එන්ජින් ඔයිල් උදව්වක්..SAE 20 40 vs 20 50
මචන්ලා මගේ bike එක apache 180 ක්..මේකට දැම්මේ 20 40 ඔයිල්..එත් mobil හොයන්න නෑ 20 40..එන්නේ 20 50..මන් 20 50 එකෙන් එකක් අරන් ආවා..මේක දැම්ම කියල අවුලක් නැද්ද මචන්ලා..ගෙනාවට දැන් දාන්න බයයි බයයි වගේ..දන්න එකෙක් කියහල්ලකෝ...