අපේ බල්ලටවත් බොන්න දෙන් නෑ ආයේ. නැත්තං ඕකත් ආ අයියා කියයිවටවල එක්දෙස් ගානෙ පැකට් එක 650ට තියෙනව ආන්න ෆුඩ්සිටියෙ...
ගන්ඩ එපා, කිසිම තේ රහක් නෑ. මළ ජරාවක්... ඇඩ් එකේ සීන් එකෙන් නෙවේ, මට එපා වුණේ.වටවල එක්දෙස් ගානෙ පැකට් එක 650ට තියෙනව ආන්න ෆුඩ්සිටියෙ...
Mlesna එක තමා මට සෙට් උනේ. අනික් ඔක්කොම වගේ රොඩු රහක් එන්නේගන්ඩ එපා, කිසිම තේ රහක් නෑ. මළ ජරාවක්... ඇඩ් එකේ සීන් එකෙන් නෙවේ, මට එපා වුණේ.
ජනවසම කියලා එකක් තියෙනව co-op වල..... තව හල්පේ ( හොයාගන්න අමාරුයි)Mlesna එක තමා මට සෙට් උනේ. අනික් ඔක්කොම වගේ රොඩු රහක් එන්නේ
එක සෙට් වෙලා නෑ බලන්න ඕනි.ෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.
ජනවසම කියලා එකක් තියෙනව co-op වල..... තව හල්පේ ( හොයාගන්න අමාරුයි)
------ Post added on Oct 14, 2025 at 5:19 PM
Ubalage balla tea bonawada?අපේ බල්ලටවත් බොන්න දෙන් නෑ ආයේ. නැත්තං ඕකත් ආ අයියා කියයි
Sunshine ne. Unge company wala work karana unta mokada danne ne hithenne ad Eka genaෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.
ජනවසම කියලා එකක් තියෙනව co-op වල..... තව හල්පේ ( හොයාගන්න අමාරුයි)
------ Post added on Oct 14, 2025 at 5:19 PM

කිරි තේ බොනවානෙ උන්.Ubalage balla tea bonawada?
කබ්රාල්ගේත් නෑදෑකමක් තියෙනවා නේෂාම් සතාසිවම් කියලා පොරක් අයිති, උගේ තාත්තා බෙහෙත් බැග් එකේ දාගෙන, bus එකේ ගිහින් දොස්තර ලට විකුණලා ගහපු ගේම තමයි.. අද ලංකාවේ ලොකුම pharmaceutical, Drug manufacturing, medical device සමාගම්, වතු, Dairy farms...... තියෙනවා. දෙමෙල්ලුන්ට තමයි ඉහළ තැන් ලැබෙන්නේ.