එන්නත

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    චයිනපාමි එන්නත gattu අය ඉන්නව ද? එකටත් උන gattada 🤔
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඉයේ උදේ විද්දෙ....
    දැනට නම් මුකුත් අවුල්ක් නැහැ....
    සතියක් වත් යනකම් අරක්කු සිගරට් බොන්න එබා...
    පානදුරේ එකෙක් මැරුන විද්ද දවසෙම කුණු වෙන්න බීල...
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG