එදිරිගෙ සාටාරේ

sudu_bandara

Member
Jul 23, 2020
22
24
3
1632566238479.png

bump
 

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මතක විදිහට 2003-2004 කාලේ එදිරිගෙ සාටරේ තිබ්බෙ නෑ බන්. රසදුනේ, බුවාලන්තයේ සිට කියලා නම් පට්ට කතාවක් ගියා
     
    • Like
    Reactions: Ozone4 and kolavari

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ow mamath kiyawapu patta kathawak eka. aniwa kiyanawanawa.. e wage story ekakata drama ekak karanam maru.
    me magul reddawal karannne nathuwa.
    thawa lassana kathawak giya game inna kollekge. mu hena nastaya e gamata pitin kellek enawa school ekata. mu ekith ekka mul kaledi kenthiyen indala anthimata yalu wenawa.
    ekita cancer ekakda koheda thibila marenawa.
    mu anthimata eki nisa honda dial ekak wela igenagena honda thanakta enawa.
    e story eka maara lassanayi.
    thaamath mata mathakayi:love:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මතක විදිහට 2003-2004 කාලේ එදිරිගෙ සාටරේ තිබ්බෙ නෑ බන්. රසදුනේ, බුවාලන්තයේ සිට කියලා නම් පට්ට කතාවක් ගියා

    adeh ow :love: e kale patta asawen kiyewwa article ekak...

    mamath edirige satare nam dakala thiyenne tharunaya eke witharai :)
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එදිරිමුණියට මොනව උනාද මන්දා.තරුණයා එකේ එදිරියා ලියපු ඉලන්දාරියා නව කතාව එහෙම පට්ට.මම තරුණයා බලන්න ගද්දි SNSM ඉවරයි.ඒකත් පට්ටලු.සාටරේ වෙන පත්තරේක ගිය බවක් නම් මතක නෑ
     
    • Like
    Reactions: Lizard Squad