එන්න අපි ටිකක් හිතමු ..
මචන් ටිකක් අලුත් වැඩක් කරන්න හිතුවා.. හැමදාම මොනාහරි වැදගත් කියලා හිතෙන පෝස්ට් නිතරම පුළුවන් වෙලාවට දැම්මා....ඉතින් මේක ටිකක් වෙනස්..
IQ ප්‍රශ්න ටිකක් දැක්කා...ඉතින් මට හිතුනා ප්‍රශ්නේ ගානේ දාන්න.. අපේ යාළුවො යන එන ගමන් මේ ත්‍රෙඩ් එකටත් ගොඩවෙලා උත්තරයක් දීලා යන්න...කැමති අයට තමන් දන්නා ප්‍රශ්න පෝස්ට් කරන්න....හැබැයි ප්‍රශ්නේ දාපු කෙනා තමයි decide කරන්නේ හරිද වැරදිද කියලා පිළිතුර... පලවෙනි හරි උත්තරේට රෙප් දෙනවා පුළුවන් විදියට...එකම කෙනා පළවෙනියට හරි උත්තරේ දුන්නොත් රෙපක් දෙන්න කියලා අනික් යාලුවන්ගෙන් ඉල්ලනවා.... වැඩේ හොඳයිනම් මටත් රෙපක් දුන්නට කමක් නැහැ
තවත් වැඩි විස්තර ඕනි නැහැ...පලවෙනි ප්‍රශ්නේ දාන්නම්...මේවා ගොඩක් අමාරු නැහැ..කාලේ ගෙවමු යන එන ගමන්

3 වෙනි ප්‍රශ්නය 6වෙනි පිටුවේ

- එක්තරා මං සංධියක සංඥා කුළුණක (ට්‍රැෆික් ලයිට්) කොළ පැහැති බල්බය දැවී ගොස් (බල්බ් එක පිච්චිලා/ ගහලා ගිහින්)ඇත. එම මං සංධිය හරහා වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද ?

3 වෙනි ප්‍රශ්නය 6වෙනි පිටුවේ

ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?
Last edited: