එන්ජින් කාපු එවුන් වරෙල්ලා

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    andenavaaaaaaaa..................!!!!!!!!! lankave oya sellam karanna baha ban.. stock turbo ekakut B'new pattama ganan 3 laks wagee.. kohomei 30Ps duwanna hadannee... sihinayakma thamaaa.....!!!

    lokuuuu salli karayek uama try ekak denna onaa....!!!:baffled::baffled::P:P
    උබත් ඉන්නේ මගේ මතේ මචන් ආසාව තිබුනට මෙහේ ඉදගෙන ඹව්වා කරන්න බැ:rolleyes::rolleyes:
    complete answer ekak....

    mama dakka kattiya power full engines gana godak daala tiyanava.. habai mama nam dakinne samahara evvaye parts harima rear e nisa lankaven hoyanna puluwan famous engie walatama yana eka hondai kiyalai mage nam adahasa.........

    kohomat full competition type engines road use amarui ban.. oya Mahesh kiyala tiyanava wagee slow speed waladi spin weviima yai.. clutch pavaa godak effective nisaa...

    Cortina walata ehema lankave aduwenma yanna puluwan KR42 eke ena 7K or 7K-E engine ekak tibbaki petrol... power eka unat ati. sparesut shape.....

    kohoma karat deela tiyana ideas godak watinava ape CERES eka aiti sahodarayata...

    :):):):):)
    7K-E engine ඒක හොදයි මචන් වැඩේට පවර් ඒක ඇති වෙයිද ඹකට
    මම 3c කව්වාම ඉතින් හිනා වෙනවා අරු 3c ඒකක් තියාගත්තානම් daily runner විදියට දුවන් පුලුවන් පොඩි උනත් turbo ඒකක් තියෙනවනේ :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට කලන්තේ හැදිලා වැටුන කියපන්කො...:nerd::nerd:
    අම්මා වතුර ගහල තමා මාව ආයෙම පියවි සිහියට ගෙනාවේ..

    මේකේ නම් අර HML දාපු ඒක වගේ නෙවේ ඇත්තටම යනවා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උබත් ඉන්නේ මගේ මතේ මචන් ආසාව තිබුනට මෙහේ ඉදගෙන ඹව්වා කරන්න බැ:rolleyes::rolleyes:

    7K-E engine ඒක හොදයි මචන් වැඩේට පවර් ඒක ඇති වෙයිද ඹකට
    මම 3c කව්වාම ඉතින් හිනා වෙනවා අරු 3c ඒකක් තියාගත්තානම් daily runner විදියට දුවන් පුලුවන් පොඩි උනත් turbo ඒකක් තියෙනවනේ :lol::lol:

    apoi ati ban.. cortina eka oya peena taramma lokuuu barak naha.. 7K-E power eka ati.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    stock turbos nam muulkawama yanne driverge waradin. udeta start karala inne nati ekenui, suwala avama turbo timer nattan engima off karana ekenui.... wastegate, BOV aul unamat balapaamak tiyanava...

    ara lal alawaththa..... pora mea lagadi tv program ekaka kiwwa lankaawea turbo waahanawala engine (thiyapuwa newei.... original turbo engine) eka cool wenna kalin nathara karaata awulak naa kiyala :oo: highspeed godak welaa yanna tharam hoda paarawal nathi hinda....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මචන් තව අදහසක් දෙන්නද කරනවනම්

    ඔය කාර් එකට වඩා හොදයි nissan presea එකක් ගන්න එක, ඒකට කෙලින්ම තියන්න පුලුවන් SR20DET එන්ජින් එක. කිසිම mount එකක්වත් වෙනස් කරන්න ඕනෙ නෑ. අනික cares එකට වඩා කාර් එක ගොඩක් බැලන්ස්. :baffled:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මේ බොඩිකිට් ගහන්න ඕනෙනම් කොහේ ගියත් කමක් නෑ අර දුමින්ද ලොක්කා ලඟට නම් යන්න එපා........ උඹ කැමතිද උඹේ වාහනේ දිහා බලන බලන මිනිස්සු මහා කුප්ප හිනාවක් දානවට......

    :rofl::P
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන් තව අදහසක් දෙන්නද කරනවනම්

    ඔය කාර් එකට වඩා හොදයි nissan presea එකක් ගන්න එක, ඒකට කෙලින්ම තියන්න පුලුවන් SR20DET එන්ජින් එක. කිසිම mount එකක්වත් වෙනස් කරන්න ඕනෙ නෑ. අනික cares එකට වඩා කාර් එක ගොඩක් බැලන්ස්. :baffled:

    මචාන් මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනෙ..... තෙල් කෙරුවාවයි ස්පෙයා පාට්ස් තත්වෙයි කොහොමද? SR20DET එන්ජින් එකක් කීයක් වෙයිද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචාන් මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනෙ..... තෙල් කෙරුවාවයි ස්පෙයා පාට්ස් තත්වෙයි කොහොමද? SR20DET එන්ජින් එකක් කීයක් වෙයිද?
    සල්ලි ගානටම තියාගෙන කරන්න ඒපා බන් අන්තිමට කොට උඩ වෙනවා තව අමතර වියදම් ඒනවා ඹවා කරනතොට ඒවටත් සල්ලි අමතරව තියාගන්න ඹනේ පස්සට ලෙඩක් ඒහෙම අවොත් :dull:
    උබව බය කරන්න නවේ මචන් කියන්නේ වාහන කෙරුවාව දන්න නිසා
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සල්ලි ගානටම තියාගෙන කරන්න ඒපා බන් අන්තිමට කොට උඩ වෙනවා තව අමතර වියදම් ඒනවා ඹවා කරනතොට ඒවටත් සල්ලි අමතරව තියාගන්න ඹනේ පස්සට ලෙඩක් ඒහෙම අවොත් :dull:
    උබව බය කරන්න නවේ මචන් කියන්නේ වාහන කෙරුවාව දන්න නිසා

    උඹ හරි. ඒක හින්දම තමයි රැවුලත් ශේප් කරගෙන කැඳ එකත් බොන්න ට්‍රයි එකක් දෙන්නෙ. රනින් රෙපෙයාස් නන් අවුලක් නෑ. එන්ජින් ගියර් බොක්ස් රෙපෙයාර් සෙට් වෙන්නම ඕනෙ ඉතින් ආතල් එක බලන්න:rolleyes:. සෙරස් එකකට යන එක ගැනත් දෙපාරක් හිතන්න වෙලා තියෙන්නෙ බන්. බොඩි පාට්ස් අඩුයිලු නෙ. අනික බ්‍රෑන්ඩ් නිව් හරි අන්-රෙජිස්ටර් වාහන ගන්නව වගේ නෙවෙයි ඇන්ටික් කරත්තෙකට කරගහන එක. ගොඩක් එවුන් අමාරුවෙ වැටිලා දහ දුක් විදිනව දැකලා තියෙනවා හිත ගිය තැන මාලිගාව වගේ පරන වාහන දැකපු ගමන් අරන් අනාත වෙච්ච. හොඳටම හොයලා බලල ගන්න ඕනෙ බන්. ඕක අරන් ආය ඊලඟ මාසෙ ඉඳන් මක බාස්ලා පස්සෙ යන එක මහ එපා කරපු වැඩේ....:growl::growl::growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ara lal alawaththa..... pora mea lagadi tv program ekaka kiwwa lankaawea turbo waahanawala engine (thiyapuwa newei.... original turbo engine) eka cool wenna kalin nathara karaata awulak naa kiyala :oo: highspeed godak welaa yanna tharam hoda paarawal nathi hinda....

    speed yannama ona naha machan high rev pickup kara kara giyat ati turbo wala full revolution eka ganna.. etakota itin eka paara navattuwat same gataluwama thamai.... mama nam e katava piliganne naha machan miniha kiyana....:):)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    අපි නොදන්න ලාල් අලවත්ත... :lol::lol::lol: පොර කියන ඔය කතාව හරි පරණ Slow Revving ඩීසල් එන්ජින් වලට... ඔය පත සයිස් ඩීසල් එන්ජින් ආපු එකදාස් නමසිය හැත්තෑ, අසූ ගණන් වල ලොරි වලට එහෙම...:P:P:P
    ඕනෙම පෙට්‍රල් වාහනේක ටර්බෝ එකක් දුවන්නේ අඩුම 100,000rpm වගේ ස්පීඩ් එකක... ෆුල් boost එක ගන්න වෙලාවට 150,000ක් - 200,000 RPM වගේ ස්පීඩ් එකක දුවනවා... :yes::yes: වැඩිය ඕනේ නෑ... හොද Hilux,Navara එකක් කරලා පොඩ්ඩක් Drive කරලා බලපන්කො.. නොර්මල් Driving Conditions වලදීත් Turbo Spool එක ඇහෙනවා...:rolleyes::rolleyes:
     
    අනිවා මචන් ඒකනේ ගෙනාපු ගමන් ටර්බො ටයිමරේ දාගන්නේ කටිටියට අමතක වෙන නිසානේ
    ඒක පාරට නැවැත්තුවොත් හුටස් තමා

    මේ උබ දන්නවාද මැන් කෙනෙක් කුමාරසිරි කියලා:confused:
     
    මොනා කරන එකෙක්ද??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    අපි නොදන්න ලාල් අලවත්ත... :lol::lol::lol: පොර කියන ඔය කතාව හරි පරණ Slow Revving ඩීසල් එන්ජින් වලට... ඔය පත සයිස් ඩීසල් එන්ජින් ආපු එකදාස් නමසිය හැත්තෑ, අසූ ගණන් වල ලොරි වලට එහෙම...:P:P:P
    ඕනෙම පෙට්‍රල් වාහනේක ටර්බෝ එකක් දුවන්නේ අඩුම 100,000rpm වගේ ස්පීඩ් එකක... ෆුල් boost එක ගන්න වෙලාවට 150,000ක් - 200,000 RPM වගේ ස්පීඩ් එකක දුවනවා... :yes::yes: වැඩිය ඕනේ නෑ... හොද Hilux,Navara එකක් කරලා පොඩ්ඩක් Drive කරලා බලපන්කො.. නොර්මල් Driving Conditions වලදීත් Turbo Spool එක ඇහෙනවා...:rolleyes::rolleyes:

    NAVARA එකට ටයිමර් ඕනෙද බන්:dull: ? මම මේ දැනුත් 60-70km විතර දුවල ආවෙ
    :D:love:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    speed yannama ona naha machan high rev pickup kara kara giyat ati turbo wala full revolution eka ganna.. etakota itin eka paara navattuwat same gataluwama thamai.... mama nam e katava piliganne naha machan miniha kiyana....:):)

    අපි නොදන්න ලාල් අලවත්ත... :lol::lol::lol: පොර කියන ඔය කතාව හරි පරණ Slow Revving ඩීසල් එන්ජින් වලට... ඔය පත සයිස් ඩීසල් එන්ජින් ආපු එකදාස් නමසිය හැත්තෑ, අසූ ගණන් වල ලොරි වලට එහෙම...:P:P:P
    ඕනෙම පෙට්‍රල් වාහනේක ටර්බෝ එකක් දුවන්නේ අඩුම 100,000rpm වගේ ස්පීඩ් එකක... ෆුල් boost එක ගන්න වෙලාවට 150,000ක් - 200,000 RPM වගේ ස්පීඩ් එකක දුවනවා... :yes::yes: වැඩිය ඕනේ නෑ... හොද Hilux,Navara එකක් කරලා පොඩ්ඩක් Drive කරලා බලපන්කො.. නොර්මල් Driving Conditions වලදීත් Turbo Spool එක ඇහෙනවා...:rolleyes::rolleyes:

    ඉතින් මචන් ටර්බො ටයිමර් එකක් වාහනෙට ඕනෙනන් මැනුෆක්චරර්ම ඕක දාල එවයි නෙ බන්. මොකො හදන උන් ඕක දන්නෙ නැති වෙන්න බෑනෙ
     
    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ඉතින් මචන් ටර්බො ටයිමර් එකක් වාහනෙට ඕනෙනන් මැනුෆක්චරර්ම ඕක දාල එවයි නෙ බන්. මොකො හදන උන් ඕක දන්නෙ නැති වෙන්න බෑනෙ
    Oil cooled turbo, non cooled turbo, thiyenava. anika stock turbos godak velavata spin venne 100,000-125,000 RPM vala vagei..
    api custom yanava nam aniva turbo timer, knock sensor hari J&R knock guard vage hari danna ona, Intercoolers upgrade karanan venava.. ECU tune eka gahanna ona.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඉතින් මචන් ටර්බො ටයිමර් එකක් වාහනෙට ඕනෙනන් මැනුෆක්චරර්ම ඕක දාල එවයි නෙ බන්. මොකො හදන උන් ඕක දන්නෙ නැති වෙන්න බෑනෙ

    math me baluwe eka thama ban,
    me kiyana widihata emergency engine ekak shutdown unoth turbo tika kela welama yanawa:lol::lol: