මගේ පරණ ත්රෙඅඩ් වල දාල ඇති ප්රශ්න නිසා wife මම වෙන වෙනම ඉන්නේ ...හෙනේට හිටලා තියෙන්නේ මගේ ඉවසීම කියල මට හිතෙන්න ..මොකද මොන ප්රශ්න උනත් ඒවා අමතක කරලා මම පවුලත් එක්ක සතුටින් ඉන්න හැදුවේ ...මගේ හිතේ තිබ්බේ පරණ ඒවා අමතක කරලා වැඩට කෙනෙක් අරන් ආයේ අපේ ගෙදර එක්කන් එන්න ..හැබැයි මම wife එක්ක ප්රශ්න කතා කරන්න හදන හැම පාරකම ඉවර වෙන්නේ රන්ඩුවකින් ...එයා දිගින් දිගටම කියන්නේ අපේ ගෙදරින් එයාට වෙච්ච අසදරානකම්..පොඩි ප්රශ්න ලොකු කරන් දගලන්නේ ..අපේ ගෙදරින් සලකන්නේ නැහැ ළමයා ගැන බලන්නේ නැහැ කියන්නේ ...ඕනි නම් divorce වෙන්න කියන්නේ ...
