එන්න අපි අම්මා ගැන කවි කියමු...

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එන්න අපි අම්මා ගැන කවි කියමු...

    එන්න අපි අම්මා ගැන කවි කියමු...

    එලකිරි එකේ හැමෝම කවියකින් අම්මා ගැන කියයි කියලා මම හිතනවා......

    ඔන්න මම මගේ කවි මුලින්ම දාන්නම්....

    ලොවක් නොදු‍ටු මා හට මේ ලොව පෙන්වා...
    ඉමක් නොමැති ආදරයක් හද රන්දා....
    ඉරක් ලෙසට මගේ ලෝකය එලිය කලා...
    සිරස නමා වදිනෙමි මගේ සුදු අම්මා.....

    කවිනැත්තම් රේප් එකක් හරි දාල යන්න...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වෙහෙසවී නිදිමරා
    එකින් එක පද ගලපලා
    කොපි පොතක පිටු පුරා
    ලියූ වත් වෙහෙසිලා

    තවම එක පේලියයි
    හැම පිටුවක් පුරා
    නුඹේ ගුණ කෙලෙසින් ද
    ලඝු කරල ගේන්නේ
    අම්මේ ... සිව් පදයක් කරා....!!!
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    බුදුවන්නට නියත විවරන දුන්නේ අපෙ ..........................අම්මා
    දැඩිවන්නට රුහිරු කිරකර දුන්නෙත් අපෙ .......................අම්මා
    ජය ගන්නට ලොවක් ඔවදන් දුන්නේ ...........................අම්මා
    මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් ...............................අම්මා

    තුරුලට ගෙන ලගේ සෙනෙහස නැත ...........................නිම්මා
    නෙත් දෙක වගේ රැක ගත්තේ බැති ...........................පෙම්මා
    ඔබ නැති සසරෙ කිම වාවා ගනු ...............................නම්මා
    බුදුවන මතුදිනේ දිත් මා පුතු................................... වෙම්මා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වෙහෙසවී නිදිමරා
    එකින් එක පද ගලපලා
    කොපි පොතක පිටු පුරා
    ලියූ වත් වෙහෙසිලා

    තවම එක පේලියයි
    හැම පිටුවක් පුරා
    නුඹේ ගුණ කෙලෙසින් ද
    ලඝු කරල ගේන්නේ
    අම්මේ ... සිව් පදයක් කරා....!!!

    :)

    බුදුවන්නට නියත විවරන දුන්නේ අපෙ ..........................අම්මා
    දැඩිවන්නට රුහිරු කිරකර දුන්නෙත් අපෙ .......................අම්මා
    ජය ගන්නට ලොවක් ඔවදන් දුන්නේ ...........................අම්මා
    මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් ...............................අම්මා

    තුරුලට ගෙන ලගේ සෙනෙහස නැත ...........................නිම්මා
    නෙත් දෙක වගේ රැක ගත්තේ බැති ...........................පෙම්මා
    ඔබ නැති සසරෙ කිම වාවා ගනු ...............................නම්මා
    බුදුවන මතුදිනේ දිත් මා පුතු................................... වෙම්මා
    :shocked:kollek:lol::lol::lol::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සැකයි නේ :lol::lol::lol::lol::sorry:
    :shocked:saka naah dannawa mata kollekda kellekda kiyala wadak nah :yes:
    vihilu thalu karala fun ekak aran inna ona :)mama oba apu dawase idan wenasak pennewu naha obata dosak kiwuweth naha bump eakakin hari sup ekak dunna arenna:):yes:;)
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :shocked:saka naah dannawa mata kollekda kellekda kiyala wadak nah :yes:
    vihilu thalu karala fun ekak aran inna ona :)mama oba apu dawase idan wenasak pennewu naha obata dosak kiwuweth naha bump eakakin hari sup ekak dunna arenna:):yes:;)

    නොදැන දනන් බැන්නත් මේ කවියෙ ර.............................සේ
    ඔබ හොද මිතුරෙක්ය සයිබර් අවකා.................................සේ
    කවියට කලාවට කවදත් ඇතිය තො..................................සේ
    පැණි ඇති තැනදි කූඹින් වලකමුද කෙ...............................සේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නොදැන දනන් බැන්නත් මේ කවියෙ ර.............................සේ
    ඔබ හොද මිතුරෙක්ය සයිබර් අවකා.................................සේ
    කවියට කලාවට කවදත් ඇතිය තො..................................සේ
    පැණි ඇති තැනදි කූඹින් වලකමුද කෙ...............................සේ

    :love::rofl::rofl:gn8 lalakkaa
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකද අවුල:sorry:

    පුතා කියන වචනෙ දෙන්නට ම පාව්ච්චි කරනව කොලු

    සැකයි නේ :lol::lol::lol::lol::sorry:

    :shocked:saka naah dannawa mata kollekda kellekda kiyala wadak nah :yes:
    vihilu thalu karala fun ekak aran inna ona :)mama oba apu dawase idan wenasak pennewu naha obata dosak kiwuweth naha bump eakakin hari sup ekak dunna arenna:):yes:;)

    ගයියෝ... බඩු මාට්ටු වෙච්චි පාර කවිත් අමතක වෙලා ...
    අමු සිහලෙන් ලලක්කා වැඩ.. :lol::lol::lol::lol: :lol::lol::lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අම්මා ගැන කවි කියන්න නූලක් දැම්මා..
    අනේ මන්දා වල් පල් මුන් දොඩ වන්නා...
    අම්මා වරුනගේ දිනයෙදි කවියක් ලිව්වා...
    බුදුන් දැක නිවන් දකිම් මගෙ ආදර අම්මා...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවි කියන්න දන්නෙ නෑ.

    මම මගෙ අම්මට ගොඩාක් ආදරෙයි.
    මේ ආත්මෙදිම නිවන් දකින්න ඕනෙ මගෙ අම්මා!!!!
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පැටියා;12727245 said:
    කවි කියන්න දන්නෙ නෑ.

    මම මගෙ අම්මට ගොඩාක් ආදරෙයි.
    මේ ආත්මෙදිම නිවන් දකින්න ඕනෙ මගෙ අම්මා!!!!

    :):):):):):):):)