ow teachers lata padi wadi karala denna one. eke tharkayak naha bro.රජයක් තියෙන්නේ ජනතා මතයට කන් දෙන්න. රජය ජනතා මතයට කන් දෙන්නේ නැති උනාම ජනතාව වීදී බසිනවා. අද හැම නගරයකටම ජනතාව වීදී බැහැලා රජයට විරුද්ධව. ජනතාව ඉදිරියට එන්න බැරි උනු හැංගුණු රජයක් තමයි අද තියෙන්නේ. කොරෝනාවට බය නැතුවද මිනිස්සු පාරට බැස්සේ. නෑ. මිනිස්සු කොරෝනාවට බයයි. ඊට වඩා රජයට බයයි.
ඒක නිසා මේ මොහොතේ මැතිවරණයට යන්න රජය බයයි. මැතිවරණ කල් දමමින් රජය ගෙන යන අනීතික පාලනයට එරෙහිව ජනතාව වීදි සටන් වලට යන දවස වැඩි ඈතක නෙමේ.
mokada e gollonta sewata sari lana warupak naha.
eth vaccine tikath karagena yanna one.
