විජහට හොයාගෙන වරෙන් විස්තරේ. මොන්සන් වත් එක්කන් පලයන් මොනවහරි හෝඩුවාවක් හම්බවෙයිජෙප්පෝ ආයේ එකක් අල්ලාගෙන නාන්න යන්නේ
ඕකත් ක්රිකටර් කෙනෙක් ගේ වෙන්න ඕනේ![]()
මේ පපඩමෙන් එච්චර දෙයක් කරන්න පුළුවන් වෙයිදක්ෂණික ප්රහාරයක් එල්ල උනොත්, අදික වේගයෙන් ප්රහාරක ස්ථානයට සම්ප්ර්ත වී, සතුරා මවිත කර, දැවැන්ත ප්රති ප්රහාරයක් එල්ල කරන්න වෙන්න බැයි ද ?
කොලිෆිකේෂන් වලයි යන වහනෙයි අතරේ සම්බන්දෙ මොකද්ද? කොලිෆිකේෂන් නැති උනාට ලංකාවේම අය පඩියෙන්, කන බොන දේවල් වලින් මේක් යන එක්කෙනාට මේක අරන් දෙන්න දායක වෙලා තියෙනවාඔකෙ යන කෙනාට තියෙන කොලිෆිකෙශන් වලින් කාලක්වත් මෙකෙ හැලි ලියන ඇයින්ට තියෙද?
ඔකෙ යන කෙනාට තියෙන කොලිෆිකෙශන් වලින් කාලක්වත් මෙකෙ හැලි ලියන ඇයින්ට තියෙද?