එන්ජින් ඔයිල් උදව්වක්..SAE 20 40 vs 20 50

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    එන්ජින් ඔයිල් උදව්වක්..SAE 20 40 vs 20 50

    Mobil-Super-4T-20W-50-6x1.jpg

    මචන්ලා මගේ bike එක apache 180 ක්..මේකට දැම්මේ 20 40 ඔයිල්..එත් mobil හොයන්න නෑ 20 40..එන්නේ 20 50..මන් 20 50 එකෙන් එකක් අරන් ආවා..මේක දැම්ම කියල අවුලක් නැද්ද මචන්ලා..ගෙනාවට දැන් දාන්න බයයි බයයි වගේ..දන්න එකෙක් කියහල්ලකෝ...:yes::yes::yes::eek::eek::confused::confused:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    kisi avulak ne machan. mage hornet ekata kiyala tiyenne 10w40 danna kiyala mama dane mobil 20w50 eka thamai. oya 50 kiyane oka tikak kalin oil ekata vada ukui. Eka nisa rasneta orothu denava. Habai anith aya mokada kiyane kiyala balanna. japan bikes valatanam avulak ne
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150/180 වලට නම් 20W50 තමා මචෝ...... ඕකට මොකක්ද දන්නේ නෑ.... උන්ගේ සයිට් එකේ නැද්ද....??
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    හැමෝම කියනවනේ අවුලක් කියලා..ඔන්න දැම්ම එහෙනම්..උදව් කරපු bump කරපු හැමෝටම ගොඩක් thanks එහෙනම්..ජය වේවා !!!