ඔයිල් බෑන්ඩ්ස් දෙකක් කලවම් කරන්න හොඩද

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මචන්ලා.valvoline ඔයිල් දාපු වාහනයක් තියෙ.ඒකට ඔයිල් මදි ටිකක්.delo gold ultra එකෙන් කාලක් වගේ දැම්මට අව්ලක් නැද්ද?.....ඩීසල් ඔයිල් 15w40 දෙකම.

    කලවන් වෙන්න හොද නැද්ද???
     
    • Like
    Reactions: wishwajith1987

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා.valvoline ඔයිල් දාපු වාහනයක් තියෙ.ඒකට ඔයිල් මදි ටිකක්.delo gold ultra එකෙන් කාලක් වගේ දැම්මට අව්ලක් නැද්ද?.....ඩීසල් ඔයිල් 15w40 දෙකම.

    කලවන් වෙන්න හොද නැද්ද???
    No issue as long as the oil grade is the same.
     
    • Love
    Reactions: Sx3

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පොඩ්ඩක් නම් අවුලක් නෑ නේ ... අපි ඔයිල් අඩු උනාම කඩෙන් ලූස් ඔයිලුත් දානවනෙ ... same grade wenna ona
     
    • Like
    Reactions: Sx3