'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

Janeiro

Member
Jan 24, 2017
226
34
0
ඒක තමයි බං මටත් තියන ප්‍රශ්නේ කපලා බලලලු කියන්න පුලුවන් දරුවෝ හදන්න පුලුවන්ද බැරිද කියලා. තාක්ෂණය මෙච්චර දියුනු කාලේ ඔහොමත් දේවල් කරනවද කියලා හිතෙනවා බං.:( laparoscopy නම් කමක් නෑ. ඒත් මෙහෙම කපලා බලලා බබෙක් හදාගන්න තියන අන්තිම චාන්ස් එකත් නැති වෙලා වයිෆ් ලෙඩෙක් වෙයිද කියලා බයයි බං.

We see these sort of patients everyday. Don't worry about the procedure. Just get it done.
 

Anushka Gayan

Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    උඹ මචන් අහල තියෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර ගැනනේ...
    උඹට විශ්වාසයක් තියෙනවා නම් ඒ ගැන Dr. Dayani Siriwardana consult කරපන්. ආයුර්වේද doctor කෙනෙක්, Osuki Ayurveda කියන hospital1 ට එන්නේ. මාස 3ක් වත් treatment කරලා බලල උබම තීරණය කරපන්. දන්න තරමින් දැනට ඉන්න හොඳම කෙනා....
    උඹේ result ටික වෙනම tread1 ක දාපන් මේකේ උන්ට බලාගන්න....
    Endometriosis, Fibroid & Ovarian cyst 3 ම තියෙන අයට මෙයා හොඳයිලු..
    (ඉක්මනට සුවපත් වේවා...!!!)