Vehicle Engine Trouble - Need Advise from වාහන වැඩ්ඩො!

sami007

Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    IAC valve eka awul wage.. scan test ekak karala eka clean or replaced kalama hari yai efi tune up ekakuth ekkama
     

    waligamaya

    Well-known member
  • මෙහෙමයි බං සීන් එක, උඹ ඕකෙ හොඳටම තෙල් අඩු කරලද දන්නේ නෑ, EFI එක අනවශ්‍ය විදියට වෙනස් කරන්න ගියාම Idle Speed එක ගොඩාක් අඩු වෙනවා, එතකොට තමයි එන්ජිම ගැස්සෙන්නේ නිකං තියෙද්දී, තව හොඳට බලපං නිකං ස්ටාර්ට් කරලා තියෙද්දි RPM එක 500-750ත් අතර වගේද තියෙන්නේ කියලා? එහෙම නම් අවුල්, RPM එක 1000ට තියෙන්න ඕන හරිම Performance ගන්න නම්, ඕක එන්ජින් ටියුන් එකකින් හරි යනවා බං, හොඳ ගැරේජ් එකකට අරං යන්න,
    :yes::yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    nissan walata expert kenek innawa kottawe, umba koi hariyeda?

    කොට්ටාවේ කොයි හරියේද බන්? මමත් පන්නිපිටියේ..පන්නිපිටියේ කිව්වට මම තලවතුගොදයි පන්නිපිටියයි අතර...උගේ ගණන් කොහොමද?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    https://www.gtplanet.net/forum/threads/engine-trouble.84619/

    Engine eka issellama diagnostic tool ekakin scan karala balanna sensors wala aulak thiyenawada kiyala ehema aulak naththam mang hithanne injectors clean karoth neutral eke engine vibration eka adu wei 95octane fuel uth use karala balanna

    thanks machan e link ekatath :)

    mmm ehenan scan test ekak kara nam hari neda..balamuko..

    :yes:


    :yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump,moko kara gatte?scan ekak demma da?

    තාම නැහැ බන්..අපි මේ බැලුවේ මේ කාර් එක ගිය සිකුරාදා service කරා...දැන් ටිකක් ලෙඩේ අඩුයි වගේ නේ බන් :eek: :eek: එන්ජිම off වුනේම නැති තරම්..දෙතුන් පාරක් විතරක් off වුනා... :eek: :sorry: