එන්ගලන්තේ පැහැරගත් දියණියගේ කතා වස්තුව

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,057
    113
    NCA කියන්නේ මේකනේ

    "The National Crime Agency is a national law enforcement agency in the United Kingdom. It is the UK's lead agency against organised crime; human, weapon and drug trafficking; cybercrime; and economic crime that goes across regional and international borders; but it can be tasked to investigate any crime"
    https://en.wikipedia.org/wiki/National_Crime_Agency
    https://www.nationalcrimeagency.gov.uk/

    චමුදිත ඕන කුණුගොඩක් දානවා :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මු මොකද මේ සාටයක් දාගෙන ඉන්නේ :baffled:
     
    • Haha
    Reactions: ukkuwa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උදෙයි හවසයි msg එවන්න දෙන ත්රස්තවාදී සංවිධාන ඉන්නවද බන්..මාත් ගාල්ලෙනේ ඉන්නේ..මේ පිස්සව දක්කොත්නම් අම්මප අල්ලලා දෙනවා පිස්සන් කොටුවට.
    මුන්ට පිස්සු බන්.. මේ යකා මානසික රෝගියෙක්ද කොහෙද .. පවු අර කෙල්ල
     
    • Love
    Reactions: dhanuka kumara

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මාත් මේ වාහනේ දැක්කා දවසක් ගාල්ලේ ආරියදාස එක ගාවදි
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    NCA කියන්නේ මේකනේ

    "The National Crime Agency is a national law enforcement agency in the United Kingdom. It is the UK's lead agency against organised crime; human, weapon and drug trafficking; cybercrime; and economic crime that goes across regional and international borders; but it can be tasked to investigate any crime"
    https://en.wikipedia.org/wiki/National_Crime_Agency
    https://www.nationalcrimeagency.gov.uk/

    චමුදිත ඕන කුණුගොඩක් දානවා :lol:
    mamath oka dakka gamanma search karala beluwa..
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මේ ගං කබරයට කලින් උබව හොයල පිස්සන් කොටුවට දාන්න ඕන :ROFLMAO: :ROFLMAO:

    ඔක්කොටම හපන් මේ චමුදිතල..ඕනෑම කුණුගොඩක් හොයල බලන් නැතුව සමාජ ගත කරනවා..මුන් දේශපලකන්ට හපන් වනයක් වෙලා තියෙන්න රටට..ගූ ගහල මදි
    ------ Post added on Aug 6, 2022 at 12:41 PM
    Chamudithage hema program ekak wagema paid bn, okama thama harendra jayalal karanneth
     
    • Love
    Reactions: dhanuka kumara

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Green Card apply karana kale lanweddi USA wala issues gana Chamudithata kiyala program ekak karawaganna bariweida?
     
    Sen-lu

    Well-known member
  • ඔක්කොටම හපන් මේ චමුදිතල..ඕනෑම කුණුගොඩක් හොයල බලන් නැතුව සමාජ ගත කරනවා..මුන් දේශපලකන්ට හපන් වනයක් වෙලා තියෙන්න රටට..ගූ ගහල මදි
    ------ Post added on Aug 6, 2022 at 12:41 PM
    ඊට හපන් බං ඔය කුණු ගොඩවල් බලන උං. මම නම් මේ සිද්ධිය මොකක්ද කියල දන්නෙවත් නෑ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    උදෙයි හවසයි msg එවන්න දෙන ත්රස්තවාදී සංවිධාන ඉන්නවද බන්..මාත් ගාල්ලෙනේ ඉන්නේ..මේ පිස්සව දක්කොත්නම් අම්මප අල්ලලා දෙනවා පිස්සන් කොටුවට.
    Mama adath dakka oya van eka police garadge ekata athul wenawa
     
    • Love
    Reactions: dhanuka kumara