එන්න අපි ටිකක් හිතමු ..

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එහෙම වෙන්න බෑ.. මොකෝ ගේ මාරු උනොත් අනිත් උපකල්පන ඔක්කොම වරදිනව. මාත් මුලින් හැදුවෙ එහෙම තමයි, ඒකෙ ගන්න ඕන අපිට පේන වම් පැත්ත නෙමෙයි, ගෙවල් වල ඉන්නකොට පේන වම් පැත්ත..:D
නෑ ... ගානට set එක ආවනේ ....
පස් වෙනි ගෙදර ;
සුදු
ස්වීඩන්
blue master
බියර්
බල්ලා

ඔහොම ආවේ :baffled:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ ... ගානට set එක ආවනේ ....
    පස් වෙනි ගෙදර ;
    සුදු
    ස්වීඩන්
    blue master
    බියර්
    බල්ලා

    ඔහොම ආවේ :baffled:
    :D
    එහෙම වෙන්න බෑ.. මොකෝ ගේ මාරු උනොත් අනිත් උපකල්පන ඔක්කොම වරදිනව. මාත් මුලින් හැදුවෙ එහෙම තමයි, ඒකෙ ගන්න ඕන අපිට පේන වම් පැත්ත නෙමෙයි, ගෙවල් වල ඉන්නකොට පේන වම් පැත්ත..:D
    :D:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පරණ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බෙලානේ.... අලුත් මුකුත් නැද්දෝ...????
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Norway denmark Britain sweedn german
    yellow blue red white prince
    cat tea milk bear green
    water blend paul mall blue master coffe
    dunhill horse bird dog antimata FISH
    පිලිතුර :yes::D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න එහෙනම් මේකෙ x හොයන්න බලන්න කට්ටිය...(තියෙන තැන නෙමෙයි හොදේ):P;)

    2dvv0ua.jpg
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    "සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
    ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි."

    සුදු ගෙදරට වම් පැත්තෙන් කොල පාට ගේ තියනව කියන්නේ කොලපාට ගෙදරට දකුනු පැත්තෙන් සුදු පාට ගේ තියනව කියන එක නෙමෙයිද? එහෙම උනොත් අන්තිමට තියන කොලපාට ගෙදරට දකුනු පැත්තෙන් තවත් ගෙවල් නෑනෙ...:confused::confused:

    uttare 4 weni ge nemeida :nerd:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    1) yellow , norway , dunhill , water, cat
    2) blue , denmark , blend , tea, horse
    3) red , british , pall mal , milk, birl
    4) green, germn , prince , coffee, FISH
    5) white , swedn, blue , bear, dog
     
    :nerd::nerd:math andos,,, meka eyinstinege prashnayak:baffled: