තොගේ ඔලුවේ අමාරුවක් තිය්නවද සිරාවටම ?සමහර නීති ලංකාවේ තවමත් රැජිනගෙ නීති තියේද??
එනිසා අපේ රටට බලපෑම් එල්ලවෙන්න ඉඩතිබ්බනෙ ද?
ඕක ඩිවෝස් වෙලා හිටියෙ නෑනේ දිගටම හිටියෙ මාලිගේනෙ ඩොඩීගෙන් ළමයෙක් එනකොට ඕක හිටියෙ මාලිගෙ... නෙකොහොමද බන් ඩිවෝස් වෙච්ච ගෑනි මාලිගේ බලය අල්ලන්නේ ?
තොගේ ඔලුවේ අමාරුවක් තිය්නවද සිරාවටම ?
ස' ආවම ඔය කාටවත් නටන්න හම්බෙන්නේ නැහැඔය රෙද්දක් නෙමෙයි
මේ කියපු දේ වෙන්න තිබ්බෙ නැද්ද
නෑ බන් ඩිවොර්ස් උනා 96 . රොයල් ෆියුනරල් එක කලාට මාලිගේ නෙමෙයි ඉදියේඕක ඩිවෝස් වෙලා හිටියෙ නෑනේ දිගටම හිටියෙ මාලිගේනෙ ඩොඩීගෙන් ළමයෙක් එනකොට ඕක හිටියෙ මාලිගෙ... නෙ
උබල දන්න දේවල් එදා රෑට ඩයන බඩ්ඩ කෑවෙ මොනවද... ANY wayනෑ බන් ඩිවොර්ස් උනා 96 . රොයල් ෆියුනරල් එක කලාට මාලිගේ නෙමෙයි ඉදියේ
https://gossip.hirufm.lk/62016/2021/06/pregnant-engaged-murdered-a-cover-up-diana.htmlනෑ බන් ඩිවොර්ස් උනා 96 . රොයල් ෆියුනරල් එක කලාට මාලිගේ නෙමෙයි ඉදියේ
කොහෙත්ම නෑ බන් අයියෝ.තවම මේ ගූ රටෙ එන්ගලෑන් නීති තියේද... රැජිනට වගවෙන....
https://gossip.hirufm.lk/62016/2021/06/pregnant-engaged-murdered-a-cover-up-diana.html
------ Post added on Jun 25, 2021 at 7:52 PM