එන්ජිමක ප්‍රධාන සංරචක
මචෝ ඔන්න ඔයාලගෙ උදව්වෙන් බ්ලොග් එක හැදුව
ඊයෙ මම එලකිරියෙ යාලුවොන්ගෙන් උදව් ඉල්ලලා පොස්ට් එකක් දැම්ම
හැමෝම උදව් කරා ක්‍රේසිබඩි සහෝදරය ලෝගෝ එකකුත් හදල දුන්න
මෙන්න ඒ තෙරෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1684593
මෙන්න මම ලියපු පලවෙනි පෝස්ට් එක
http://si.vlearn.info/2015/06/blog-post.html
සිලින්ඩර බද
එන්ජිමක සියලුම කොටස් දරා සිටින්නේ මෙය මගිනි. එන්ජිමක මිල අදිකම කොටස මෙය ලෙස හැදින්විය හැක. මෙය මාරු කිරීමට අවශ්‍ය වන්නේ පලුදු වීමක් හෝ සිදුරු වීමක් සිදුවුවහොත් පමණි. චිනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් මෙය වාත්තු කර ඇත. චිනට්චට්ටි යනු වානේ වල පවතින කාබන් ප්‍රතිශතයට වඩා ඉහල කාබන් ප්‍රතිශතයක් සහිත යකඩ වේ. වාත්තු කිරීමේදී පිස්ටන් සදහා සිලින්ඩර බොරයන්ද, දගරකද සදහා මව්බෝරයන්ද, කැමිදණ්ඩ සදහා කෑම් බෝරයන්ද, ජලකුහර, තෙල්මාර්ග සහ ඇන සවිකිරීම සදහා සිදුරුද වාත්තු කර ඇත. එන්ජිමේ බාහිර කොටස් විශාල ප්‍රමාණයක් සවිවන්නේ සිලින්ඩර බද ටය. සිලින්ඩර බද තනි සිලින්ඩර හෝ බහුසිලින්ඩර ලෙස පැවතිය හැක.
සිලින්ඩර හිස
මෙයද චිනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර ඇත සමහර එන්ජින් ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා නිෂ්පාදනය කර ඇත. සිලින්ඩර බද ට ඉහලින් සිලින්ඩර හිස පිහිටා ඇත. චුෂණ සහ පිටාර වෑල්ව මෙන්ම ඒවා ක්‍රියාත්මක කරවනව රෝකර් ආර්ම් කට්ටලය මෙහි සවිවන ප්‍රදාන කොටස්ය. පුලිගු පේනු හෝ ඉන්දන විදින, තාප පේනු සවිකිරීමට සිදුරුද ටැපට් කවරය සම්බන්ද කිරීමට ඇන තව් ද මෙහි සකස් කර ඇත.
දගර කද
එන්ජිමක සිලින්ඩර තුලින් ඇතිවන බලපහර මගින් පිෂ්ටනය ඍජුවම පහලට තල්ලු වේ එම චාලක ශක්තිය බ්‍රමණ ශක්තියක් බවට පත්වන්නෙ දගරකද මගිනි. දගර කදේ ජර්නල් වර්ග දෙකක් ඇත. ඉන් ප්‍රදාන ජර්නල් සිලින්ඩර බදටද මහකොන් ජර්නල් පිස්ටන් අතටද බෙයාරින් ආදාරයෙන් සම්බන්දව පවතී. ජර්නල් වලට තෙල් සැපයීමට දගරකදේ තෙල් සිදුරු විද ඇත.
කැමි දණ්ඩ
එන්ජිමේ චුෂණ හා පිටාර වෑල් නියමිත වෙලාවට විවුර්ත කිරීම වැසීම සිදුකරන්නේ මෙය මගිනි. මෙය ශක්තිමත්ව තිබිය යුතු බැවින් මිශ්‍ර ලෝහ වලින් සාදයි. සමහර එන්ජින් වල කැමි දඩු දෙකක් පැවතිය හැකිය.
පිස්ටනය
දහනයේදී නිපදවෙන ශක්තිය පිස්ටන් හිස මගින් පිස්ටන් අත හරහා දගරකදට ලබාදේ. පිස්ටන් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කරයි.
පිස්ටන් අත
පිස්ටනය දගරකදට සවිවී ඇත්තේ මෙය මගිනි. එහි එක් කෙළවරක් කුඩා කොන ලෙසද අනෙක් කොන මහා කොන ලෙසද හදුන්වනු ලබයි. මහකොන දගරකදටද කුදකොන පිස්ටන් අනයටද සවිවේ.
වෑල්ව
සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයකට වෑල්ව දෙක බැගින් යොදා ඇත. ඒවා චුෂණ හා පිටාර වෑල්වේ.චුෂණ වෑලය මගින් පෙට්‍රල් වාත මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුලට ලබාදීමත් පීටර වෑලය හරහා දැවුණු වායුව පිටකිරීමත් සිදු කෙරේ.
මචෝ ඔන්න ඔයාලගෙ උදව්වෙන් බ්ලොග් එක හැදුව
ඊයෙ මම එලකිරියෙ යාලුවොන්ගෙන් උදව් ඉල්ලලා පොස්ට් එකක් දැම්ම
හැමෝම උදව් කරා ක්‍රේසිබඩි සහෝදරය ලෝගෝ එකකුත් හදල දුන්න
මෙන්න ඒ තෙරෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1684593 මෙන්න මම ලියපු පලවෙනි පෝස්ට් එක
http://si.vlearn.info/2015/06/blog-post.htmlඑන්ජිමක ප්‍රධාන සංරචක
සිලින්ඩර බද
එන්ජිමක සියලුම කොටස් දරා සිටින්නේ මෙය මගිනි. එන්ජිමක මිල අදිකම කොටස මෙය ලෙස හැදින්විය හැක. මෙය මාරු කිරීමට අවශ්‍ය වන්නේ පලුදු වීමක් හෝ සිදුරු වීමක් සිදුවුවහොත් පමණි. චිනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් මෙය වාත්තු කර ඇත. චිනට්චට්ටි යනු වානේ වල පවතින කාබන් ප්‍රතිශතයට වඩා ඉහල කාබන් ප්‍රතිශතයක් සහිත යකඩ වේ. වාත්තු කිරීමේදී පිස්ටන් සදහා සිලින්ඩර බොරයන්ද, දගරකද සදහා මව්බෝරයන්ද, කැමිදණ්ඩ සදහා කෑම් බෝරයන්ද, ජලකුහර, තෙල්මාර්ග සහ ඇන සවිකිරීම සදහා සිදුරුද වාත්තු කර ඇත. එන්ජිමේ බාහිර කොටස් විශාල ප්‍රමාණයක් සවිවන්නේ සිලින්ඩර බද ටය. සිලින්ඩර බද තනි සිලින්ඩර හෝ බහුසිලින්ඩර ලෙස පැවතිය හැක.
සිලින්ඩර හිස
මෙයද චිනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර ඇත සමහර එන්ජින් ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා නිෂ්පාදනය කර ඇත. සිලින්ඩර බද ට ඉහලින් සිලින්ඩර හිස පිහිටා ඇත. චුෂණ සහ පිටාර වෑල්ව මෙන්ම ඒවා ක්‍රියාත්මක කරවනව රෝකර් ආර්ම් කට්ටලය මෙහි සවිවන ප්‍රදාන කොටස්ය. පුලිගු පේනු හෝ ඉන්දන විදින, තාප පේනු සවිකිරීමට සිදුරුද ටැපට් කවරය සම්බන්ද කිරීමට ඇන තව් ද මෙහි සකස් කර ඇත.
දගර කද
එන්ජිමක සිලින්ඩර තුලින් ඇතිවන බලපහර මගින් පිෂ්ටනය ඍජුවම පහලට තල්ලු වේ එම චාලක ශක්තිය බ්‍රමණ ශක්තියක් බවට පත්වන්නෙ දගරකද මගිනි. දගර කදේ ජර්නල් වර්ග දෙකක් ඇත. ඉන් ප්‍රදාන ජර්නල් සිලින්ඩර බදටද මහකොන් ජර්නල් පිස්ටන් අතටද බෙයාරින් ආදාරයෙන් සම්බන්දව පවතී. ජර්නල් වලට තෙල් සැපයීමට දගරකදේ තෙල් සිදුරු විද ඇත.
කැමි දණ්ඩ
එන්ජිමේ චුෂණ හා පිටාර වෑල් නියමිත වෙලාවට විවුර්ත කිරීම වැසීම සිදුකරන්නේ මෙය මගිනි. මෙය ශක්තිමත්ව තිබිය යුතු බැවින් මිශ්‍ර ලෝහ වලින් සාදයි. සමහර එන්ජින් වල කැමි දඩු දෙකක් පැවතිය හැකිය.
පිස්ටනය
දහනයේදී නිපදවෙන ශක්තිය පිස්ටන් හිස මගින් පිස්ටන් අත හරහා දගරකදට ලබාදේ. පිස්ටන් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කරයි.
පිස්ටන් අත
පිස්ටනය දගරකදට සවිවී ඇත්තේ මෙය මගිනි. එහි එක් කෙළවරක් කුඩා කොන ලෙසද අනෙක් කොන මහා කොන ලෙසද හදුන්වනු ලබයි. මහකොන දගරකදටද කුදකොන පිස්ටන් අනයටද සවිවේ.
වෑල්ව
සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයකට වෑල්ව දෙක බැගින් යොදා ඇත. ඒවා චුෂණ හා පිටාර වෑල්වේ.චුෂණ වෑලය මගින් පෙට්‍රල් වාත මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුලට ලබාදීමත් පීටර වෑලය හරහා දැවුණු වායුව පිටකිරීමත් සිදු කෙරේ.
අලුත් ලිපියක් හවසට දානව