~~~~ එන්න අපි කරන්ට් එක ගැන කවි කියමු ~~~~

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ~~~~ එන්න අපි කරන්ට් එක ගැන කවි කියමු ~~~~

    කරන්ට් යන අස්සේ...
    සභාපති අස්වේ...
    ඇමති ෂෝ අස්සේ...
    තවත් මුන් කට් වේ... :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    සකල සිරින් පිරි සිරි ලංකාවේ නොරොච්චෝලෙ නැත වැඩකරනා...
    විදුලි මණ්ඩලේ ඉන්න බූතයෝ රටේ මිනිස්සුන් බය කරනා...
    එක එක ඇමතිලා කට මැද දොඩවා වැඩේ හිමීටම යටයවනා...
    ඒව අහන අපෙ රටේ ඈයො දැන් ඇමතිගෙ අම්මට වින කපනා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    සොහොන;19861284 said:
    බම්ප් බම්ප් සහෝ ඉස්සරහට කරන යමු :D

    කෝ බං මේකෙ එළකිරි කවිකාරයෝ හිටියනෙ :confused:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෝ බං මේකෙ එළකිරි කවිකාරයෝ හිටියනෙ :confused:

    කරන්ට් නෑ ..........
    internet නෑ............
    වතුර නෑ ...........
    Asia cup නෑ ..........
    TNL clear නෑ
    දැන් T20 බලන්න නෑ .....
    කරන්ට් නෑ .......
    1/2 day වැඩ නෑ .........
    අන්තිමට පඩි නෑ ........
    කවි ලියෙවෙන්නෙ නෑ ......
    කොල්ලො online නෑ ......
    ෆෝන් charge නෑ ....
    ලැප්ටොප් pc වැඩ නෑ ......
    කරන්ට් නෑ .....
    ෆෝන් එක charge නෑ ....
    තව ටිකෙන් මං කිරියෙ online නෑ



    නෑ සින්දු .......ව :baffled::baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg


    http://www.lankadeepa.lk/index.php/top_story/389456
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අවසානයි
    ගිණිකෙළි උළෙල
    දෑස මත් කළ
    සිතුම් රස කළ
    දැන් ඉතින් කළුවර, දිගටම
    නුඹ තාම ඔතනද?
    අයා දෑසම
    ගණ අඳුර වෙත
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    අවසානයි
    ගිණිකෙළි උළෙල
    දෑස මත් කළ
    සිතුම් රස කළ
    දැන් ඉතින් කළුවර, දිගටම
    නුඹ තාම ඔතනද?
    අයා දෑසම
    ගණ අඳුර වෙත

    ඔය එන්නෙ එලියට :yes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සෝමාලියාවට දිය පොදක් දුන්නා සේ
    පැය දෙකකට පසු විදුලිය ආ විගසේ
    පවර් බෑන්ක් එක සොයමින් සිටින වෙලේ
    මොන හු!@#$ක්ද ආයෙත් කරන්ට් ගියේ
    :angry::angry::angry:
     
    • Like
    Reactions: Lewke

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවසාන පොස්ට් එකයි මාගේ

    නැ පතන්නේ නැ පොස්ට් කරන්න ආයේ

    ඉවරයක් නැ ලයිට් කපලා නේ :sorry:

    මාව කළුවරේ තියලා ලයිටුත් දැන් ගියා නේ

    ආයේ නම් ඕනේ නැ ලයිට් එක / එන්නත් එපා ලයිට් එක

    මගේ පුරුදු ඉටිපන්දම්ම හොදා :D


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    සොහොන;19861964 said:
    අවසාන පොස්ට් එකයි මාගේ

    නැ පතන්නේ නැ පොස්ට් කරන්න ආයේ

    ඉවරයක් නැ ලයිට් කපලා නේ :sorry:

    මාව කළුවරේ තියලා ලයිටුත් දැන් ගියා නේ

    ආයේ නම් ඕනේ නැ ලයිට් එක / එන්නත් එපා ලයිට් එක

    මගේ පුරුදු ඉටිපන්දම්ම හොදා :D



    එළකිරි :yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg


    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Podi Silva - පොඩි සිල්වා;19862035 said:
    කරුමයක් කරපින්නා ගැනීමට
    දැගලූ හැටි මතක් වන විට
    ඇඩෙනවා තනි ඇහට
    කරපු ගොන් කමට
    :sorry: :sorry: :( :(

    කරපු ගොන් කමට :lol:
     

    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg


    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....

    කවියක් කියමුද මේ මොනවාද මේ ඉන්න ටිකේ ජොලියේ ඉමුකො :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    කණගාටුව කියන්නෙ...
    කරන්ට් එකයි යවන්නේ...
    වැරැද්ද අපෙ කියන්නේ...
    හෙට ආයෙත් යවන්නේ...
    :angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කවියක් කියමුද මේ මොනවාද මේ ඉන්න ටිකේ ජොලියේ ඉමුකො :P

    වස් කවි තමයි කියන්න තියෙන්නේ බං.. :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Podi Silva - පොඩි සිල්වා;19862076 said:
    මේකට අදාල එකක් නෙවේ බන්
    ඕක මගේ හිතේ වද දෙන සිතුවිල්ලක් :( :(

    කොහොම හරි ඇත්ත :yes: