එන්න අතේ ගන්න එන්න

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    machan munge vdo ekak tibba neda mol scn ekak ganiyek ekka kiyawanne wewula wewula wage...link eka tiye nam dapalla...old is gold wage ewa tamai balane
     
    • Haha
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,748
    113
    එකමත් එක රටක
    වටවල තේ අලුත් logo එකේ ඉන්නේ සමනලයෙක් ද ?? 🥱

    8f3iNcP.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    වටවල එක්දෙස් ගානෙ පැකට් එක 650ට තියෙනව ආන්න ෆුඩ්සිටියෙ...
    ගන්ඩ එපා, කිසිම තේ රහක් නෑ. මළ ජරාවක්... ඇඩ් එකේ සීන් එකෙන් නෙවේ, මට එපා වුණේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192

    Mlesna එක තමා මට සෙට් උනේ. අනික් ඔක්කොම වගේ රොඩු රහක් එන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.

    Mlesna එක තමා මට සෙට් උනේ. අනික් ඔක්කොම වගේ රොඩු රහක් එන්නේ
    ජනවසම කියලා එකක් තියෙනව co-op වල..... තව හල්පේ ( හොයාගන්න අමාරුයි)
    ------ Post added on Oct 14, 2025 at 5:19 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    ෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.

    ජනවසම කියලා එකක් තියෙනව co-op වල..... තව හල්පේ ( හොයාගන්න අමාරුයි)
    ------ Post added on Oct 14, 2025 at 5:19 PM
    එක සෙට් වෙලා නෑ බලන්න ඕනි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අපේ බල්ලටවත් බොන්න දෙන් නෑ ආයේ. නැත්තං ඕකත් ආ අයියා කියයි
    Ubalage balla tea bonawada?

    ෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.

    ජනවසම කියලා එකක් තියෙනව co-op වල..... තව හල්පේ ( හොයාගන්න අමාරුයි)
    ------ Post added on Oct 14, 2025 at 5:19 PM
    Sunshine ne. Unge company wala work karana unta mokada danne ne hithenne ad Eka gena
    ------ Post added on Oct 14, 2025 at 7:15 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,158
    46,907
    113
    වටවල තේ විතරක් වර්ජනය කරලා වැඩක් නැහැ..ඔය අනික් ඒවත් උන්ගේ තමයි..:D

    Vcs2006.jpeg

    BRANDED: Watawala Tea is the market leader in Sri Lanka’s branded tea segment. The firm has been taking consumers out of the loose tea market over several years to grow the segment.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    ෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.
    කබ්රාල්ගේත් නෑදෑකමක් තියෙනවා නේ