එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    රජයක් තියෙන්නේ ජනතා මතයට කන් දෙන්න. රජය ජනතා මතයට කන් දෙන්නේ නැති උනාම ජනතාව වීදී බසිනවා. අද හැම නගරයකටම ජනතාව වීදී බැහැලා රජයට විරුද්ධව. ජනතාව ඉදිරියට එන්න බැරි උනු හැංගුණු රජයක් තමයි අද තියෙන්නේ. කොරෝනාවට බය නැතුවද මිනිස්සු පාරට බැස්සේ. නෑ. මිනිස්සු කොරෝනාවට බයයි. ඊට වඩා රජයට බයයි.
    ඒක නිසා මේ මොහොතේ මැතිවරණයට යන්න රජය බයයි. මැතිවරණ කල් දමමින් රජය ගෙන යන අනීතික පාලනයට එරෙහිව ජනතාව වීදි සටන් වලට යන දවස වැඩි ඈතක නෙමේ.
    ow teachers lata padi wadi karala denna one. eke tharkayak naha bro.
    mokada e gollonta sewata sari lana warupak naha.
    eth vaccine tikath karagena yanna one.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ජනතාවට රජය කෙරෙහි අප්‍රසාදය දැක්වීමට අවස්තාවක් ලබා දිය යුතුයි

    uba guruwarayekda machan?
    නෑ විශ්ව විද්‍යාල ශිශ්‍යක් තාම
    ------ Post added on Jul 30, 2021 at 12:11 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ජනතාවට රජය කෙරෙහි අප්‍රසාදය දැක්වීමට අවස්තාවක් ලබා දිය යුතුයි

    නෑ විශ්ව විද්‍යාල ශිශ්‍යක් තාම
    ------ Post added on Jul 30, 2021 at 12:11 PM
    උයාගෙ උන තව අවුරුදු 05-06 යද්දී හොද වේවි...අපෙත් හිටියා විශ්ව විද්‍යාල කාලේ උබලා වගේ උන්... :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ජනතාවට රජය කෙරෙහි අප්‍රසාදය දැක්වීමට අවස්තාවක් ලබා දිය යුතුයි

    නෑ විශ්ව විද්‍යාල ශිශ්‍යක් තාම
    ------ Post added on Jul 30, 2021 at 12:11 PM
    please do all of us a favor, please don't be a teacher.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එන්නත් විදගත්ත කෙනෙක් උනත් එහෙම නොකරපු කෙනෙක් තරමටම රෝග වාහකයෙක් වීමේ ඉඩක් තියෙනවා. මේ නිසා තමයි එන්නත් අරගෙනත් මාස්ක් එකක් දාන්න කියල කියන්නේ.

    පොඩි ළමයි සහ ඉතාම වයසක අය ඉන්න ගෙවල් ඕන තරම් ඇති එන්නත් නොකරපු. මේ නිසා තමයි ඒ අය වෙනුවෙනුත් කල්පනා කරලා තමන් මාස්ක් එකක් දාගෙන වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.

    Those who are hesitant re being vaccinated against COVID-19 need to know that, while vaccinated people are more than 90% protected against hospitalization, they can still become infected & transmit. Once we open up, globally or locally, unvaccinated people will be at major risk.

    - Prof. Peter Doherty-
    ------ Post added on Jul 30, 2021 at 12:29 PM
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Option 2i thiyenne.
    1. Community eke immunity eka hadenna one.
    2. lokema minissu eka digata masa 2k withara gedarata wela inna one.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඊට වඩා හොද නැද්ද හොද හැම කෙනාම තමන්ගේ යුතු කම හරියට ඉටු කරා නම්...
    Americaweth bari eke lankawe minissu karaida
     
    • Sad
    Reactions: TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එන්නත ගැහුවට නොහැදී තියෙන්නේ නෑ පෙරටත් වඩා පරිස්සම ගැන හිතන්න ආයේ උනන්දු කරන්න ඕනේ.... මාස්ක් එක වත් දාන්නේ නෑ සම හරක ඇහුවම කියන්නේ මන් වැක්සින් දෙකම අරන් තියෙන්නේ කියල පව්
     
    • Like
    Reactions: johnferna678

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    එන්නත් විදගත්ත කෙනෙක් උනත් එහෙම නොකරපු කෙනෙක් තරමටම රෝග වාහකයෙක් වීමේ ඉඩක් තියෙනවා. මේ නිසා තමයි එන්නත් අරගෙනත් මාස්ක් එකක් දාන්න කියල කියන්නේ.

    පොඩි ළමයි සහ ඉතාම වයසක අය ඉන්න ගෙවල් ඕන තරම් ඇති එන්නත් නොකරපු. මේ නිසා තමයි ඒ අය වෙනුවෙනුත් කල්පනා කරලා තමන් මාස්ක් එකක් දාගෙන වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.

    Those who are hesitant re being vaccinated against COVID-19 need to know that, while vaccinated people are more than 90% protected against hospitalization, they can still become infected & transmit. Once we open up, globally or locally, unvaccinated people will be at major risk.

    - Prof. Peter Doherty-
    ------ Post added on Jul 30, 2021 at 12:29 PM
    Even with those who were fully vaccinated, the latest US figures show that "Breakthrough" infections resulted in 27% asymptomatic cases, 10% required hospitalizations (including those for reasons other than Covid) and 2% resulted in death.
    A "Breakthrough" infection occurs when someone who is fully vaccinated contracts the virus. Such infections are to be expected with any vaccines since they are never 100 percent effective at blocking the infection. With the variants catching up, unless a pan-coronavirus (universal) vaccine can be developed this will be the situation that every country will face.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Deaths නෑනෙ. ඒක තමයි වැක්සින් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ
     
    • Like
    Reactions: castellain

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි ඕකෙ තව පැත්තක් තියෙනව ඇමරිකාවෙ උනත් මුලු ජනගහනයටම වැක්සීන් කරල නැ , එහෙම උනාම කොරෝනා පැතිරීම සාම්න්ය දෙයක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    vaccine කරන්න ඕනි

    කරලා නෑ කියල හිතාගෙන කලින් විදියටම ජීවත් වෙන්න ඕනි. mask, අත හේදිල්ල, දුරින් ඉන්න එක

    දැන් අර ඉස්සර හයි කරපු සින්ක්/ටැප් වල වතුරත් නෑ . තිබ්බ සබන් කෑලිත් නෑ

    foodcity එහෙම 🤪
    වතුර, සබන් තිබ්බට බැහැ පිහදාගන්න ටිෂූ තියන්නත් ඕන. ගොඩක් තැන් වල ටිෂූ නැති නිසා මිනිස්සු අත් සොදන්නේ නැතුව මග හරිනවා...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැක්සීන් කිරීම දැන්නම් ජාවාරමක් බවට පත්ව‍ෙලා ... කවුරු කවුරුත් දැන් හ‍ොදට හම්බකරගන්නවා වග‍ේ ..... මුලින් කිව්ව‍ේ 60% විතර ගැහුවාම ඇති කියලා .. දැන් හැම එකාටම ගහගන්න බලකරන තත්වයක් ඇතිව‍ෙලා තිය‍ෙන්න‍ේ ... ඕක ගැහුවාම හැද‍ෙන්න‍ේ නෑ කියලාවත් මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් කියන්න බෑ .අඩු තරම‍ේ වැක්සීන් කරපු එකාග‍ෙන් බ‍ෝව‍ෙන එක නතර ව‍ෙන්න‍ෙත් නෑ .. එහ‍ෙමනම් ම‍ොකටද දැන් බල‍ෙන් විදින්න දගලන්න‍ේ ? ඕක විදින්න විදින්න විකෘති ප්‍රභ‍ේදනම් වැඩි ව‍ෙනවා ... අන්තිමට ඔය වැක්සීන් එකකටවත් කන්ට්‍රෝල් නැති ප්‍රභ‍ේදයක් මතුව‍ෙන එකයි ව‍ෙන්න‍ේ ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැක්සින් දෙකක් දුන්නට පස්සෙත් මිනිස්සුත් පරිස්සම් වෙන්ඩ ඕනි.

    දුප්පත් රටක් නිසා මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි නිසා ලංකාවෙ ඒ පැත්ත හරියට වෙන්නෙ නෑ වගේ.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    Option 2i thiyenne.
    1. Community eke immunity eka hadenna one.
    2. lokema minissu eka digata masa 2k withara gedarata wela inna one.

    plea

    වැක්සීන් කිරීම දැන්නම් ජාවාරමක් බවට පත්ව‍ෙලා ... කවුරු කවුරුත් දැන් හ‍ොදට හම්බකරගන්නවා වග‍ේ ..... මුලින් කිව්ව‍ේ 60% විතර ගැහුවාම ඇති කියලා .. දැන් හැම එකාටම ගහගන්න බලකරන තත්වයක් ඇතිව‍ෙලා තිය‍ෙන්න‍ේ ... ඕක ගැහුවාම හැද‍ෙන්න‍ේ නෑ කියලාවත් මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් කියන්න බෑ .අඩු තරම‍ේ වැක්සීන් කරපු එකාග‍ෙන් බ‍ෝව‍ෙන එක නතර ව‍ෙන්න‍ෙත් නෑ .. එහ‍ෙමනම් ම‍ොකටද දැන් බල‍ෙන් විදින්න දගලන්න‍ේ ? ඕක විදින්න විදින්න විකෘති ප්‍රභ‍ේදනම් වැඩි ව‍ෙනවා ... අන්තිමට ඔය වැක්සීන් එකකටවත් කන්ට්‍රෝල් නැති ප්‍රභ‍ේදයක් මතුව‍ෙන එකයි ව‍ෙන්න‍ේ ....
    වැක්සීන් කියන්නේ රාජපක්ශලාට ඕන ඕන විදියට මහජන මතය පාගා දාන්න හදාගත් මිත්‍යාවක් විතරයි.
    රාජපක්ශලා ජනතා මතය යටපත් කරන්න ඕන උනාම වැක්සීන් වැඩි කරනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැනෙන්නේ නම් අසාර්ථකයි කියල... සමහර අය කියනව මරණයෙන් ගලවනවා කියල... වෙන්නත් පුළුවන් ඒවගේම නැති වෙන්නත් පුළුවන්... උදාහරණය කීලි මහරාජා... එන්නත් දෙකම ගත්ත කෙනෙක් මැරුණා කියල ලොකුවට එලියට එන්නේ කතාවෙන්නේ ඒ මනුස්සයාගේ මරණින්... උන එකම එක ඕක විතරක් වෙන්න පුලුවන්ද ??? අනික චීනට පුළුවන්නේ වැක්සින්ටික ගහල දාල world record එකකකුත් තියල boarder ඔක්කොම ඇරලා පොරවල වගේ ඉන්න... එහෙම වෙන්නේ නෑ.. එන්නත වගේම කොරෝනා කියන්නේ දැන් දේශපාලන බලය රැකගන්න තියන හොඳ weapon එකක් වෙලා... ඒ වගේම කැතම කැත business එකක් වෙලා... මේක ඉවර වෙනවා නම් හරිම කැමති... හැබැයි එන්නතක් පස්සේ ගිහින් මේ වැඩේ කොහෙන් නවතීද දන්නේ නෑ... මිනිස්සු මෝඩයි

    වැක්සීන් කිරීම දැන්නම් ජාවාරමක් බවට පත්ව‍ෙලා ... කවුරු කවුරුත් දැන් හ‍ොදට හම්බකරගන්නවා වග‍ේ ..... මුලින් කිව්ව‍ේ 60% විතර ගැහුවාම ඇති කියලා .. දැන් හැම එකාටම ගහගන්න බලකරන තත්වයක් ඇතිව‍ෙලා තිය‍ෙන්න‍ේ ... ඕක ගැහුවාම හැද‍ෙන්න‍ේ නෑ කියලාවත් මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් කියන්න බෑ .අඩු තරම‍ේ වැක්සීන් කරපු එකාග‍ෙන් බ‍ෝව‍ෙන එක නතර ව‍ෙන්න‍ෙත් නෑ .. එහ‍ෙමනම් ම‍ොකටද දැන් බල‍ෙන් විදින්න දගලන්න‍ේ ? ඕක විදින්න විදින්න විකෘති ප්‍රභ‍ේදනම් වැඩි ව‍ෙනවා ... අන්තිමට ඔය වැක්සීන් එකකටවත් කන්ට්‍රෝල් නැති ප්‍රභ‍ේදයක් මතුව‍ෙන එකයි ව‍ෙන්න‍ේ ....
    බලෙන් විදින්න බෑ කාටවත්... ප්‍රංශයේදී මොකද අනිතිමට උනේ... එන්නත ගැනීම හෝ නොගැනීම ඒ කෙනාගේ අයිතිය...
    ------ Post added on Jul 30, 2021 at 10:08 PM
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    දැනෙන්නේ නම් අසාර්ථකයි කියල... සමහර අය කියනව මරණයෙන් ගලවනවා කියල... වෙන්නත් පුළුවන් ඒවගේම නැති වෙන්නත් පුළුවන්... උදාහරණය කීලි මහරාජා... එන්නත් දෙකම ගත්ත කෙනෙක් මැරුණා කියල ලොකුවට එලියට එන්නේ කතාවෙන්නේ ඒ මනුස්සයාගේ මරණින්... උන එකම එක ඕක විතරක් වෙන්න පුලුවන්ද ??? අනික චීනට පුළුවන්නේ වැක්සින්ටික ගහල දාල world record එකකකුත් තියල boarder ඔක්කොම ඇරලා පොරවල වගේ ඉන්න... එහෙම වෙන්නේ නෑ.. එන්නත වගේම කොරෝනා කියන්නේ දැන් දේශපාලන බලය රැකගන්න තියන හොඳ weapon එකක් වෙලා... ඒ වගේම කැතම කැත business එකක් වෙලා... මේක ඉවර වෙනවා නම් හරිම කැමති... හැබැයි එන්නතක් පස්සේ ගිහින් මේ වැඩේ කොහෙන් නවතීද දන්නේ නෑ... මිනිස්සු මෝඩයි

    බලෙන් විදින්න බෑ කාටවත්... ප්‍රංශයේදී මොකද අනිතිමට උනේ... එන්නත ගැනීම හෝ නොගැනීම ඒ කෙනාගේ අයිතිය...
    ------ Post added on Jul 30, 2021 at 10:08 PM
    කිසි කෙනෙකුට බලෙන් එන්නත් විදින්න බෑ
    ඔබට කවුරුන් හෝ බලෙන් එන්නත් විද්දොත් ඔබ වෙනුවෙන් හිටගන්න දස දහසක් දෙනා මවු බිමේ සිටිනවා
    ඔබ තනි නැත