එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මානසික ලෙඩ්ඩුන්ගෙන් ආතල් ගන්න එපා පොන්ස්. උන්ව ඉන්ටවිව් කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරල ඩොලර් හොයන්න හැත්ත. තූ විතරක්.

     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චිය අනිවාර්ය කරන්නත්, ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චි නොකරන අයට දඩයක් පැනවීමටත් නීතියක් සම්මත කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ? ඒ කියන්නේ මුලික අයිතිවාසිකම් කඩවීමක් වගේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන්න පුළුවන් ද ඒවගේ නීතියක් දැම්මොත් ?
    අනිවා පුළුවන්
     
    • Haha
    Reactions: shenat

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ පෙනිලා තියෙන්නෙ එක පැත්තයි. ඒ තමන්ගෙ පැත්තෙන් විතරයි. තමන්ගෙ පැත්තෙන් විතරක් හිතන්න පුලුවන් තමන්ගෙ ගේ ඇතුලෙදි. එළියෙ සමාජෙදි ඒක කරන්න බෑ. එතකොට රටේ නීතිය තියෙන්න ඕන බහුතර ජනතාවට අවධානම අඩු පිළිගත් ක්‍රමවේද පාවිච්චි කරන එක. එතකොට තනි තනි පුද්ගලයො විදියට හිතන්න බෑ.

    ආයුර්වේදෙන් ප්‍රතිකාර වල සාර්තකත්වය ගැන පිළිගත් පරීක්ෂණ කරලා පෙන්නල නෑ නේද? එහෙනම් කොහොමද එහෙම ඒව මුලු සමාජයකට ප්‍රතිකාර කරන්න යොදා ගන්නෙ? ඒව මත පදනම් වෙලා රෝග වාහකයෙක් නෙවෙයි, රෝගයෙන් අනිත් අයට බලපෑම් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි කියල කියන්නෙ?

    තනි පුද්ගලයෙක් විදියට හිතන්න එපා බන්. සමාජයක් විදියට හිතපන්. ඔව්ව කරලා ගේ ඇතුලෙ ඉන්නව නම් සමාජයට එන්නෙ නැතුව ඒක අවුලක් නෑ. හැබැයි සමාජයට එනකොට ඒකෙ බහුතරේට නරක බලපෑමක් නොවිය යුතුයි.
    නීතියෙන් ඔය තීන්දුව දීල තියෙන්නෙ බන්. අධිකරණයට ඔප්පු කරන්න බැරි වෙලා තියෙනව එන්නතින් ආරක්ෂාවක් දෙනව කියල. ඒකයි ඕක අනිවාර්‍ය කරන්න බෑ කියල නඩු තීන්දුව දීල තියෙන්නෙ.

    ආයුර්වේද ප්‍රතිකාරවත් බටහිර ප්‍රතිකාරවත් හොඳයි කියල මන් කියල නෑනෙ. :eek:

    ඇයි එන්නත් නොගන්න, ආයුර්වේද විද්‍යාවට යන අයට බලපෑම් කරන්නෙ. දෙපැත්තම 50:50 තියෙන්නෙ. එන්නත් ගැනැ කියන නිසාම කියන්නම් ඇයි 4th booster එන්නෙ. එන්නත් ගත්තු අය මැරෙන්නෙ. එන්නත් ගත්තු අයට කොරෝන හැදෙන්නෙ. ඔමික්‍රෝන් දැන් තියෙන එන්නත් වලට care කරන්නෙ නැත්තෙ. ඇයි immunity එක බහින්නෙ.

    P.S. මම එන්නත් තුනම අරන් තියෙන්නෙ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    පිළිතුර සරලයි.

    මනා සිහිබුද්ධියෙන් යුක්ත අයෙකු එම අයගේ කැමැත්තෙන් තොරව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න බැහැ. වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම හෝ නොවීමට පුද්ගලයකුට ඇති අයිතිය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතියක්.

    එතකොට මනා සිහි බුද්ධියෙන් යුක්ත අයෙකු කියලා තහවුරු කරගන්නෙ කොහොමද? ඒක වෙන ප්‍රශ්නයක්. ඒක තහවුරු කරගන්නත් පරීක්ෂණයක් කරන්න උනොත් ඒකට අදාළ පුද්ගලයගෙ අවසර ඕන වෙන්නෙ නෑ. එහෙම නේද? ඒක එහෙම නම් ඔන්න පුද්ගලයෙක්ගෙ අවසරයක් නැතුව වෛද්‍ය පරීක්ෂණ කරන්න බෑ කියන බොරුව ඔප්පු කරා. :rofl:

    පවතින නීතිය යටතෙ සාමාන්‍ය අවස්ථාවල ඒක කරන්න බැරි එක හරි . ඒත් වසංගත තත්ව වලත් ඒක කරන්න බෑ කියන එක පිළිගන්න බෑ. බොරු කියන්නෙ නැතුව ඉඳපන් බං මිනිස්සුන්ට. ලංකාවෙ නීති වල වෙනසක් කරන්න වෙනවද කියල නං දන්නෙ නෑ. නමුත් මට විශ්වාසයි දියුණු රටවල් වල නම් එහෙම නෑ කියලා. නමුත් ලංකාවෙ උනත් නීතිය වෙනස් කරල හරි කරන්න පුලුවන්. මොකද අනිත් රටවල් වල කරනවා ඒක.

    එහෙනම් උබ කියන විදියට නැතුව ලන්කාවෙ පුරවැසියෙක්ට රටට ඇතුල් වෙන්නත් පුලුවන් වෙන්න ඕන. එහෙම පුලුවන්ද? එහෙම බැරි නම් උබ කියන එක වැරදියි මම කියන එක හරි කියල තමයි ඔප්පු වෙන්නෙ. :rofl:

    මනෝ චිකිත්සකයකු විසින් තහවුරු කළ මානසික ආබාධයකින් පෙළෙන අයකුට මෙය තරමක් වෙනස්. ඒත් ඒ අයට පීඩාවක් වන අයුරින් වෛද්‍ය පරීක්ෂාවක් කරන්නට බැහැ.

    අන්න හරි. ඔය තියෙන්නෙ කලින් ඔයා කියපු කතාව බොරු වෙන තැනක්. ඔය වගේ තමයි වසංගත වලදිත්. නීති වෙනස් කරලා අර කියපු දේ කරන්න පුලුවන්. දියුණු රටවල් වල නම් එහෙමයි. කැළෑ නීතිය තියෙන, නොදියුණු ලංකාවෙ නං කොහොමද දන්නෙ නෑ.

    එපමණක් නොවෙයි. එම පරීක්ෂණයෙ ප්‍රතිපලය දැන්විය යුත්තේ අදාළත්වයක් දරණ පාර්ශවයට පමණයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න, මෙයා අසවල් රෝගයෙන් පෙළෙනවා කියා තුන්වන පාර්ශවයකට කියන්න බැහැ.

    ඉතින් ඕක ඔහොම නෙවෙයි කියලා මම කිව්වද?
    ඕකෙන් කියවෙනවද තනි පුද්ගලයෙක්ගෙ කැමැත්ත ඇතුව විතරයි ඕනම අවස්ථාවක පරීක්ෂණ කරන්න පුලුවන් කියලා?
     
    • Like
    Reactions: senal neveyi

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @හෙළයෙක්



    මේ බටහිර ඩොකත් මානසික ලෙඩෙක්ද තේ වත්තෙදි සීතලේ සුද්දෙක් එක්ක බුදියගත්ත පරම්පාරාවට අයිති කලුසුද්දෝ? 🤭 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    හෙම්බිරිස්සාවකට ආයුර්වේද ප්‍රතිකාර වල අමුතුවෙන් සාර්ථකත්වය පෙන්නන්න පරික්ෂණ කරන්න ඕනෙය කියල ලංකාවේ නීතියක් නෑ.

    අනේ උබලට වගේ මට ගොන් පාට් හැමදාම කතා කරන්න වෙලාවක් නෑ බන්. :lol: ඒ නිසා දැනට ඇති. ඕන එකක් කියපන්. මොලේ ඇති මිනිස්සු ඉන්නව නම් මොකක්ද හරි කියල පෙනේවි මේ කියල තියෙන ටික ඇති ඒකට. පිළිගත්තෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ.

    මේක සාමාන්‍ය හෙම්බිරිස්සවක් නෙවෙයි කියල තමයි බහුතර ලෝකයේ පිළිගැනීම. පරීක්ෂණ වලින් දැනට ඔප්පු කරල තියෙන්නෙත් එහෙමයි. හරියට පරීක්ෂණ වත් නැතුව හිතලු කියවන උන් කියන ඒව පිළිගන්නවද කියන එක කියවන අයට බාරයි. 🤭 හැමදාම එකම බොරුව ඔප්පු කරන්න දේවල් රිපීට් කරන්න බෑ.මට ගෙවන්නෙත් නෑනෙ උබට වගේ.
     
    • Like
    Reactions: Oli_Vili

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    @හෙළයෙක්



    මේ බටහිර ඩොකත් මානසික ලෙඩෙක්ද තේ වත්තෙදි සීතලේ සුද්දෙක් එක්ක බුදියගත්ත පරම්පාරාවට අයිති කලුසුද්දෝ? 🤭 🤭 🤭


    මානසික ලෙඩ්ඩුන්ව ඉන්ටවිව් කරල ඉන්ටව්වි කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරන එකෙක්ට සෑහෙන්න රිදිල ඩොක්ට කෙනෙක්වත් අල්ලගෙන. ඩොක්ට කියන කතාවයි අර ලෙඩා කියන කතාවයි සමාන කරන්නෙ උබටත් සයිකොද. :rofl: :rofl: :rofl:




    ඒ උඹ දන්න තරම නේ.

    හෙම්බිරිස්සාවකට අමුතුවෙන් ආයුර්වේද බේත් ඔප්පු කරන්න ඕනෙය කියල නීතියක් නෑ.
    එහෙනන් මුලින්ම ඔප්පු කරපන්

    හෙම්බිරිස්සාව == කොරෝන කියල.
    ------ Post added on Jan 18, 2022 at 12:53 PM
     
    • Haha
    Reactions: Ravana21

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චිය අනිවාර්ය කරන්නත්, ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පාවිච්චි නොකරන අයට දඩයක් පැනවීමටත් නීතියක් සම්මත කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ? ඒ කියන්නේ මුලික අයිතිවාසිකම් කඩවීමක් වගේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන්න පුළුවන් ද ඒවගේ නීතියක් දැම්මොත් ?

    එහෙම අභියෝගයට ලක් කරන්න බෑ බන් හරිහමන් නීතියක් තියෙන රටක. මට ඒක 100% විශ්වාසයි. ලංකාවෙ නීතිය ගැන නම් ෂුවර් නෑ.
     
    • Like
    Reactions: Oli_Vili

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මානසික ලෙඩ්ඩුන්ව ඉන්ටවිව් කරල ඉන්ටව්වි කරල ඉලුමිනාටි සයිට් වලට අප්ලෝඩ් කරන එකෙක්ට සෑහෙන්න රිදිල. :rofl: :rofl: :rofl:


    එහෙනන් මුලින්ම ඔප්පු කරපන්

    හෙම්බිරිස්සාව == කොරෝන කියල.
    ------ Post added on Jan 18, 2022 at 12:53 PM
    @හෙළයෙක්

    ඔන්න ත්‍රස්තවාදී කූප්‍රකට ඒකාධිපති කූඨ පයිසර් මුදලාලිම කියනවා දීපු
    💉
    💉
    2ම වැඩක් නෑලු, මාර්තුවේ එන එකනම් ටොප්ලු...

    Conspiracy theoristsලා නේ අපි.
    😉

    මොන කුණක් විදින්න ඇතිද? ලයිව් හියුමන් ටෙස්ට් එකට...
    😠

    අනික, කාගේ සල්ලිද?

    බංකොලොත් වුනු කූප්‍රකට
    💉
    ෆැක්ටරියට මාස කීපයකින්
    💰
    බිලියන ගනනින් ලාබ ලබා දුන්නාට තුති... 🤭 🤭 🤭


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    බීලද බන්. ආයෙ කියවල ටය්ප් කොරහන්. උඹල මේක කියන්නෙ එන්නත් ගත්ත උන්ට, නොගත්ත උන් විතරක් බෝ කරනව වගේනේ. හැමෝම රෝග වාහකයෝ තමයි. එන්නත් ගැහුවම super power එනව වගෙ. :lol:

    එන්නත් ගත්ත බහුතරය රෝග වාහකයො වෙනවා කියලා නෑනෙ. නොගත්ත බහුතරය වාහකයො වෙනවා කියලා තමයි මම අහල තියෙන්නෙ. එන්නත් ගත්ත නිසා තමයි ලෝකෙ මෙච්චර කොරෝනා අඩු වෙලා තියෙන්නෙ කියලයි පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙන්නෙ.

    අනිවා පුළුවන්

    පුලුවන් ප*ක්
    ------ Post added on Jan 18, 2022 at 12:58 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    @හෙළයෙක්

    ඔන්න ත්‍රස්තවාදී කූප්‍රකට ඒකාධිපති කූඨ පයිසර් මුදලාලිම කියනවා දීපු
    💉
    💉
    2ම වැඩක් නෑලු, මාර්තුවේ එන එකනම් ටොප්ලු...

    Conspiracy theoristsලා නේ අපි.
    😉

    මොන කුණක් විදින්න ඇතිද? ලයිව් හියුමන් ටෙස්ට් එකට...
    😠

    අනික, කාගේ සල්ලිද?

    බංකොලොත් වුනු කූප්‍රකට
    💉
    ෆැක්ටරියට මාස කීපයකින්
    💰
    බිලියන ගනනින් ලාබ ලබා දුන්නාට තුති... 🤭 🤭 🤭



    ඕක මුල ඉදලම කියල තිබ්බනෙ. @imhotep එහෙම ඕක ගැන ආර්ටිකල් එකකුත් දාල තිබ්බ.

    මට නන් ඔය එන්නත් ගැන තියෙන එකම අවුල තියෙන්නෙ ලන්කාවෙ ගහගෙන ගහගෙන ගියා විතරයි මොකද වෙන්නෙ කියල චෙක් කරල බලන්නෙ නෑ ඒක තමා ඔය තුන්වෙනි එක ගහගන්න කට්ටිය නැති උනේ. ඒක අනික් රටවල ඒක කරනව. ලන්කාවෙ උන් එන්නත යුස් කරන්නෙත් ධම්මික පැණිය විදියටම තමා. ඒක ඉතින් එන්නතේ අවුලක් නෙවෙයි රජයෙ අවුලක්.
     
    • Haha
    Reactions: Ravana21

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එන්නත් ගත්ත බහුතරය රෝග වාහකයො වෙනවා කියලා නෑනෙ. නොගත්ත බහුතරය වාහකයො වෙනවා කියලා තමයි මම අහල තියෙන්නෙ. එන්නත් ගත්ත නිසා තමයි ලෝකෙ මෙච්චර කොරෝනා අඩු වෙලා තියෙන්නෙ කියලයි පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙන්නෙ.
    ඒක හරි.
    එන්නත් ගත්ත අයටත් කොරෝන infect වෙනව. ඇඟ ඇතුලෙ දවස් ගානක් තියෙනව. ඒ කාලයෙ වෙන කෙනෙකුට බෝවෙන්න පුලුවන්. කොරෝනවලටම immune system එක හැදිල තියෙන නිසා ඉක්මනටම වයිරස් ටික විනාශ වෙනව. virus එක බලවත් වෙන අවස්තාත් තියෙනව.
    එන්නත් නොගත්ත කෙනෙක්ගෙ immune system එක හැදිල නැත්තම් කොරෝන බෝ කරන්න පුලුවන්. දේශීය ඖෂධ අරන් හෝ ඇඟෙන්ම immune system හැදුන කෙනෙක්නම් එන්නත් කරපු කෙනෙක් වගේම තමයි.

    එතකොට නොගන්න කෙනෙක්ට ගත්ත අය නීති දාල බලපෑම් කරන එක හරි නෑනෙ.
     
    Last edited:
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එන්නත් මාෆියා..
    💉
    💉
    👇

    පෙන්ටගනය විසින් කොවිඩ් 19 හදුනා ගන්නා නව මයික්‍රෝ චීප් එකක් සොයා ගෙන ඇත.
    මේ චීප් එක එන්නත මගින් ශරිර ගත කරනු ඇත

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    එන්නත් මාෆියා..
    💉
    💉
    👇

    පෙන්ටගනය විසින් කොවිඩ් 19 හදුනා ගන්නා නව මයික්‍රෝ චීප් එකක් සොයා ගෙන ඇත.
    මේ චීප් එක එන්නත මගින් ශරිර ගත කරනු ඇත


    උබල ටික එකතු වෙලා මාර්වල් වගේ කතා පොත් ටිකක් ගහපන් හොදට සෙල් වෙයි.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    උබ කැමති නන් ආයුර්වේද බැරි නන් ඌරු පෙති හරි බිව්වට කමක් නෑ. ඒත් දැනට පිළිගත්ත සාක්ශි තියෙන්නෙ එන්නත් සම්බන්ධව විතරයි. ආයුර්වේද වල වැඩ්පුර තියෙන්නෙ පම්පෝරි විතරයි. වැඩ කරනව ඇති ඒත් ඔප්පු කරල නෑ කරන්න උවමනාවකුත් නෑ.
    ආයුර්වේද ප්‍රතිකාර කොවිඩ් වලට වඩා හොඳයි, සාර්ථකයි කියන්නෙ නැහැ.

    නමුත් කිසිම වෙදකමක මෙයට සාර්ථක ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ.

    මෙතෙක් සකස් කළ එන්නත් සියල්ල අසාර්ථකව තිබියදී, රෝගයෙන් වැළකීම සඳහා ඒවාම නැවත නැවතත් 3 වැනි 4 වැනි මාත්‍රා ලෙස ලබාගන්නා ලෙස පෙළඹවීම තිරිසන් ක්‍රියාවක්.

    මතක තබාගන්න තවම ගතවී ඇත්තෙ අවුරුදු දෙකයි. එක් එක් එන්නත් වල පශ්චාත් ප්‍රතිපල මොනවාදැයි තවම අප හරියටම දන්නෙ නැහැ. එය දැනගන්න අවම වශයෙන් වසර පහක්වත් යනවා. දැනටත් යම් යම් දේ සමහරු අත්දැකලා තියෙනව නෙව.
     
    • Like
    Reactions: DjAnomaly