එන්ගලෑන් ඩයන බඩ්ඩ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඕක මැරැනෙ නැත්නම් මුස්ලිම් එකෙක්
    බකින්හැම් වල බලය අල්ලයිනෙ
    සමහර නීති ලංකාවේ තවමත් රැජිනගෙ නීති තියේද??
    එනිසා අපේ රටට බලපෑම් එල්ලවෙන්න ඉඩතිබ්බනෙ ද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    200818785-6153219481362762-6722671582728184-n.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොහොමද බන් ඩිවෝස් වෙච්ච ගෑනි මාලිගේ බලය අල්ලන්නේ ?
    සමහර නීති ලංකාවේ තවමත් රැජිනගෙ නීති තියේද??
    එනිසා අපේ රටට බලපෑම් එල්ලවෙන්න ඉඩතිබ්බනෙ ද?
    තොගේ ඔලුවේ අමාරුවක් තිය්නවද සිරාවටම ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොහොමද බන් ඩිවෝස් වෙච්ච ගෑනි මාලිගේ බලය අල්ලන්නේ ?

    තොගේ ඔලුවේ අමාරුවක් තිය්නවද සිරාවටම ?
    ඕක ඩිවෝස් වෙලා හිටියෙ නෑනේ දිගටම හිටියෙ මාලිගේනෙ ඩොඩීගෙන් ළමයෙක් එනකොට ඕක හිටියෙ මාලිගෙ... නෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය රෙද්දක් නෙමෙයි
    මේ කියපු දේ වෙන්න තිබ්බෙ නැද්ද
    ස' ආවම ඔය කාටවත් නටන්න හම්බෙන්නේ නැහැ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක ඩිවෝස් වෙලා හිටියෙ නෑනේ දිගටම හිටියෙ මාලිගේනෙ ඩොඩීගෙන් ළමයෙක් එනකොට ඕක හිටියෙ මාලිගෙ... නෙ
    නෑ බන් ඩිවොර්ස් උනා 96 . ‍රොයල් ෆියුනරල් එක කලාට මාලිගේ නෙමෙයි ඉදියේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නෑ බන් ඩිවොර්ස් උනා 96 . ‍රොයල් ෆියුනරල් එක කලාට මාලිගේ නෙමෙයි ඉදියේ
    උබල දන්න දේවල් එදා රෑට ඩයන බඩ්ඩ කෑවෙ මොනවද... ANY way

    තවම මේ ගූ රටෙ එන්ගලෑන් නීති තියේද... රැජිනට වගවෙන....

    නෑ බන් ඩිවොර්ස් උනා 96 . ‍රොයල් ෆියුනරල් එක කලාට මාලිගේ නෙමෙයි ඉදියේ
    https://gossip.hirufm.lk/62016/2021/06/pregnant-engaged-murdered-a-cover-up-diana.html
    ------ Post added on Jun 25, 2021 at 7:52 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තවම මේ ගූ රටෙ එන්ගලෑන් නීති තියේද... රැජිනට වගවෙන....
    කොහෙත්ම නෑ බන් අයියෝ.

    1624635814292.png

    මොනවද උත්තෝ මේ හිරු පකා ලියල තියෙන්නේ ???

    https://en.wikipedia.org/wiki/Diana,_Princess_of_Wales#Personal_life_after_divorce
    ------ Post added on Jun 25, 2021 at 9:12 PM
     
    Last edited: