එන්ගේජියට පොටෝ ගන්නයි කියලා..

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    එන්ගේජියට පොටෝ ගන්නයි කියලා..

    මචංලා
    නුවර ටවුන් එකට ලගින් ඒන්ගේජ්මන්ට් එකට ගැලපෙන පොටෝ සූට් එකක් කරන්න ලස්සන අන්කොමන් තැන් ටිකක් කියපල්ලකෝ..
    ishara-sandamini--kasun-madhusanka-24.jpg

    වැව රවුම :baffled::baffled::baffled:..මල්වත්ත:confused::confused: එහෙම නම් කියන්න එපා..`
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Uncommon නේ ඕනි නරකද ඔය මාර්කට් එකේ එතකොට මස් කඩ පැත්තේ එහෙම ගත්තොත් ?

    විහිළුවක් කරේ මචං ඔලුවට එන්නේ නැ මචං එක පාරටම
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අමායා හෝටලයට ලග තියෙනවා රන්දෝලි රිසෝර්ට් . එක හොදයි. නැත්නම් කැම්පස් වල. ගානක් ගෙවන්න වෙනවා. නැත්නම් ගම්පොල අම්බුලුවාව පාර වගේ පාලු පැති අවුලක් නැහැ. ගම්පොල සයිඩ් එකට වෙන්න නුවරඑලිය වගේ පැති තියෙනවා . ගලහ පැත්තත් හොදයි
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අමායා හෝටලයට ලග තියෙනවා රන්දෝලි රිසෝර්ට් . එක හොදයි. නැත්නම් කැම්පස් වල. ගානක් ගෙවන්න වෙනවා. නැත්නම් ගම්පොල අම්බුලුවාව පාර වගේ පාලු පැති අවුලක් නැහැ. ගම්පොල සයිඩ් එකට වෙන්න නුවරඑලිය වගේ පැති තියෙනවා . ගලහ පැත්තත් හොදයි

    :):):) yep yepppp