සකල සිරින් පිරි සිරි ලංකාවේ නොරොච්චෝලෙ නැත වැඩකරනා...
විදුලි මණ්ඩලේ ඉන්න බූතයෝ රටේ මිනිස්සුන් බය කරනා...
එක එක ඇමතිලා කට මැද දොඩවා වැඩේ හිමීටම යටයවනා...
ඒව අහන අපෙ රටේ ඈයො දැන් ඇමතිගෙ අම්මට වින කපනා...
Thanuwa Mokakda Bn..


සකල සිරින් පිරි සිරි ලංකාවේ නොරොච්චෝලෙ නැත වැඩකරනා...
විදුලි මණ්ඩලේ ඉන්න බූතයෝ රටේ මිනිස්සුන් බය කරනා...
එක එක ඇමතිලා කට මැද දොඩවා වැඩේ හිමීටම යටයවනා...
ඒව අහන අපෙ රටේ ඈයො දැන් ඇමතිගෙ අම්මට වින කපනා...


විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙනකොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්ෂයේ භූමි දෝෂයක් ද මන්ද. බලන්න මහින්ද මොනතරම් අභියෝග මැද්දෙ ද ඉහළ කොත්මලේ හදල අනිත් කෙරවලපිටිය නොරොච්චෝලෙ වගේ බලාගාර රටට දායදා කරල ඒ ප්රශ්න විසඳුවේ. කොටින් ම විදුලිය කැපීම යන කාරණය අපි අමතක කරල තිබුණ දෙයක්.එහෙම එකක් අපේ ඩයරියේ තිබුණෙ නැහැ. මහින්ද මොනතරම් දුරදිග බැලුව ද ! මහින්දටත් තිබුණ නෙ මම ලොකු යුද්ධයක් කරනව ඒ හින්දා ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න කියන්න. අනික කවමදාවත් ඔබ අහල තියෙනව ද මහින්ද "මේක මේ අහවල් ආණ්ඩුවේ ප්රශ්නයක් මට කරන්න දෙයක් නැ" වගේ කතාවක්. මේකයි නායකත්වය කියන්නෙ. මට ඇහිල තියෙනවා, සමහරු කියනවා අපට නම් කවුරු දින්නත් එකයි අපි හම්බකරගත්තොත් අපි කනවා කියල කියනවා. දැන් තේරෙනවා නේද ඒක එහෙම නැ කියල. ඒ කියන්නේ ඕනෑම ගොනුකුට ආණ්ඩු කරන්න බෑ කියල අපිට දැන් ඉන්ද්රිය ප්රත්යක්ෂ ඥානය ලැබෙමින් තියෙනවා.
මහින්ද රාජපක්ෂ කියන්නේ
නියම නායකයෙක් පිරිමියෙක් .
ලංකාව වැනි රටක් ලැබිය යුතු බුද්ධිමත් දුර දක්නා නුවණින් යුතු උපන් රටට ආදරය කරන නිහතමානී නායකයෙක් .
මේක තමයි සතය්ය .
නමුත් මේ සතය්ය බල ලෝබි අමන කුහක පරගැති Unp නායකයෝ හංගන්න හදනවා .
හංගන්නේ කොහොමද ...
රාජපක්ෂවරු කටින් කයිවාරු ගහල නෙමෙයි යුද්ධය ඉවර කරල රට දියුණු කලේ වැඩ කරල .
බැසිල් මැතිදුන්ගේ වචන වලින්ම කියනවා නම්
" අපි දවසට පැය 16 ක් වැඩ කළා ."
එහෙම තමයි රටට ආදරය කරන මිනිස්සු . දිවාරෑ නැතිව වැඩ කලා
ඒකෙන් රට දියුණු වුනා.
බලය උදෙසා රට පාවා දි
රට විනාශ කල අදම තුප්පහි අපත කාලකන්නි නොදකින සතය්ය ඒකයි.
මේ නිසා ම බල ලෝබි සිරිසේන රනිල් චන්ද්රිකා චම්පික රනවක අනුර වැනි පාහරයෝ හිතුවා
මොන කෙලියක් කරල හරි මහින්ද පාලනය පෙරලන්න .
හරි පෙරලුවා
කො කෙරුවද..
තවමත් පැරදුණ මහින්ද මේ රටේ නායකයා .
මිනිසුන්ගේ ආදරය දිනපු
රටට වැඩක් කල නායකයා
වගේ වෙන්න
ආන්ඩු පෙරලගෙන මෝඩ නිවට රැල දැගළුවා .
නමුත් මහින්ද රාජපක්ෂවරුන්ට අභියොගයක් දෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා .
ඒ වෙනුවට උන්ගේ විනාශය උන් විසින්ම ඇති කර ගෙන තියෙනවා
ආහ. රෙස්පෙක්ට් නිග.
DJ බකමුනා රොක්ස්
ඕයේ. දිස් ඊස් ෆෝ ශ්රීලන්කන් නිග්ගාස්.. යා..
කරන්ට් එන්නේ. යන්නේ
අපි ඉන්නේ රශ්නේ. තැම්බෙන්නේ
සිරිලන්කාව්. කරන්ට් කපන්නේ.
හැ@#$මනෙන්නේ. කළුවරේ
අදුරේ ඉටි පන්දම් එළියේ
ආහ. බ්රෝ.. අහස අහස..
අහසේ දෙය්යෝ නැහැ ජාති
පොලවේ ඉන්නේ අපි පමණයි
රශ්නෙන් අපිටම හි@#කවෙයි
AC. දහඩිය . වතුර. ඉවරයක් නැත
ඉන්නට බැහැ මට. මොන හු.!@#ක්ද
ඉක්මනට වර වර . තවත් බැහැ තද
කරන්ට් වර. වර තද තද.
(chorus By P-king Ranil)
අපිට පානන්ද . ගානක්වත් නැහැනේ..
ගානක්වත් නැහැනේ. ගානක්වත් නැහැනේ
තොපිට මොකටද රශ්නේ. රාජපක්ෂ හොරා. හොරා
ඕකා හොරා. කරන්ට් හොරා. ඕයේ..
ඩී.ජේ. රනිල් .. රෙගේ රැපස් දෙන්න හදන්නේ
විත් ඩී.ජේ බකමුනා ඇන්ඩ් හිටන් රොක්ස්
ආ... අහගන්න. කරන්ට්. ජෙනරේටර්.
හැ.!@#මැනෙන්න හෙන ගහන්නේ. ප්ලග් පිච්චෙන්නේ
මටම බනින්නේ. තොපි මොක්කුන්ද නිගා
ජෙනි වැඩ නැහැ ජාති.
නැහැ නැහැ ඉන්ජෝ වැරදි. තද තද
(වහල්ලු)
එක්ටා දියව්. කරන්ට් කපපියව්
රැප් කලාවේ අසිරිය. තොපිට හෙන ගහපියව්
රටට කෙලවියව්. අපිට රනිල් හොදයි.
පද. පද. පෙරලෙන.
රැප. සිත. ගත නලියන.
තද. තද. ලැට් එකේ තද.
වතුර නැහැ මොටරේ නැත. වැඩ. තද තද.
කරන්ට් එනකම් හිටු. ලැට් එකේ. තද තද
අව්ව. කළුවර. තම්බෙන්නේ අපි බාගෙට
දාගෙන දහදිය. ඇදගෙන ෂෝට.
රැප දෙන්නේ ෂර්ට් එකත් ගලවගෙන
(2nd part By DJ-P-N-N-A Hitan )
රැප් සීන් එක ආ. කමෝන්. නිගා.
තද තද බ්රෝ.. ආප්ප. බ්රශියර්.
රනිල් බ්රෝ තමයි බ්රෝ.
මොන කරන්ට් ද නිගා
අපිට ජෙනි තියේ. තොපේ සල්ලි වලින්.
ආ. තොපි මොකුන්ද. තොපිට කොයින්ද මේවා
ජාති. ජාති බ්රෝ. අහසේ වලාකුළු නැහැ. නැහැ.
අහසේ වලාකුළු නැහැ
තියෙන්නේ අව්ව පමණයි.
රෙස්පෙක්ට් නිග. තද තද
නොරොක්චෝලෙට බැණ ...බැණ
අපොයි යහපාලුවෝ කියනා ..බණ
කකා ඒ බත් පතෙහිම .......රෙණ
හකුලෝලාම පල වැදී මුන්ට හෙණ
චෝලේ නිසා ජාමේ බේරගෙන
හිටියේ කලක් .......මෙපමණ
ඉල්ලුම දවසගානේ වැඩි ..වින
එබැවින් සැපයුමට ...කෙළවින
චෝලේ කැඩී ..නැත
එය ෂට් ඩවුන් වී ඇත
ඔන් කරනට ..නැවත
තෙදිනක් ගතවනු ඇත
සැපයුම දෙන්න ඉල්ලුමට සරිලන
සැළසුමක් නෑ හැත්තට .....අමන
දෙන්නට ගොසින් අගයක් අපමණ
බලව්!! මුන් හැටි රටට .කෙළවන
වසරක් කුණු හොයා කෙරුවා රටට ....බොරූ
රට ගොඩ ගන්න ආවේ අල්ලලා .......හොරූ
එක් සත පහක වැඩ නෑ මුන් රටට .... කෙරූ
ඡන්දේ දුන් නුදුන් හැමටම දැන් පෙනෙයි තරූ
කියනවනම් දවසක් මුන් ගැන කිව්වෑකි!!

නොරොක්චෝලෙට බැණ ...බැණ
අපොයි යහපාලුවෝ කියනා ..බණ
කකා ඒ බත් පතෙහිම .......රෙණ
හකුලෝලාම පල වැදී මුන්ට හෙණ
චෝලේ නිසා ජාමේ බේරගෙන
හිටියේ කලක් .......මෙපමණ
ඉල්ලුම දවසගානේ වැඩි ..වින
එබැවින් සැපයුමට ...කෙළවින
චෝලේ කැඩී ..නැත
එය ෂට් ඩවුන් වී ඇත
ඔන් කරනට ..නැවත
තෙදිනක් ගතවනු ඇත
සැපයුම දෙන්න ඉල්ලුමට සරිලන
සැළසුමක් නෑ හැත්තට .....අමන
දෙන්නට ගොසින් අගයක් අපමණ
බලව්!! මුන් හැටි රටට .කෙළවන
වසරක් කුණු හොයා කෙරුවා රටට ....බොරූ
රට ගොඩ ගන්න ආවේ අල්ලලා .......හොරූ
එක් සත පහක වැඩ නෑ මුන් රටට .... කෙරූ
ඡන්දේ දුන් නුදුන් හැමටම දැන් පෙනෙයි තරූ
කියනවනම් දවසක් මුන් ගැන කිව්වෑකි!!


