහැරෙද්දි
    මා ඔහු සනසාවි
    එපා ඒ දිනය උදා කරන්න

    හැමදාමත් වගේ.. අදත්.. ලස්සන සිතුවිල්ලක් .... හිතට ගොඩාක් සමීපයි.

    මේ පැතුම.. මීට වඩා වෙනස් විදියකට , තවත් හිතක් ගැන මම පතනව.. කවදා හෝ, මේ කඳුළු පිසලන්නට ඇය ඒවි කියල.