එන්න අපි බදු ගේවමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    ජෙප්පෝ ආයේ එකක් අල්ලාගෙන නාන්න යන්නේ 🤣
    ඕකත් ක්‍රිකටර් කෙනෙක් ගේ වෙන්න ඕනේ🤩
     
    • Wow
    Reactions: NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ජෙප්පෝ ආයේ එකක් අල්ලාගෙන නාන්න යන්නේ 🤣
    ඕකත් ක්‍රිකටර් කෙනෙක් ගේ වෙන්න ඕනේ🤩
    විජහට හොයාගෙන වරෙන් විස්තරේ. මොන්සන් වත් එක්කන් පලයන් මොනවහරි හෝඩුවාවක් හම්බවෙයි :ROFLMAO: 🤭
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,573
    13,535
    113
    34
    ෆින්ලන්ඩ්
    ක්ෂණික ප්‍රහාරයක් එල්ල උනොත්, අදික වේගයෙන් ප්‍රහාරක ස්ථානයට සම්ප්ර්ත වී, සතුරා මවිත කර, දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්න වෙන්න බැයි ද ?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ක්ෂණික ප්‍රහාරයක් එල්ල උනොත්, අදික වේගයෙන් ප්‍රහාරක ස්ථානයට සම්ප්ර්ත වී, සතුරා මවිත කර, දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්න වෙන්න බැයි ද ?
    මේ පපඩමෙන් එච්චර දෙයක් කරන්න පුළුවන් වෙයිද
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔකෙ යන කෙනාට තියෙන කොලිෆිකෙශන් වලින් කාලක්වත් මෙකෙ හැලි ලියන ඇයින්ට තියෙද?
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,364
    1
    59,587
    113
    Kaduwela
    image.png
     
    • Haha
    Reactions: NRTG and Cypress

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ඔකෙ යන කෙනාට තියෙන කොලිෆිකෙශන් වලින් කාලක්වත් මෙකෙ හැලි ලියන ඇයින්ට තියෙද?
    කොලිෆිකේෂන් වලයි යන වහනෙයි අතරේ සම්බන්දෙ මොකද්ද? කොලිෆිකේෂන් නැති උනාට ලංකාවේම අය පඩියෙන්, කන බොන දේවල් වලින් මේක් යන එක්කෙනාට මේක අරන් දෙන්න දායක වෙලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG and Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔකෙ යන කෙනාට තියෙන කොලිෆිකෙශන් වලින් කාලක්වත් මෙකෙ හැලි ලියන ඇයින්ට තියෙද?

    ඕකෙ යන්නේ කවුද?

    එලවන්නේ අට පාස් නැති ආමිකාරයෙක්
    පිටිපස්සේ තරු පටි කාරයෙක්ගෙ ගෑණියි ළමයි 😄
     
    • Haha
    Reactions: vibhashana