ඒක තමයි බං මටත් තියන ප්රශ්නේ කපලා බලලලු කියන්න පුලුවන් දරුවෝ හදන්න පුලුවන්ද බැරිද කියලා. තාක්ෂණය මෙච්චර දියුනු කාලේ ඔහොමත් දේවල් කරනවද කියලා හිතෙනවා බං.laparoscopy නම් කමක් නෑ. ඒත් මෙහෙම කපලා බලලා බබෙක් හදාගන්න තියන අන්තිම චාන්ස් එකත් නැති වෙලා වයිෆ් ලෙඩෙක් වෙයිද කියලා බයයි බං.
We see these sort of patients everyday. Don't worry about the procedure. Just get it done.
laparoscopy නම් කමක් නෑ. ඒත් මෙහෙම කපලා බලලා බබෙක් හදාගන්න තියන අන්තිම චාන්ස් එකත් නැති වෙලා වයිෆ් ලෙඩෙක් වෙයිද කියලා බයයි බං.