එන්න ! අපි මැයි 18 සමරමු !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එන්න ! අපි මැයි 18 සමරමු !

    18485784_489432801402794_2195928443916411136_n.jpg

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න උඹ වැරදි කතාවක් කියල තියනවා... රෙප් පැනල එක විනාස වෙලා තියෙයි... :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Victory parade eka tiyanne na kiyanne 3 forces walata karana gunamaku kamak
    Anith ratawal 1945 iwara karapu loka yudde thama samaranawa ape unta awurudu 10k yannath kalin amathaka wela. Nodakin witharak!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    :yes::yes::yes:
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:
    :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මට මතකයි හමුදා මළ ගෙයක්. උගේ නම අසංක. මගේ යාළුවෙක්. බැඳලා. දුවෙක් හිටියා.
    පුදුමාතලන් වලදි මෝටාර් එකක් වැදුනා. ඌ එතනම ඉවරයි.උගේ බොඩිය ගෙනාවා. අහළ ගම් හතක උන් එකතුවුනා. මහා බැනර් තොගයක් වැටුනා. හැමෝම අවංකවම දුක්උනා. සමහරු ඇඬුවා.
    බොරුවට නෙමේ. ඇත්තටම.අසංකයා හොඳ එකෙක්. ඌ යුද්දෙට ගියා. මළගෙදර හර බර දේශනාවල මොන කතන්දර කියවුනත් ඒ ඇයි කියලා මං දන්නවා. යුද්දෙ දරුණුවටම යද්දි ඌ මැරෙයි කියලා ඌට හිතිලා තිබුනා.
    ඒත් ඌ හමුදාවෙන් පැනලා ආවෙ නැත්තෙ ඇයි කියලා මම දන්නවා. ඌ කිව්වෙ මැරෙනවනං මැරෙයි කියලා. උගේ ඉරණම යුද්ධය කියලා ඌ පිළිඅරන් තිබුනේ. ඒකෙන් ලැබෙන ඕනෙ දෙයක් පිළිගන්න ඌ සූදානමින් හිටියා.ඌට තිබුනේ ඉලක්කයක්. ඌට එදිරිව එන ටෙරා ලා හැකිතරම් ප්රමාණයක් විනාශ කරලා තමුන්ගේ ජීවිතය රැකගන්න එක.

    ඌව හමුදාවේ ඉහළින් කළමණාකරණය කලා. ‘ත්රස්තවාදයෙන්රට ගලවාගැනීම’ වගේ ලොකු දේශපාලන ඉලක්කයක් වෙනුවෙන්. ඌ යන්න ඕනෙ තැන්, කරන්න ඕනෙ දේවල් ඌට නියම කලා. ඒහැමදේම ඌ ගත්තේ ඉරණම විදිහට.නමුත් උගේ ඉලක්කය වෙනස් උනේ නෑ. ටෙරා ලා හැකිතරම් ප්රමාණයක් විනාශ කොට තමුන්ගේ සහ තම හමුදා ඛණ්ඩයේ සහෝදර ජීවිත බේරාගැනීම.නමුත් නොදන්නා එකෙකුගේ මෝටාර් ප්රහාරයකින් ඌ පැරදුනා.

    අසංකට මෝටාර් එක ගහපු එකා අද ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ. බොහෝ විට නැතුව ඇති. ඌත් අසංකට වෙනස් වෙන්න විදිහක් නෑ. එක්කෝ ඊලාම් දේශයක ලොකු සිහින ගොඩක් එක්ක ඌත් එල්.ටී.ටී.ඊ යට බැඳෙන්න ඇති. එහෙමත් නැතිනම් ඌට ඒකට බල කෙරෙන්නැති. කොහොමහරි ඌත් ආපහු හැරෙන්න බැරි යුද්දෙකට ආවා. ඊලාම් දේශයක් වෙනුවෙන් ඌවත් ඉහළින් කළමණාකරණය කලා. ඌටත් යා යුතු තැන්, කල නොකල යුතු දේවල් ඉහළින් නියම කලා. ඒක උගේ යුද ඉරණම. ඒවගේම උගේ ඉලක්කයත් අසංකගේ ඉලක්කයට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ.ඒ අනුව ඌ අසංකගේ ඉසව්වට මෝටාර් එකක් ගැහුවා. ඌ නොදන්නා එකෙක් මැරුණා. හමුදා කාරයෙක්.ඌ ඒ මොහොතට දිනුවා.

    අපි අසංකව රණවිරුවෙක් කලා. අරුන් මෝටාර් කාරයව මහ විරුවෙක් කලා.රණ විරුවා වගේම මහ විරුවා කියන්නෙත් තක්කඩි වචන.මම යුද්දෙට ගියේ නෑ. මැරෙන්න බය නිසා. (හරි හරි... ඔය වෙන වෙන හේතු නිසා යුද්දෙට නොගිය අය මට වඩා පොරවල් කියලා මං පිලිගන්නවා)මම අසංකයව යැව්වා. ඌ උගේ කැමැත්තෙන් ගියත් ඌ ඉන්නවට හරි මැරෙනවට හරි මම පඩි ගෙව්වා. ඌව වීරයෙක් කලා. ඒ උගේ ඉලක්කය වෙනුවෙන් නෙමේ. ‘රට ත්රස්තවාදයෙන් මුදා ගැනීමේ’ මගේ දේශපාලන උවමනාව වෙනුවෙන්.

    අසංක බෝයගනේ ඉඳන් පුදුමාතලන් ගියේ උගේ හිතුවක්කාරකමට නෙමෙයි. මගේ උවමනාවට මමයි යැව්වේ. ඌ මැරුණේ මං නිසා.

    මගේ ගොදුරක්....!

    එහෙම හිතන එක හරි අමාරුයි. ඊට වඩා පහසුයි ඌ රට වෙනුවෙන් පුදුමාතලන් ගියා කිව්වම.මම වගේද රට? එතකොට ඌ වීරයෙක්. රණවිරුවෙක්. ....!!යුද ඉරණම ජයගන්න බැරිඋන අසංකලාත්, මෝටාර් කාරයොත් විශාල ගානක් මළා. තවත් විශාල ගානක්යුද ඉරණමත් එක්ක සටන් කරලා දිනුවා. අපිට ඕනෙ විදිහටම යුද්දෙ දින්නා. අරුන් හිතපු නැති විදිහට යුද්දෙ පැරදුනා.

    අසංක කියන්නේ මම බාරගන්න බයවුනු ඉරණමක් කිසිම පැකිළීමකින් තොරව අරගත්තු එකෙක්. බය නැති එකෙක්. ඌ පැරදුනා.එතකොට ඌව පුදුමාතලන් යවපු, ඌට වඩා මරණෙට බය මම දිනුම්ද?
    (ආ.. හරි හරි.... රට දිනුම්නේ නේද?)

    ත්රස්තවාදයෙන් රට මුදාගැනීම කියන ලොකු ජය සමරන හැම මොහොතකම අර යුද ඉරණමත් එක්ක ජීවත්වුනු පොඩි මිනිස්සු යට යනවා. මම වෙනුවෙන් මැරුණු අසංකලා වගේම බඩගින්න, වෙහෙස, නිදිමත, එක්ක අප්රමාණ ගැහැටක් විඳගෙන යුද ඉරණම ජයගත් මිනිස්සු එක ගොඩේ ‘රණ විරුවන්’ වෙනවා. අසංකයව පුදුමාතලන් යවපු මමත් ජයග්රාහකයෙක් වෙනවා. ඔක්කොම දිනුම්.

    කකුලේ තුවාලයක් හැදිලා ඒක සුව වීම සමරන්න දෙයක් නෙමෙයි. එහෙම තුවාලයක් හැදීම ගැන නැවත හිතන්න ඕනෙ මොහොතක්. ඒ තුවාලය සුව කරන්න දුක් විඳපු මිනිස්සු ගැන කෘතඥ වෙන්න ඕනෙ මොහොතක්. මගේ තුවාලයක් වෙනුවෙන් මිනිසුන් කොටසක් අපා දුක් විඳවීම ගැන අඬන්න ඕනෙ මොහොතක්.සිංහල දෙමළ ඔක්කොම.

    දැන් මේක කියෙව්වාම වැඩිපුරම වැටෙන කමෙන්ටුව තමයි "රට පුරා බෝම්බ පිපිරෙන එක නැවතුනේ නැත්තං ඕක ලියන්න හරි උඹ ජීවතුන් අතර ඉඳියිද?" කියන එක.දැම්ම උත්තරේ දීලා තියන්නං.

    “ඒකට තමා ඕයි මම අසංකයව පුදුමාතලන් යැව්වේ...!!”

    ලිව්වේ - චාමි සෑම්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:

    :yes::yes:

    මේ මිනිස්සුන්ට නිසි ගෞරවය දෙන්න බැරි තවත් තස්තවාදියෙකුටම පමණයි :cool:

    රොබින් මලේ එතකොට අර ඉල්මහ විරු සැමරුව කියන එක ඕකට අයිති නැද්ද ? :baffled:

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    :love::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මරුසිරා;21649633 said:
    :yes::yes:

    මේ මිනිස්සුන්ට නිසි ගෞරවය දෙන්න බැරි තවත් තස්තවාදියෙකුටම පමණයි :cool:

    රොබින් මලේ එතකොට අර ඉල්මහ විරු සැමරුව කියන එක ඕකට අයිති නැද්ද ? :baffled:

    :rofl::rofl::rofl:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;21649633 said:
    :yes::yes:

    මේ මිනිස්සුන්ට නිසි ගෞරවය දෙන්න බැරි තවත් තස්තවාදියෙකුටම පමණයි :cool:

    රොබින් මලේ එතකොට අර ඉල්මහ විරු සැමරුව කියන එක ඕකට අයිති නැද්ද ? :baffled:

    :yes::yes::yes: සහිදියාව නිසා දෙමලුන්ට ඒ කතාව අදාල නැ...සිoහලයට තමා හැමොම කෙලින්ඩ බලගෙන ඉන්නෙ.... මොනා කරන්නද අපේම කාලකන්නිත් ඒකට උල්පන්දන් දෙනකොට..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කතාව ඇත්ත.
    හැබැයි ඔය විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය හින්ද 2009 මැයි 18 ඉඳන් අවුරුදු 9 ක් තිස්සෙ එක ශ්‍රී ලාංකිකයෙක් වත් ත්‍රස්තවාදය හින්ද මැරුණේ නෑනෙ.
    ඉතිං ඒ ජයග්‍රහණය ලබාදෙන්න විරුවන් ලෙස මිහිදන් වෙච්ච අය උපරිම ගෞරව ඇතිව සමරන්න ඕන. :yes:

    :yes::yes::yes::yes::yes: