එනවා එනවා පියාබන අක්කා මාලු අරන් එනවා 18+

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    එනවා එනවා පියාබන අක්කා මාලු අරන් එනවා 18+

    http://www.lankadeepanews.info/2015/10/college-of-colombo-lists-rohitha.html

    බලන්න කොච්චර හොද කුලවත් කාන්තාවක්ද මේ ඉන්නෙ,,
    අනේ අපි කොච්චර මේ කුලවමියට බැන්නද..අනේ මේවගේ සුපින්වත් දේශමාමක දූවරුන්ට බැන්න අපේ කටවල් සනී ලියෝන්ගෙ අහවල් එකේ උලාගන්නයි වටින්නෙ
    :D
     
    blue_in_rio

    Well-known member
  • මෙයාගේ අරමුණ නම් මම දන්නේ නෑ.ඒත්, හොඳ අරමුණක් ඇතුව කලා නම් ඒ පින එයාටයි.නරක අරමුණක් ඇතුව කලානම් පව් සිද්ද වෙන්නෙත් එයාටමයි.අහක ඉන්න උබලා අපි මේකට මොනවා කිව්වත්, අපිට හම්බෙන ලබ්බක් නෑ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙයාගේ අරමුණ නම් මම දන්නේ නෑ.ඒත්, හොඳ අරමුණක් ඇතුව කලා නම් ඒ පින එයාටයි.නරක අරමුණක් ඇතුව කලානම් පව් සිද්ද වෙන්නෙත් එයාටමයි.අහක ඉන්න උබලා අපි මේකට මොනවා කිව්වත්, අපිට හම්බෙන ලබ්බක් නෑ.
    කතාවේ සාරාන්ශය : උබට ලබ්බක් නෑ :yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කතාවේ සාරාන්ශය : උබට ලබ්බක් නෑ :yes:

    මචන් මුන් ඔක්කොම කරන්නෙ බොරුව,මේවගේ එවුන් දැන් හොද මිනිස්සු වෙලානම් හැබෑවටම කමක් නෑ..නමුත් උබට අපිට තියෙන ඔලුවලට තේරෙනව මුන්ගෙ කිසි වෙනසක් වෙලා නෑ..කලින් මහින්ද මහත්මයට පට්ට විදිහට කඩේ ගිහිල්ල,,මහින්ද පරාද වෙලත් මෙකි කයිවාරු ගැහුව,,දැන් කරන්න දෙයෙක් නැතුව යූ එන් පී එකෙන් උඩට එන්න හදනව..මේවගේ පජාත කදන් චාටර්මයි..වෙබ් වලින් මේකිට අන්තිමට තිබ්බ පලා බබා චන්දෙට නොමිනේශන් ගන්න බැරි වෙන්න ගැහුව...අන්තිමට ජින්ජර්ල,,මේකිල වගේ එවුන්ට චන්දෙට එන්න බැරි උනා..:D:D
    මුන් ඔක්කොම ජරා වැඩ කර කර මාධ්ය වලට ඇවිල්ල අපිටම පොර ටෝක් දෙන එකයි ඉවසන්න බැරි
    .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙයාගේ අරමුණ නම් මම දන්නේ නෑ.ඒත්, හොඳ අරමුණක් ඇතුව කලා නම් ඒ පින එයාටයි.නරක අරමුණක් ඇතුව කලානම් පව් සිද්ද වෙන්නෙත් එයාටමයි.අහක ඉන්න උබලා අපි මේකට මොනවා කිව්වත්, අපිට හම්බෙන ලබ්බක් නෑ.

    උබට ලබ්බක් හම්බවෙලා නෑ .....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෙයාගේ අරමුණ නම් මම දන්නේ නෑ.ඒත්, හොඳ අරමුණක් ඇතුව කලා නම් ඒ පින එයාටයි.නරක අරමුණක් ඇතුව කලානම් පව් සිද්ද වෙන්නෙත් එයාටමයි.අහක ඉන්න උබලා අපි මේකට මොනවා කිව්වත්, අපිට හම්බෙන ලබ්බක් නෑ.

    ඇත්ත කතාව :sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    17017_1102515143092054_9082137998833188788_n.jpg
    මට නං පෙන්නේ නිලියට වඩා හාමුදුරුවෝ මේකප් දාලද කොහෙද ,අනේ මන්ද සසුනට ගිය කල​