එන්ගලන්තේ පැහැරගත් දියණියගේ කතා වස්තුව

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,263
    113
    M-Town
    1)

    2)

    කෙල්ලගෙ තාත්තා කියන්නේ බොරු නෙමේ නම්, මේක ලොකු කේස් එකක් නෙ බන්

    Updated....
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වෑන් එකෙ අලවල තියන මුනයි විඩියෝ එකෙ මූනයි වෙනස් නේ.
     
    • Like
    Reactions: KrishanL89

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    උදෙයි හවසයි msg එවන්න දෙන ත්රස්තවාදී සංවිධාන ඉන්නවද බන්..මාත් ගාල්ලෙනේ ඉන්නේ..මේ පිස්සව දක්කොත්නම් අම්මප අල්ලලා දෙනවා පිස්සන් කොටුවට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උදෙයි හවසයි msg එවන්න දෙන ත්රස්තවාදී සංවිධාන ඉන්නවද බන්..මාත් ගාල්ලෙනේ ඉන්නේ..මේ පිස්සව දක්කොත්නම් අම්මප අල්ලලා දෙනවා පිස්සන් කොටුවට.

    එකනෙ බන්, මෙක දැකලා ගිය සතියේ අතේ තිබ්බ UK PR එකත් එම්බසි එකට එපා කිව්වා.බය උන පාර. දැන් ඉතිං ඔක්කොම හරි නේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1)

    2)

    කෙල්ලගෙ තාත්තා කියන්නේ බොරු නෙමේ නම්, මේක ලොකු කේස් එකක් නෙ බන්

    ඊයේ හිරු නිව්ස් බලපන්.
    කෙල්ල්යි අම්මයි කතා කලා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    එකනෙ බන්, මෙක දැකලා ගිය සතියේ අතේ තිබ්බ UK PR එකත් එම්බසි එකට එපා කිව්වා.බය උන පාර. දැන් ඉතිං ඔක්කොම හරි නේ.
    මේ ගං කබරයට කලින් උබව හොයල පිස්සන් කොටුවට දාන්න ඕන :ROFLMAO: :ROFLMAO:

    ඔක්කොටම හපන් මේ චමුදිතල..ඕනෑම කුණුගොඩක් හොයල බලන් නැතුව සමාජ ගත කරනවා..මුන් දේශපලකන්ට හපන් වනයක් වෙලා තියෙන්න රටට..ගූ ගහල මදි
    ------ Post added on Aug 6, 2022 at 12:41 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ ගං කබරයට කලින් උබව හොයල පිස්සන් කොටුවට දාන්න ඕන :ROFLMAO: :ROFLMAO:

    ඔක්කොටම හපන් මේ චමුදිතල..ඕනෑම කුණුගොඩක් හොයල බලන් නැතුව සමාජ ගත කරනවා..මුන් දේශපලකන්ට හපන් වනයක් වෙලා තියෙන්න රටට..ගූ ගහල මදි
    ------ Post added on Aug 6, 2022 at 12:41 PM

    😂
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    මේ ගං කබරයට කලින් උබව හොයල පිස්සන් කොටුවට දාන්න ඕන :ROFLMAO: :ROFLMAO:

    ඔක්කොටම හපන් මේ චමුදිතල..ඕනෑම කුණුගොඩක් හොයල බලන් නැතුව සමාජ ගත කරනවා..මුන් දේශපලකන්ට හපන් වනයක් වෙලා තියෙන්න රටට..ගූ ගහල මදි
    ------ Post added on Aug 6, 2022 at 12:41 PM
    hutto kari cut eka. uk pr epa kiwwa gobbayoth innawada :lol::lol: