එන්නත් කාඩ්පත නැතිනම් ලබන මාසයේ සිට බස්නාහිර බස් ගමන් බැහැ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    3,967
    4,529
    113
    london
    ඔය ප්‍රසන්න සංජීව මන් දන්නා දැකල තියෙන,ගෙවල් දන්නා ඩයල් එකක්.
    ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි,ගමේ හොරවැඩ කරපු එකෙක්.වැදගත් මනුස්සයෙක් නෙමෙයි.මේ වගේ උන් තමයි ඉතින් අපිට උපදෙස් දෙන්න එන්නේ.ලංකාවට අබ සරණයි.
    දැන් එයි හද පෙන්නුවම ඇගිල්ල බලන්න එපා කියාගෙන
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    6,791
    4,633
    113
    ගම මහනුවරයි
    bus wala yanne nathi ewun...

    James Franco Flirt GIF



    BTW mun dan human rights giyoth mokada karanne? :lol:
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,302
    3,353
    113
    Winterfell
    පිස්සු හුත්තලා මුන් නම්, හරිහමන් එකෙක්ව බස් එකෙන් බැස්සුවොත් මානව හිමිකම් නඩුවක් එක්ක ලොකු වන්දියකුත් ගෙවන්න පුලුවන් :lol::lol::lol:

    වැක්සීන් ගහන්න ඕනේ එක වෙනයි, මේවා ගොන් පාර්ට් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: