එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැහැ. බූස්ටර් එන්නත නොගත් රෝහල් කාර්‍ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. බූස්ටර් එන්නත ලබාගත් අයට ඇතිවුණ අතුරු ආබාධ සහ ඔය කියා ඇති මරණ ගැන දැනුවත් නිසා බූස්ටර් එන්නත ඔවුන් ලබාගන්නේ නැහැ.
    ඉතිං එන්නතෙන් මරණ වැළැක්වෙනවයි කියන කතාව එතනින්ම බොරුවක් කියන එක තහවුරු වෙනවා නේ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මොකෝ නැත්තෙ ...

    ඉස්සෙල්ලාම සාම්ප්‍රදායික චීන වෙදකම (Traditional Chinese Medicine)

    ඊට පස්සෙ සිංහල වෙදකම

    සහ

    දකුණු ඉන්දියානු සිද්ධ වෙදකම

    අළුතින් හොයල නෙවෙයි කලින් හොයල තිබ්බ ඒවයින් සාර්ථක ප්‍රතිකාර කරල තිබ්බා.

    හෙම්බිරිස්සාව කියන්නෙ අළුත් ලෙඩක් නෙවෙයි නේ කොහොමත් , ඕකට ඉතිං අළුතෙන් සාර්ථක ප්‍රතිකාර හොයන්න ඕන වෙන්නෙ මොකටද ?

    Oya covid eka ennathak vath aragena nadda?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    mama vaccine ganna epa kiyala newei kiyanne , eka ganna noganna eka kattiyage kamaththa. topic eka vaccine card aniwarya karana eke logic eka neh....

    mata thiyana lokuma prashne ehema govt ekata control eka dena eka. Lankwe govt eka kohomath sure karanna baha neh , ekaiii.

    Mama WHO eke data search karala mekata reply ekak daannan, anith ayatath wadagath weii

    Then we are in the same team. Aanduwa ape jeewithen aath wena tharamata katath hodai ;)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොරෝණා පැතිරීම වලක්වන්න එන්නත තරම් සාර්ථක ක්‍රමයක් ආයුර්වේදයේ නෑ නේ
    මොකෝ නැත්තේ ... ආයුර්වේද දෙපාර්තමේන්තුව තමයි ලංකාවේ පළවෙනි කොරෝනා ලෙඩා අහු වෙන්නත් කලින් ඉඳලා ඕක නොහැදී ඉන්න පුළුවන් වෙන ප්‍රතිකාර ගැන කියල දුන්නේ.

    ආයුර්වේද රෝහල් වල කාර්‍ය මණ්ඩල වල එක්කෙනෙක්ට වත් ඕක හැදුණෙ නැති එකෙන් ඒකෙ සාඵල්‍යතාව මනාව තහවුරු වෙනවා නේ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොකෝ නැත්තේ ... ආයුර්වේද දෙපාර්තමේන්තුව තමයි ලංකාවේ පළවෙනි කොරෝනා ලෙඩා අහු වෙන්නත් කලින් ඉඳලා ඕක නොහැදී ඉන්න පුළුවන් වෙන ප්‍රතිකාර ගැන කියල දුන්නේ.

    ආයුර්වේද රෝහල් වල කාර්‍ය මණ්ඩල වල එක්කෙනෙක්ට වත් ඕක හැදුණෙ නැති එකෙන් ඒකෙ සාඵල්‍යතාව මනාව තහවුරු වෙනවා නේ.

    එහෙම ක්‍රමයක් තියෙනව නම් ඉතින් ඒක එන්නතට විකල්පය විදියට අරන් එන්න පුලුවන් නේද දේශීය වෛද්‍ය අමාත්‍යංශයට? අපරාදේ නේ ධම්මික පැණිය වගේ බයිල ගහන්නේ.

    Research paper එකක් තියෙනවද අපිටත් බලන්න?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙම ක්‍රමයක් තියෙනව නම් ඉතින් ඒක එන්නතට විකල්පය විදියට අරන් එන්න පුලුවන් නේද දේශීය වෛද්‍ය අමාත්‍යංශයට?
    ආයුර්වේද රෝහල් වල covid හෙම්බිරිස්සා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නෙ ඒකනේ.

    මම අඳුරන කෙනෙක් මේ ලඟකදි දියතලාව ආයුර්වේද රොහලේ ප්‍රතිකාර වලින් දවස් 4කින් සනීප.වුණා.

    දොස්තර වාට්ටු ගියා නම් සති ගාණක් ඉඳල post covid syndrome පවා හදාගෙනයි එන්න වෙන්නේ.
    අපරාදේ නේ ධම්මික පැණිය වගේ බයිල ගහන්නේ.
    ධම්මික පැණිය ඇවිල්ලා mbbs කාරයොයි ඖෂධ මාෆියාවෙ හොරණෑවක් වෙන කොම්බුවයි එකතු වෙලා කරපු ජිල්මාට් එකක් නේ.
    Research paper එකක් තියෙනද බලන්න?
    Research Paper අමුතුවෙන් මොකටද රජයේ රෝහල් පද්ධතියක සාර්ථකව කෙරෙන ප්‍රතිකාර වලට ...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Research Paper අමුතුවෙන් මොකටද රජයේ රෝහල් පද්ධතියක සාර්ථකව කෙරෙන ප්‍රතිකාර වලට ...

    ඒක හරියන්නේ නෑ. පිළිගත්ත ප්‍රතිකාරයක් වෙන්න නම් පැහැදිලි සාක්ෂි තියෙන්නේ ඕනේ සාර්ථකත්වය ගැන. ඔය එන්නත් වලට එහෙම පර්යේෂනාත්මක සාක්ෂි තියෙනවා, ඕක එන්නත් වලට වඩා හොදයි කියනවා නම් ඉතින් සාක්ෂි ගේන්න වෙනවා. රජයේ රෝහලක කරන නිසා එක තමයි හොද වගේ කතාවක් හරියන්නේ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක හරියන්නේ නෑ. පිළිගත්ත ප්‍රතිකාරයක් වෙන්න නම් පැහැදිලි සාක්ෂි තියෙන්නේ ඕනේ සාර්ථකත්වය ගැන. ඔය එන්නත් වලට එහෙම පර්යේෂනාත්මක සාක්ෂි තියෙනවා, ඕක එන්නත් වලට වඩා හොදයි කියනවා නම් ඉතින් සාක්ෂි ගේන්න වෙනවා. රජයේ රෝහලක කරන නිසා එක තමයි හොද වගේ කතාවක් හරියන්නේ නෑ.
    ලංකාවෙ නීතිය අනුව එහෙම ඒවා අවශ්‍ය නෑ.

    පැහැදිලි සාක්ෂි ඕන තරම් තියෙන්නේ , ආයුර්වේද රෝහලක එක covid හෙම්බිරිස්සා ලෙඩෙක් මැරුණෙ නැති එකම පැහැදිලි සාක්ෂියක් නේ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවෙ නීතිය අනුව එහෙම ඒවා අවශ්‍ය නෑ.

    පැහැදිලි සාක්ෂි ඕන තරම් තියෙන්නේ , ආයුර්වේද රෝහලක එක covid හෙම්බිරිස්සා ලෙඩෙක් මැරුණෙ නැති එකම පැහැදිලි සාක්ෂියක් නේ.

    ඒ මැරෙන්නේ නැත්තේ අමාරු උන්ව බටහිර වෙදකම කරන තැන් වලට මාරු කරල යවන නිසා කියල ආයුර්වේද කොමසාරිස්ම කිව්ව නේ බන්. කැමති නම් බලන්න පුලුවන් ෆැක්ට් චෙcක්ස්. පොර කියනව "At present, only those with mild to moderate symptoms are being accepted for treatments at Ayurveda hospitals," Sri Lanka's Ayurveda Commissioner Dr. M D J Abeygunawardane told AFP.
    https://factcheck.afp.com/http%3A%2F%2Fdoc.afp.com%2F9MV8E4-1

    ඔය කියන විදියට හරි හමන් පරීක්ෂණයක් කරල නෑ නේ. උබලගේ බෙහෙතක් තියෙනවා නම් ඒක හොද නම්, ගොඩක් අයට දෙන්න කැමැති නම් ඒක පරීක්ෂණ කරල සාක්ෂි එක්ක එන්න වෙනවා. එහෙම කැමති නැත්නම් ඉතින් ඔය දැන් කරනවා වගේ ටෝක්ස් දිදී ඉන්න පුලුවන්.