එන්න අපි ටිකක් හිතමු ..

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඔන්න තව එකක් ගූ ගල් කරන්නෙ නැතුව ට්‍රයි කරමුද??

    මේකයි සීන් එක

    city----------------population
    newyork----------1150000
    london------------940000
    welinton----------1200000

    නම්,කොලබ ජනගහනය කොපමනද ????

    750000
     
    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    ඔන්න තව එකක් ගූ ගල් කරන්නෙ නැතුව ට්‍රයි කරමුද??

    මේකයි සීන් එක

    city----------------population
    newyork----------1150000
    london------------940000
    welinton----------1200000

    නම්,කොලබ ජනගහනය කොපමනද ????
    meka hadanna nam ba wage ban :confused: podi help ekak diyanko :rolleyes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    meka hadanna nam ba wage ban :confused: podi help ekak diyanko :rolleyes:

    මේකට තර්ක නෑ....
    අංකයක් 10000 ගුනවෙලා තමා උත්තරේ එන්නෙ....අංකෙ හොයාගන්න....මම රටවල් වල නම් ඉංගී්‍රීසි වලින් දුන්නෙ මොකද???:yes::yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේකට තර්ක නෑ....
    අංකයක් 10000 ගුනවෙලා තමා උත්තරේ එන්නෙ....අංකෙ හොයාගන්න....මම රටවල් වල නම් ඉංගී්‍රීසි වලින් දුන්නෙ මොකද???:yes::yes:

    මචන්, මේක ඉංග්‍රීසි අකුරු තියෙන පිළිවෙල අරන්ද හදල තියෙන්නෙ? ආසන්න අගයක් එනව, හැබැයි උබ දාල තියෙන අගයම එන්නෙ නැනේ..:oo:
     
    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    මේකට තර්ක නෑ....
    අංකයක් 10000 ගුනවෙලා තමා උත්තරේ එන්නෙ....අංකෙ හොයාගන්න....මම රටවල් වල නම් ඉංගී්‍රීසි වලින් දුන්නෙ මොකද???:yes::yes:
    ane manda ban meka nam hitennema na :rofl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මචන්, මේක ඉංග්‍රීසි අකුරු තියෙන පිළිවෙල අරන්ද හදල තියෙන්නෙ? ආසන්න අගයක් එනව, හැබැයි උබ දාල තියෙන අගයම එන්නෙ නැනේ..:oo:

    නෑ හැමදාම අකුරු තියන පිලිවෙල නෙමේ :frown:
    මොන ආසන්නද බං ගානට එනව