එන්න අපි ටිකක් හිතමු ..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    තව ප්‍රශ්නයක් :D

    නිමල් කියන්නෙ ගමේ හැදිච්ච කොල්ලෙක්ලු. මෑන් අවු. 6 දි ගෙදර තිබිච්ච ගහක තමන්ගෙ උසේ ගානට ඇණයක් ගැහුවලු.එතකොට නිමල්ගෙ උස අඩි 4 ලු. මේ ගහ අවුරුද්දකට අගල් 5 ගානෙ උස වැඩිවෙනවලු.ඉතින් නිමල් ඊට අවු. 10 කට පස්සෙ මේ ගහ ගාවට ඇවිල්ල බැලුවලු. ඒ වෙනකොට අර ඇණේ තිබ්බෙ බිම ඉදන් කොච්චර උසකින්ද? :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    තව ප්‍රශ්නයක් :D

    නිමල් කියන්නෙ ගමේ හැදිච්ච කොල්ලෙක්ලු. මෑන් අවු. 6 දි ගෙදර තිබිච්ච ගහක තමන්ගෙ උසේ ගානට ඇණයක් ගැහුවලු.එතකොට නිමල්ගෙ උස අඩි 4 ලු. මේ ගහ අවුරුද්දකට අගල් 5 ගානෙ උස වැඩිවෙනවලු.ඉතින් නිමල් ඊට අවු. 10 කට පස්සෙ මේ ගහ ගාවට ඇවිල්ල බැලුවලු. ඒ වෙනකොට අර ඇණේ තිබ්බෙ බිම ඉදන් කොච්චර උසකින්ද? :D
    අඩි 4
     
    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    තව ප්‍රශ්නයක් :D

    නිමල් කියන්නෙ ගමේ හැදිච්ච කොල්ලෙක්ලු. මෑන් අවු. 6 දි ගෙදර තිබිච්ච ගහක තමන්ගෙ උසේ ගානට ඇණයක් ගැහුවලු.එතකොට නිමල්ගෙ උස අඩි 4 ලු. මේ ගහ අවුරුද්දකට අගල් 5 ගානෙ උස වැඩිවෙනවලු.ඉතින් නිමල් ඊට අවු. 10 කට පස්සෙ මේ ගහ ගාවට ඇවිල්ල බැලුවලු. ඒ වෙනකොට අර ඇණේ තිබ්බෙ බිම ඉදන් කොච්චර උසකින්ද? :D
    no change still 4 feet from ground
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    kiyahan balanna ?
    293ugyu.jpg
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න තව එකක් ගූ ගල් කරන්නෙ නැතුව ට්‍රයි කරමුද??

    මේකයි සීන් එක

    city----------------population
    newyork----------1150000
    london------------940000
    welinton----------1200000

    නම්,කොලබ ජනගහනය කොපමනද ????