එන්ජින් ඔයිල් වර්ග දෙකක් කලවම් කරලා දාන එක

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    අවුලක් වෙලා නම් නෑ, 10-30/ 10-40 කලවමට දාලා පදින්ව. ඉස්සරහට වතුර කලවම් කරලත් දුවන්න වෙයි, දැන් යන ගණන් වල හැටියට.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    Mata nan awulak na
    Umba daapan

    ai uba..mix karanne... ?

    deka mix karama dekema additive packages dilute wenwa... mix karannama oni nem next change eka kalin karapan
    ෆ්‍රෙෂ් දාන එක මික්ස් කරන්න එපා ද?
    mee paara velvoline dhanna next time shell danna. oka hariyatama danne company deke un. 15w40 unaata deke wenasak thiyene.
    මික්ස් නොකර ද?
    ehema awlak na. eth ai ehema karanne mokadda reason eka?
    කලින් සැරේ කොටයක් දාන්න හදන්නේ.
    aulak na dapan, digata tiya ganna epa.
    kalin service wala ituru wechcha kota kali 2k ne uba danna hadanne
    ඔව් ඔව්, කොටයක් දාන්න හදන්නේ
    මටත් හිතෙන්නේ එහෙම අවුලක් වෙන්න දෙයක් නෑ. දෙකම 15w40 නේ.
    හරියට හිතා ගණන් බෑ
    එකම grade එක නිසා ගැටළුවක් නැහැ. 15W40 දාලා 15W30 දැම්මොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් 15W30 දාන එකකට oil මදි වෙලා 15W40 දාලා දුවලා තියනවා ඕන තරම්. අද වෙනකම් ගැටළුවක් ඇවිත් නැහැ.

    Service කරන තැන් වල ඉන්න අයටනම් දැනුමක් නැහැ ඕවා ගැන
    එකනේ බන්
    මටත් තියෙන ප්‍රශ්නයක්

    සර්විස් එකට 1500ක් වගේ තියෙනවා, තෙල් ටිකක් අඩුයි

    ටොයොටා 15w 40 එකට කැල්ටෙක්ස් හරි වෙන මොකක් හරි එකකින් 1ලීටර් එකක් දාන්න තමා වෙන්නේ
    කරලා නැද්ද කලින්
    තව 2T ටිකකුත් දාපන්
    ඒ ඇයි
    පිරිසිදු මිනරල් තෙල් නම් අවුලක් නැතුව ඇති. දැන් එන සමහර තෙල් වලට එක එක ඇඩිටිව් දාල එවනවා. ඒවා කොහොම වෙනවද නම් දන්නෙ නෑ
    ඔයා 10 -30 හරි 15 -40 හරි මිනරල් හරි සෙමි හරි දානවනම් 5000ක් දුවද්දී කොයි වගේ ඔයිල් ප්‍රමානයක් වෙනකල් අඩුවෙන එක සාමාන්‍යෙනෙන් නොසලකා හරින්ඩ ඕනෙද . ඔයිල් ඩිප්ස්ටික් එකේ දුරෙන් ගත්තොත් ?
    මේ වගේ කරලා නැද්ද
    Both are synthetic?
    ow

    අවුලක් වෙලා නම් නෑ, 10-30/ 10-40 කලවමට දාලා පදින්ව. ඉස්සරහට වතුර කලවම් කරලත් දුවන්න වෙයි, දැන් යන ගණන් වල හැටියට.

    car එකට දකරේ ?
    ------ Post added on Sep 6, 2026 at 2:41 PM