එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 අපි නන් අහගෙන හිස්බුල්ල හිස් පෙට්ටි ටිකක් පුච්චල එක පාර ඔක්කොම වැලලුව කියල මීටිමක කියනව. එහෙම අවස්තාවක් දුන්නට ස්තූතිත් කරා.

    කෝමත් ඔය වැඩේ කරන්න ගිහින් එන ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරන්න බෑ. තම්බි කේස් එක වගේ නෙවෙයි ඕක. කරොත් බලමුකො. උබ මෙතන බව් බව් ගෑවට ගෝඨට මොලේ තියෙනව උබට වඩා.
    පෙට්ටි පුච්චන්ඩ ලොල් රාජය සේවකයන්ට ඔච්චරම පාච්චල් කරන්ඩ එපා උන් මේ උබලගෙ කාලකන්නි හිස්බුල්ලව සතුටු කරන්ඩ හිස් පෙට්ටි පුච්චන්ඩ මොලේ ආමාරුවක් නැ, උබල වගේ පොන්සි ඔව කියවන එකම මොන තරන් තිරිසන් කමක්ද ඉතින්, නොදකින් බන් නොදකින් හම්බ පුක ලොවන එකේ සීමාවක් තියාගනින්

    අපි කියන එක තමයි එදා ඉදන් අද වෙනකන් උනේ ඉස්සරහටත් එහෙමයි මොකෑ නැ කියන්ඩද මේ අපේ ආණ්ඩුව තොපිව සතුටු කරවන්ඩ කොහොමත් වැඩ කරන්නෙ නැ අපි..

    එක්කෝ මුට කොයිල් නැත්තම් මූත් එක්ක කතාකරන අපිට කොයිල්....බලපන් ඉතින් සහරාන්ගේ ඉඳන් පටෝලොගෙන දේශපාලන මතය ඔක්කොම...

    වෙලාවකට හිතෙනවා මූ UNP කාරයෙක් කියල... කිරියේ ඔක්කොටම පොහොට්ටුව එපා කිරීමේ නියමුවා
    උබල වැක්සීන් නොගෙන සමාජයේ හැසිරෙන්ඩ නිදහස ඉල්ලන එක සහරාන් ගේමක් තමයි , මොන පාහර වැඩක්ද තිරිසන් ගතියක්ද..නිකන් දෙන් වැක්සින් එක ගහගන්නෙ නැතුව බලුකම පෙන්නන එක සහරාන් ගේමක් තමයි

    අපි අපේ පොහොට්ටුව ගැන බලා ගන්නව උබල උබලගෙ වද මෝඩය ගැන බලාගනිල්ල ලොල්..🤭🤭🤭
    ------ Post added on Jul 31, 2021 at 1:09 AM
     
    • Haha
    Reactions: isurusam

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    පෙට්ටි පුච්චන්ඩ ලොල් රාජය සේවකයන්ට ඔච්චරම පාච්චල් කරන්ඩ එපා උන් මේ උබලගෙ කාලකන්නි හිස්බුල්ලව සතුටු කරන්ඩ හිස් පෙට්ටි පුච්චන්ඩ මොලේ ආමාරුවක් නැ, උබල වගේ පොන්සි ඔව කියවන එකම මොන තරන් තිරිසන් කමක්ද ඉතින්, නොදකින් බන් නොදකින් හම්බ පුක ලොවන එකේ සීමාවක් තියාගනින්

    අපි කියන එක තමයි එදා ඉදන් අද වෙනකන් උනේ ඉස්සරහටත් එහෙමයි මොකෑ නැ කියන්ඩද මේ අපේ ආණ්ඩුව තොපිව සතුටු කරවන්ඩ කොහොමත් වැඩ කරන්නෙ නැ අපි..

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 උබ නැටුවට අර ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරගන්න බැරි එකේ මේක කරන්න ගිහින් හිසේ පටන් නානව කියල ඕනි එකෙක්ට තේරෙනව බන්.

    උබල වැක්සීන් නොගෙන සමාජයේ හැසිරෙන්ඩ නිදහස ඉල්ලන එක සහරාන් ගේමක් තමයි , මොන පාහර වැඩක්ද තිරිසන් ගතියක්ද..නිකන් දෙන් වැක්සින් එක ගහගන්නෙ නැතුව බලුකම පෙන්නන එක සහරාන් ගේමක් තමයි

    අපි අපේ පොහොට්ටුව ගැන බලා ගන්නව උබල උබලගෙ වද මෝඩය ගැන බලාගනිල්ල ලොල්..🤭🤭🤭
    ------ Post added on Jul 31, 2021 at 1:09 AM

    චන්න ජයසුමන මහත්තය එහෙම හොද කිව්ව, විමල් මහත්තය සාදික්ක මැශින් එක දීපු ධම්මික පැණි බීපු උන් ටිකම ඕක බෑ කියනව මොකද ඒක ගත්ත උන්ගෙ වැඩි දෙනෙක් වැක්සීන් විරෝදීන්. උබලම ප්‍රමෝට් කරපුවනෙ.
    ------ Post added on Jul 31, 2021 at 1:15 AM
     
    • Love
    Reactions: tharinduncc

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 හම්බ මිනී ටික කරවල කරල බැලුව. ඉඩම් හොයල බැලුව. කමිටු 3ක් විතර පත් කරල බැලුව. උබ වගේ ලොල්පොන්ස්ල ටිකක් දාල හම්බයනෙග් ලොවල බැලුව. කොච්චර දැගලුවද ඒ ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරගන්න බැරි උනා. අන්තිමට උන් ඉල්ලපු එකම දුන්න.

    මේක ඊට වඩා වෙනස් උබ නැටුවට අර ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරගන්න බැරි එකේ මේක කරන්න ගිහින් හිසේ පටන් නානව කියල ඕනි එකෙක්ට තේරෙනව බන්.
    උබල නම් පෙශර් හදාගෙන දැගලුව ඇත්ත , බලුකතා කිව හම්බයො වෙනුවෙන් දැගලුව ඇඩුව රචනා ලිව මොනවද නොකරෙ..අපි 200+හම්බ මිනි පුච්චල ලෝකෙම බෝ නොවෙනව කියල තහවුරු උනාම අවසර දුන්න..

    ඒකම තමයි මෙතනදිත් උබලට ඕන තරන් පෙශර් හදාගෙන ද්ගලන්ඩ පුලුවන් වැක්සීන් අරන් නැති එකාලට පොදු ස්තාන තහනම්, ඒක නිසා නොගත්ත උන් දැන්ම ගහ ගනිල්ල බල්ලො බුරන ඒව නම් තබේකට ගනන් ගන්නෙ නැ..

    එහෙම පෙශර් හදාගන්ත පොන්නයො පස්සෙ හිස් පෙට්ටි පුච්චුව කියලත් පච වෙනව , පස්සෙ දැක්කෙ නැ වගේ වෙනම ලියනව ඔහොම තමයි පෙශර් හදා ගන්න මෝඩයො.🤭🤭🤭
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැක්සින් ගත්තම බහුතරයකට කොවිඩ් හැදෙන් නැ තව අයට සකුලතා නැ තව අයට නොමැරි බේරෙන්ව 99% බේරිලා 1% මැරුනට කමක් නැ..වැක්සීන් නැත්තන් 20% 30% අනිව මැරෙනව, WHO නිර්දේශ කරනව ලෝක සියලුම දෙනාට වැක්සීන් ගහන්ඩ,

    ඔය ඉතින් නානවා...20% 30% නෙවයි ගොනෝ 3%... 🤭🤭🤭WHO එක කියල ඇති හොයාගෙන බලාපිය :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Die-hard and neo7x

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    ඒකම තමයි මෙතනදිත් උබලට ඕන තරන් පෙශර් හදාගෙන ද්ගලන්ඩ පුලුවන් වැක්සීන් අරන් නැති එකාලට පොදු ස්තාන තහනම්, ඒක නිසා නොගත්ත උන් දැන්ම ගහ ගනිල්ල බල්ලො බුරන ඒව නම් තබේකට ගනන් ගන්නෙ නැ..
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭අයියෝ සාධික්ක මැසින් එකයි පැණි ටෙස්ට් ටිකයි ඒකට ලියපු හෑලි ටිකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ඉතින් නානවා...20% 30% නෙවයි ගොනෝ 3%... 🤭🤭🤭WHO එක කියල ඇති හොයාගෙන බලාපිය :rofl: :rofl: :rofl: :rofl:
    නාන්ඩ නම් දෙයක් නැ, 60 වැඩි පිරිසෙන් විශල පිරිසක් මැරෙනව,උබල තමයි මෝඩයො අඩුව තියන් අත පුච්ච ගන්ඩ කතා කරන

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭අයියෝ සාධික්ක මැසින් එකයි පැණි ටෙස්ට් ටිකයි ඒකට ලියපු හෑලි ටිකයි.
    සාදික්ක මැශින් එක හොදයිනෙ දේශිය නිශ්පාදනයක්නෙ, උබලට ඇලජික් ඇති පිටරටට කර ඇරන් බලන් ඉන්න පොන්සිනෙ, 🤭🤭🤭
    ------ Post added on Jul 31, 2021 at 1:26 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    නාන්ඩ නම් දෙයක් නැ, 60 වැඩි පිරිසෙන් විශල පිරිසක් මැරෙනව,උබල තමයි මෝඩයො අඩුව තියන් අත පුච්ච ගන්ඩ කතා කරන

    සාදික්ක මැශින් එක හොදයිනෙ දේශිය නිශ්පාදනයක්නෙ, උබලට ඇලජික් ඇති පිටරටට කර ඇරන් බලන් ඉන්න පොන්සිනෙ, 🤭🤭🤭
    ------ Post added on Jul 31, 2021 at 1:26 AM
    ඉතින් ඒක බීපු උන්ට වැක්සීන් ඕනි නෑනෙන් අපි කියන්නෙත් දේශිය දේට ගරහන්න එපා කියල තමා. උබනෙ වැක්සීන් නොගහන උන්ට තිරිසන්නු කියල බැන්නෙ.
    අනික අපිටත් කියපන්කො ඔය පිටරට හදන දේශීය වැක්සීන් එක මොකද්ද කියල.
     
    • Haha
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනේ පව් , උබලවගේ පොන්සිට පාර යන්ඩ වෙන්නෙත් නැ පාරවල් හදන එකක් ලෝකෙ තියෙන බිස්නස් එකක්, නෙට් එන්ඩත් එපා විකත් ලෝකෙ බිස්නස් එකක්, ෆෝන් ලැප්ටොප් අරව මේව ඒවත් බිස්නස් ලෝකෙ වෙලා ගත්ත..ඒවට දේශිය නියෝජිතයොත් ඉන්නව පක්ශ විපක්ශ මත දරන🤭🤭🤭

    වැක්සින් ගත්තම බහුතරයකට කොවිඩ් හැදෙන් නැ තව අයට සකුලතා නැ තව අයට නොමැරි බේරෙන්ව 99% බේරිලා 1% මැරුනට කමක් නැ..වැක්සීන් නැත්තන් 20% 30% අනිව මැරෙනව, WHO නිර්දේශ කරනව ලෝක සියලුම දෙනාට වැක්සීන් ගහන්ඩ,

    උබට තියෙන්නෙ පො%න ගු ඇන් පි අදහස් උබලට ඕන රටේ ඉන්න මිනිස්සු කොවිඩ් හැදිල මැරිල යනව දකින්ඩ ,ඔය වගේ තිරිසන අදහස් තියෙන කාලකන්නිට පැවැත්මක් නැ..
    උඹනම් නියමම බයි ප‍ොන්නය‍ෙක් බන් ... ල‍ෝක‍ේ හැම ද‍ෙයක්ම බිස්නස් එකක් කියලා උඹවග‍ේ ල‍ොන්ත ප‍ොන්නය‍ෙක් න‍ොකිව්වට මම දන්නවා බන්.. මම කියලා තිය‍ෙන්න‍ේ බිස්නස් එකක් ගැන න‍ෙව‍ෙයි ප‍ොන්ස් මාෆියාවක් ගැන ...
    (වැක්සින් ගත්තම බහුතරයකට කොවිඩ් හැදෙන් නැ තව අයට සකුලතා නැ තව අයට නොමැරි බේරෙන්ව 99% බේරිලා 1% මැරුනට කමක් නැ..වැක්සීන් නැත්තන් 20% 30% අනිව මැරෙනව, WHO නිර්දේශ කරනව ලෝක සියලුම දෙනාට වැක්සීන් ගහන්ඩ,) වැක්සීන් ගැහුවාම බහුතරයකට ක‍ොව්ඩ් හැද‍ෙන්නෑ කියලා උඹද මල් ප‍ොන්නය‍ෝ හ‍ොයාගත්ත‍ේ ? උඹකියන කතාව ඔප්පු කරන්න තිය‍ෙන ලින්ක් ටික දාපන් බලන්න . මැර‍ෙන එවුන්ග‍ෙන් 40% ක් වැක්සින් ගහපු එවුන් කියලා කියන්න‍ේ පවිත්‍රා ...
    ක‍ොවිඩ්වල ප්‍රභ‍ේද මතු උන‍ේ වැක්සීන් කරන්න පටන්ගත්තට පස්ස‍ේ ... ඔය ප්‍රභ‍ේද මතුවීම ක‍ොතනින් නතර ව‍ෙයිද කියන්න දැනට ම‍ොකාටවත් බෑ .. තවමත් අතුරු ආබාධ ගැන නිශ්චිත පරීක්ෂනයක් නැති වැක්සීන් එකට ඔර‍ොත්තුද‍ෙන විකෘති ප්‍රභ‍ේදයක් මතු උන‍ොත් හරි විදගත්ත එකාට ප්‍රශ්නයක් උන‍ොත් ම‍ොකාද වගකියන්න‍ේ ?
    පහුගියකාල‍ේ ධම්මික පැණිය වර්ණනාකරපු උඹ *ක ඉරාග‍ෙන වැක්සීන් ගැන ක‍ොටනක‍ොට දැන‍ෙන ආතල් ව‍ෙන ක‍ොහ‍ෙන් ගන්නද ? 😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් වත් තේරෙනවද පිස්සුවෙන් වගේ එන්නත් ගහලා කොවිඩ් වසංගතය ඉවර කරන්න බැහැ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් වත් තේරෙනවද පිස්සුවෙන් වගේ එන්නත් ගහලා කොවිඩ් වසංගතය ඉවර කරන්න බැහැ කියලා
    ඔයා කියන්නෙ මොකක්ද ???කොහොමද කොරෝනා පාලන්ය කරන්ඩ පුලුවන් වැක්සීන් නොගහ??
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුලින්ම මේවා ගැන පැහැදිලි උත්තරයක් තියනවද? ගූ අං පී ගොන් බඩු

    1. වෙඩින් 150ක් දාගෙන කරාම බෝවෙන්නේ නැද්ද?
    2. වෙඩින් වල කාලා බීල නටල පිස්සු කෙලියම බෝවෙන්නේ නැද්ද?
    3. වෙඩින් වල බෑන්ඩ් ගහන්න අවසර දුන්නේ කව්ද?
    4. 150ක් කියල කිව්වට ඇත්තටම 150ක් විතරද ඕවට එන්නේ?
    5. සැලෝන් ගිහින් මූණු අතගාගෙන මේකප් දාන්න ඉඩ හදල දීල තියනව අව්ලක් නෑ නේද? (අපේ උත්ටමාචාරය...)
    6. දානේ ගෙවල් මළ ගෙවල් සීමාවක් තියනවද ඉන්න පුළුවන් උපරිම?? දැන් එක එහෙම වෙනවද?
    7. කාර්යාල දුම්රිය වල මීටරේ දුර තියාගෙන ගියාම තව ආසන මොනතරම් ඉතිරි වෙනවද?(අපරාදෙනේ )
    8. සීට් ගානට යන්න තරම් bus තියනවද?
    9. කිරිමගුලක් කරලා 85කට කොරෝනා කිව්වා වගේ මතකයි තොපිට මතකද?

    පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
    http://nethnews.lk/article/88090

    ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

    https://lankacnews.com/ගුරු-පොකුර-තංගල්ල-විරෝධත/