නෑ ... ගානට set එක ආවනේ ....එහෙම වෙන්න බෑ.. මොකෝ ගේ මාරු උනොත් අනිත් උපකල්පන ඔක්කොම වරදිනව. මාත් මුලින් හැදුවෙ එහෙම තමයි, ඒකෙ ගන්න ඕන අපිට පේන වම් පැත්ත නෙමෙයි, ගෙවල් වල ඉන්නකොට පේන වම් පැත්ත..![]()
පස් වෙනි ගෙදර ;
සුදු
ස්වීඩන්
blue master
බියර්
බල්ලා
ඔහොම ආවේ










