පෙට්ටි පුච්චන්ඩ ලොල් රාජය සේවකයන්ට ඔච්චරම පාච්චල් කරන්ඩ එපා උන් මේ උබලගෙ කාලකන්නි හිස්බුල්ලව සතුටු කරන්ඩ හිස් පෙට්ටි පුච්චන්ඩ මොලේ ආමාරුවක් නැ, උබල වගේ පොන්සි ඔව කියවන එකම මොන තරන් තිරිසන් කමක්ද ඉතින්, නොදකින් බන් නොදකින් හම්බ පුක ලොවන එකේ සීමාවක් තියාගනින්අපි නන් අහගෙන හිස්බුල්ල හිස් පෙට්ටි ටිකක් පුච්චල එක පාර ඔක්කොම වැලලුව කියල මීටිමක කියනව. එහෙම අවස්තාවක් දුන්නට ස්තූතිත් කරා.
කෝමත් ඔය වැඩේ කරන්න ගිහින් එන ප්රෙශර් එක හැන්ඩ්ල් කරන්න බෑ. තම්බි කේස් එක වගේ නෙවෙයි ඕක. කරොත් බලමුකො. උබ මෙතන බව් බව් ගෑවට ගෝඨට මොලේ තියෙනව උබට වඩා.
අපි කියන එක තමයි එදා ඉදන් අද වෙනකන් උනේ ඉස්සරහටත් එහෙමයි මොකෑ නැ කියන්ඩද මේ අපේ ආණ්ඩුව තොපිව සතුටු කරවන්ඩ කොහොමත් වැඩ කරන්නෙ නැ අපි..
උබල වැක්සීන් නොගෙන සමාජයේ හැසිරෙන්ඩ නිදහස ඉල්ලන එක සහරාන් ගේමක් තමයි , මොන පාහර වැඩක්ද තිරිසන් ගතියක්ද..නිකන් දෙන් වැක්සින් එක ගහගන්නෙ නැතුව බලුකම පෙන්නන එක සහරාන් ගේමක් තමයිඑක්කෝ මුට කොයිල් නැත්තම් මූත් එක්ක කතාකරන අපිට කොයිල්....බලපන් ඉතින් සහරාන්ගේ ඉඳන් පටෝලොගෙන දේශපාලන මතය ඔක්කොම...
වෙලාවකට හිතෙනවා මූ UNP කාරයෙක් කියල... කිරියේ ඔක්කොටම පොහොට්ටුව එපා කිරීමේ නියමුවා
අපි අපේ පොහොට්ටුව ගැන බලා ගන්නව උබල උබලගෙ වද මෝඩය ගැන බලාගනිල්ල ලොල්..
------ Post added on Jul 31, 2021 at 1:09 AM