එන්ජින් ගෑන දන්න අය උදව් කරන්න

danushan

Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    එන්ජින් ගෑන දන්න අය උදව් කරන්න

    මචන්ල මට ප්‍රශ්න 2ක් තියෙනවා .

    1.
    මෙහෙම එන්ජිමෙ පොඩි ඔය්ල් ගතියක් තියෙනවා . පිහුවට අයෙත් එනවා. ලීක් එකක්ද? ලොකු ප්‍රශ්නයක්ද? හදන්න පුලුවන්ද? ලොකු ගනක් යනවද?
    attachment.php

    attachment.php


    2.
    මෙන්න මේ වයර් එක මොකද්ද? මෙක ගෑලවිලා තියෙන්නෙ.මොකද්ද මෙකෙන් වෙන්නෙ.
    වාහනෙ මොකුත් error එකක් පෙන්නන්නෙ නෑ


    attachment.php

    attachment.php

    attachment.php
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn pic eka tikak atha idan aran dapan,kohathanada kiyala hariyata hitaganna be.leak ekanan mata penne tappet cover eka wage.eka nan loku seen ekak newe.
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    පෙනෙන විදියටනම් ටැපට් කවරෙන් ඔයිල් යනව වගේ, එහෙමනමි ඔයිල් සීල් එක අලුතින් දාන්න තියෙන්නේ. ලොකු ගානක් යන්නෙ නැතිවෙයි. 2000-3000 වගේ බොහෝවිට ඊටත් අඩුවෙයි සමහරවිට.
    වයර් එකනම් වාහනේ SAVE BREAK වලට එන සෙන්සර් එක, ඒකෙන් බ්‍රේක් වල සේව් pressure එක අඩු උනොත් ඉන්ඩිකේට් කරනව. සමහර වාහන වල පොඩි හෝන් එකක් වදිනව. පොඩ්ඩක් බලල හදාගනින්. සේව් pressure එක අඩු උනොත් බ්‍රේක් පාගන්න අමාරු වෙනව. උබට දැනටමත් බ්‍රේක් පැඩල් එකේ හිර ගතියක් දැනෙනවද?

    මොකක්ද වාහනේ? ලගදිද ගත්තේ?
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බ්‍රේක් ඔයිල් ඉන්ලට් එකට යන වයර් එක වගෙයි ගලවලා තියෙන්නේ. ඔයිල් ලෙවෙල් සෙන්සර් එක වෙන්න පුලුවන්. බ්‍රේක් ඔයිල් අඩු වුනොත් ඉන්ඩිකේට් කරන්නෙ නැතිවෙයි. පැඩල් එක අඩියට බහිනකම් හොයාගන්න ක්‍රමයක් නැති වෙයි.
    ඔයිල් ගහන තැන නම් හිතාගන්න බෑ
     

    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    පෙනෙන විදියටනම් ටැපට් කවරෙන් ඔයිල් යනව වගේ, එහෙමනමි ඔයිල් සීල් එක අලුතින් දාන්න තියෙන්නේ. ලොකු ගානක් යන්නෙ නැතිවෙයි. 2000-3000 වගේ බොහෝවිට ඊටත් අඩුවෙයි සමහරවිට.
    වයර් එකනම් වාහනේ SAVE BREAK වලට එන සෙන්සර් එක, ඒකෙන් බ්‍රේක් වල සේව් pressure එක අඩු උනොත් ඉන්ඩිකේට් කරනව. සමහර වාහන වල පොඩි හෝන් එකක් වදිනව. පොඩ්ඩක් බලල හදාගනින්. සේව් pressure එක අඩු උනොත් බ්‍රේක් පාගන්න අමාරු වෙනව. උබට දැනටමත් බ්‍රේක් පැඩල් එකේ හිර ගතියක් දැනෙනවද?

    මොකක්ද වාහනේ? ලගදිද ගත්තේ?

    fb 15

    dan 1.5 years දුවනව.දෑන් තමය් දෑක්කෙ
    break nam අවුලක් නෑ
     
    Last edited:

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    1.මාර්ක් කරලා තියන විදියට නං හහිතන්න වෙන්නේ tappat cover එකන් කියලා..ඕකට ගලවලා සිලිකන් දාන්න වෙනවා paking එකට,paking එක කර වෙලා නං අලුත් paking එකක් දාන්න වෙනවා.ලොකු ප්‍රශ්නයක් නෙවි එත් engine oil leval අඩු වෙන්න පුළුවන්.කොහොම වෙතත් වැඩි වියදමක් යන එකක් නෑ වැඩේට..

    2.බ්‍රකේ booster එක wire එක තම අනිත් සහෝලා කියපු විදියට,එක හදා ගන්න එක කෝකටත් හොදයි.ඕක ගැල උනාට indicate කරන්නේ න සහෝ.wire දෙක bridge උනාම තම indicate light එක පත්තු වෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    1. ටපට් කවරේ - ඔයිල් සීල් ගිහිං ඇති ලොකු සින් එකක් නෙවි. ගලවපු එකෙක් හරියට හයි කරලා නෑ/ඇන බුරුල් සින් එකක් වෙන්නත් පුළුවන්

    2. බ්රේක් ඔයිල් ලෙවල් සෙන්සරේ වයර් එක වෙන්න පුළුවන්
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Tppet cover packing eka daganna oil aula wisandei......

    Brak servo buster eke pressure eka aul unama indicate karan werning light eke wier ekak wenna ona... pena widiyata pahadili naha eke anek kerawala kohetada yanne kiyala....... maybe servo buster eke aulak avilla eka galevvada dan naha..

    vahane langadi gatta ekakda...?? break thadai wageda...?? mechanick kenekta pennala dekama hadaa ganna.. maha ganan yana case nemei...