a = 4
b = 9
c = 10
d = 8
e = 7
f = 3
g = 1
h = 6
i = 5
a = 4
b = 9
c = 10
d = 8
e = 7
f = 3
g = 1
h = 6
i = 5
ඒ කියන්නේ තියෙන්නේ එකම තරුව වුනාට ඒ තරු තියෙන තැන් වලට එන්නේ වෙනස් ඉලක්කම් කියන එකද ???![]()


ගාන තේරුම් අරන් නැද්ද මන්ද? අන්තිමට ඉතුරු නැතිව බෙදිලනෙ. ඒකනෙ අගටම "0" තියෙන්නෙ.100000/30

එක තරුවකින් එක ඉලක්කමක් බැගින් නිරූපනය වෙනව. ඔක්කොම තරු ටික හොයන්න.
![]()
එක තරුවකින් එක ඉලක්කමක් බැගින් නිරූපනය වෙනව. ඔක්කොම තරු ටික හොයන්න.
![]()
අවුලක් නෑ ඒත් පොඩ්ඩක් වැරදියි..හෆොයි ඉලක්කම් ටික ටිකක් එහා මෙහා වෙලා ගනන් ගන්න එපා හොදේ.
ටයිප් කරද්දී තිබ්බ තැන් වල නෙමේ පෝස්ට් කරාට පස්සේ තියෙන්නේ.
උත්තරේ 631938÷625=1111.1008



එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක් කිව්වොත් බ්රිනතාන්ය , ජර්මන් වගේ ජාති. ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු. ප්රරශ්නය මේකයිකොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ?
බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ. ඒ කියන්නෙ පුංචි පහේ මං වගේ වෙන්නෙ...
1.බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
2.ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
3.ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
4.සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ. ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.
5.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
6.Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
7.කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
8.ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
9.නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
10.සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
11. Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
12. එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
13.ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
14.නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
15.එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.
උපුටා ගන්නා ලදී ඒ උනාට මේක සිරා ඈ...
දන්නා උන් දැක්කේ නෑ වගේ පලයවූ....![]()


Originally Posted by crazyasa View Post
1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.
2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.
3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.
4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.
5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.
6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.
7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.
ප්රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?
ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න."
බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.
මේකට මෙන්න මගේ උත්තරේ -4 වෙනි ගෙදර
House number - 1 2 3 4 5
Nationality - Norway Denmark British German Sweden
Drink - Water Tea Milk Coffee Beer
House color - Yellow Blue Red Green White
Cigarette - Dunhill Blends Pall Mall Prince Blue Master
Pet - Cat Horse Bird Fish Dog
අහ් හරි බන්. 0 වෙනුවට 1 ගහලා.අවුලක් නෑ ඒත් පොඩ්ඩක් වැරදියි..
631938 / 625 = 1011.1008 පොට අල්ල ගත්ත හැටිත් ඕනෙ..
You must spread some Reputation around before giving it to s@dun193 again.අහ් හරි බන්. 0 වෙනුවට 1 ගහලා.
පොඩි මිස්ටේක් එකක්. දැන් හරි.
edit පාරක් දැම්මා.
උත්තරේ ගත්තේ පහළින්ම පටන් ගත්තා.
අන්තිමට 0 වෙන්න කලින් ඉතිරි වෙන්නේ 1-9 අතරේ සංක්‍යාවක් ඒකට බිංදු 3 ක් එනකන් බෙදෙන්නෙ නෑ. බෙදන්නෙත් ස්ථාන 3 ක් තියන සන්ක්යා වකින්. (100 ඉදළා 999 වෙනකන් ගානකින්)
1 ත් 9 ත් අතර ගාණක් ඉතුරු වෙන්න කලින් අවස්ථාවේ අඩු කරද්දී එතන ඉහලින්ම අවසානයට එන්නේ 0 මොකද එතනින් තමා දශමස්ථාන පටන් ගන්නේ. ඒ නිසා අඩු කරනවා වගේම ඉහළට එකතු කරද්දී 0 එන්න නම් සංක්යා දෙකේ එකතුව 10 වෙන්න ඕනෑ.
මම ලේසියට 5 කියළා ගත්තා.
එතකොට 10-5=5
ඒ නිසා අන්තිමට එන්නේ 5 ඒකට බිංදු 3 ක් එනවා. 5000
ඒක බෙදෙන 100 ත් 999 ත් අතර පිළිතුරක් එන 1 ත් 9 ත් අතර වැඩිම සංක්‍යාව 8 ඒක උත්තරේ අන්තිම දශමස්ථානයට දැම්මා. 5000÷8= 625 ඒක " බෙදන සංක්‍යාව" විදිහට පාවිච්චි කළා. දැන් ඉතින් පහළ ඉදළා
එහෙම පිළිවෙළට උඩට ගැළපෙන සන්ක්යා දාගෙන්න යන්න ඕන.
පුලුවන් තරම් සරළව පැහැදිලි කරන්න උත්සහ කළා.
මගේ පැහැදිලි කිරීම නම් එච්චර හොද නැතිව ඇති. ඒකට sorry .
නැත්තම් දවසම ටයිප් කර කර ඉන්න වෙනවා.


You must spread some Reputation around before giving it to s@dun193 again.![]()