එන්න අපි ටිකක් හිතමු ..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    දිනුකගේ ප්‍රශ්න අංක 2ඔන්න උඩ තට්ටුවක බල්බ් 3 ක් තියෙනව. මේ බල්බ් තුනේ ස්විච් තියෙන්නෙ පහල තට්ටුවෙ. උඩ තට්ටුවෙ ලයිට් දැම්මට යට තට්ටුවට පේන්නෙ නෑ. එක මනුස්සයෙක්ට මේ බල්බ් තුනේ ස්විච් වෙන වෙනම අඳුර ගන්න ඕනෙ. ඒත් එක සැරයකට වඩා උඩට යන්න කම්මැලියි. ඉතින් මේ මනුස්සය එක සැරයක් විතරක් උඩට ගිහින් බල්බ් තුනේ ස්විච් අඳුරගන්නේ කොහොමද?
    එක ස්විච් එකක් දාල තියෙනව මිනිතුවක් විතර.. ඊලගට ඒක ඕෆ් කරල තව ස්විච් එකක් දාල උඩට යනව. පත්තු වෙලා තියෙන බල්බ් එකට අදාල ස්විචය තමා දාල තියෙන්නෙ. ඊලගට ඉතුරු බල්බ් දෙක අල්ල බලනව. ඒකෙන් රස්නෙ බල්බ් එක තමයි කලින් මිනිත්තුවක් විතර දාල තිබ්බ ස්විච් එක :rofl::rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :yes::rofl::rofl:

    පුදනකොටම කාපි යකා කියුවලු.....:yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එක ස්විච් එකක් දාල තියෙනව මිනිතුවක් විතර.. ඊලගට ඒක ඕෆ් කරල තව ස්විච් එකක් දාල උඩට යනව. පත්තු වෙලා තියෙන බල්බ් එකට අදාල ස්විචය තමා දාල තියෙන්නෙ. ඊලගට ඉතුරු බල්බ් දෙක අල්ල බලනව. ඒකෙන් රස්නෙ බල්බ් එක තමයි කලින් මිනිත්තුවක් විතර දාල තිබ්බ ස්විච් එක :rofl::rofl:
    මමත් ඕකමයි හිතුවේ ... ඒත් මේ යකා වස කම්මලියෙක්නේ .... උඩට යත්දී අනික් බල්බ් එකත් රත් වෙලා තියෙයි කියල හිතුණා :baffled:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න ආයි දාන්නම් ප්‍රශ්නෙ

    සිල්වා කියන්නෙ apartment එකක සේවය කරන මුරකරුවෙක්.මෙයා දවසක් දකිනව apartment එකේ ගින්නක්.ඉතින් මෙයා කරන්නෙ නිමලුයි,කමලුයි කියල මේක ජීවත් වෙන දෙන්නෙකුට කෝල් කරල කියනව apartment එක ගිනි ගන්නව ඉක්මනට තව දෙන්නෙක්ට කෝල් කරල කියල එලියට එන්න කියල.ඉතින් මේ දෙන්නත් අනේ තව හතරදෙනෙක්ට(කමල්-2,නිමල්-2) මෙකම කියල කියල එලියට එනව.ඉතින් ඒ කිව්ව හතර දෙනාත් තව 8 දෙනෙක්ට මේක කියල එලියට එනව..ඉතින් ඔහොම වැඩේ නැගල යනව.දැන් මේකයි සීන් එක ටෙලිෆෝන් එක answer කරන්න්න එක්කෙනෙක්ට තත්පර 30 යනව.ඒ වගේම එක මිනිහෙක්ට apartment එකෙන් එලියට යන්න තත්පර 90 ගත වෙනව. Apartment එකේ ඔක්කොම මිනිස්සු 375ක් ඉන්නව

    ප්රශ්නෙ තමා ඔක්කොටම එලියට එන්න කොච්චර වෙලා යනවද???

    හෙට මධ්‍යහ්න 12 ට(දවල් 12ට ) උත්තරේ ලැබුන් නැත්තන් දානව....උත්සහ කරන්න,,,
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම දෙන්නේ ගණිත ප්‍රශ්නම නෙමේ... සාමන්‍ය දැනීම... ඔයාලට තව ගොඩාක් ලේසි ප්‍රශ්නයක් දෙනන්ද.??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    හරි
    අප්පටසිරි එකතුව 382ක් එනවනෙ.. පොඩ්ඩක් වැරදිලා

    දුරකතන පනිවුස සදහා - 3min 30secs
    අවසාන කෙනාට පිටවෙන්න - 1min 30secs

    5 min
    :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න ආයි දාන්නම් ප්‍රශ්නෙ

    සිල්වා කියන්නෙ apartment එකක සේවය කරන මුරකරුවෙක්.මෙයා දවසක් දකිනව apartment එකේ ගින්නක්.ඉතින් මෙයා කරන්නෙ නිමලුයි,කමලුයි කියල මේක ජීවත් වෙන දෙන්නෙකුට කෝල් කරල කියනව apartment එක ගිනි ගන්නව ඉක්මනට තව දෙන්නෙක්ට කෝල් කරල කියල එලියට එන්න කියල.ඉතින් මේ දෙන්නත් අනේ තව හතරදෙනෙක්ට(කමල්-2,නිමල්-2) මෙකම කියල කියල එලියට එනව.ඉතින් ඒ කිව්ව හතර දෙනාත් තව 8 දෙනෙක්ට මේක කියල එලියට එනව..ඉතින් ඔහොම වැඩේ නැගල යනව.දැන් මේකයි සීන් එක ටෙලිෆෝන් එක answer කරන්න්න එක්කෙනෙක්ට තත්පර 30 යනව.ඒ වගේම එක මිනිහෙක්ට apartment එකෙන් එලියට යන්න තත්පර 90 ගත වෙනව. Apartment එකේ ඔක්කොම මිනිස්සු 375ක් ඉන්නව

    ප්රශ්නෙ තමා ඔක්කොටම එලියට එන්න කොච්චර වෙලා යනවද???

    හෙට මධ්‍යහ්න 12 ට(දවල් 12ට ) උත්තරේ ලැබුන් නැත්තන් දානව....උත්සහ කරන්න,,,
    answer කරන්න තප්පර 30 යි ... එලියට එන්න තප්පර 90යි ... එතකොට පණිවිඩේ කියන්න තප්පර කියාද ????
     
    මට ආවේ මේ උත්තරේ හරිද දන්නේ නෑ - විනාඩි 5 තත්පර 30....
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    answer කරන්න තප්පර 30 යි ... එලියට එන්න තප්පර 90යි ... එතකොට පණිවිඩේ කියන්න තප්පර කියාද ????

    එතන පොඩි වැරැක් දක් උනාද මන්දා.....answer කරන්න කිව්වෙ ඔක්කොටම යන වෙලාව....ගන්නයි පනිවිඩේ කියන්නයි දෙකටම
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මං උත්තරේ හදල තියෙන්නෙ දාන්න විතරයි තියෙන්නෙ...දැන් නම් කම්මලි අප්ප හෙට වේනකන් ඉන්න බෑ....තව පැයෙන් දානව
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    තවත් එකක් දෙන්නද??

    මේකයි සීන් එක….ඔන්න අද ඔයා ඔයාගෙම අතින් හදපු කේක් අරගෙන ඔයාගෙ ආච්චි බලන්න යනව,මොකද අද ඔයාගෙ ආච්චිගෙ උපන්දිනේ:yes:..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ:dull:)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල:no:.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???:baffled:

    මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්...උත්තරේ දැක්කම හිනා යාවි..

    2 matchan
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මං උත්තරේ හදල තියෙන්නෙ දාන්න විතරයි තියෙන්නෙ...දැන් නම් කම්මලි අප්ප හෙට වේනකන් ඉන්න බෑ....තව පැයෙන් දානව
    පැයයි ... මිනිත්තු 20කුයි එනවා .... ඉන්න ආයෙත් හදල බලනකන්.. දැම්ම උත්තරේ කියන්න එපා හරිද :oo::oo::oo: