එන්න අපි IMF පන්නමු !

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "ගොටාභය රාජපක්ෂ පැන්නුව වගේම IMF එකත් පන්නන්න ඕනේ" ලු


    මේ පයන්නලට පිස්සු බං

    ඇත්ත IMF සම්බන්ද ප්‍රශ්නයක් වත් කතා කරන්න බැහැ මේ වගේ ඒවා කිව්වම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,519
    113
    එකමත් එක රටක
    මේ පයන්නලට පිස්සු බං

    ඇත්ත IMF සම්බන්ද ප්‍රශ්නයක් වත් කතා කරන්න බැහැ මේ වගේ ඒවා කිව්වම
    ඕක තමයි කිව්වේ අදාළ නැති පිස්සෝ ලොකු කරන්න එපා කියලා...
    මූ නියෝජනය කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා. රටේ අධ්‍යාපනය රකින්න කතා කරන මූට තමන්ගේ උපාධිය අමතකයි හැබැයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    වැඩ බැරි මෝඩ ගෝටෙක් නිසා පිස්සෝ form වෙච්ච තරම් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: sandaru1rox

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ පයන්නලට පිස්සු බං

    ඇත්ත IMF සම්බන්ද ප්‍රශ්නයක් වත් කතා කරන්න බැහැ මේ වගේ ඒවා කිව්වම

    මගේ තියරිය... හරි නැද්ද....​

    මේ උන් ඔක්කොම වගේ රනිලා දාපු අතකොලු...​

    1. ඉස්සර සුනිල් හඳුන්නෙත්ති කතාකරොත් ගන්න යමක් තිබ්බා...​

    හැබැයි අද කතා කරන්නේ රනිල්ට වාසි වෙන විදියට වහෙන් ඔරො..​

    2. බැඳුම්කර වංචාවේ පාර්ලීමෙන්තුවට අවසන් වාර්ථාවේ සුනිල් හඳුන් නෙත්ති රනිල්ගේ නම කිව්වෙත් නෑ​

    3. 2017 පොහොට්ටුව බලවත් නිසා රනිල් චන්දේ කල්දාන්න නූල් සූත්තර පනතක් ගෙනාවම ඒකට වාසි වෙන විදියට කතාකරලා පාර්ලිමෙන්තුවේ අතත් ඉස්සුවා.​

    4. 2015 ජවිපේ වෙනම ඉල්ලුව නම් ප්‍රතිපලය හාත්පසින්ම වෙනස් වෙන්න ඉඩ තිබ්බා...​

    5. රනිල්ව මෛත්‍රී අයින්කරාම අනුරගේ කතා ටික බැලුවම සම්පුර්ණයෙන් රනිල්ට වාසි වෙන විදියට තමා ගියේ...​

    6. අරගල ටික හයිජැක් කරා... අන්තිමට රනිල් ආවම අරගලයේ මුන් බොරු සෝබන දැම්ම හැරෙන්න... ලොකු දෙයක් කරේ නෑ... විධායක ජනා කෙනෙක්ව එලවන්න පුළුවන් වුනා වැඩ බලන අගමැතියෙක් යවන්න බැරිවුනා​

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,853
    113
    @Xi Jinping දාර ජෙප්පෝ, දැන් අපි උඹ කියනවා වගේ IMF එකට පුක දෙන්න ඕනේද නැත්තන් උඹලගේ මහ ජෙප්පො වගේ විරුද්ද වෙන්න ඕනෙද, පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ අපි කම්පියුස්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,557
    124,766
    113
    දෙහිවල
    මූට මුකුත් කියන්න බැහැ..
    කිරියේ මුගෙ දායක සබාව ටිපර් වෙලා අපි ගුපියො කියලා චුටි චුටි ගෘප් වල කතාවෙනවා..

    මුන් තමයි මිනිස්සුන්ගෙ නිර්පාර්ශික අරගලයට දේශපාලනය කවලම් කරේ..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,829
    1
    15,141
    113
    "ගොටාභය රාජපක්ෂ පැන්නුව වගේම IMF එකත් පන්නන්න ඕනේ" ලු


    the naked gun facepalm GIF
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මූට මුකුත් කියන්න බැහැ..
    කිරියේ මුගෙ දායක සබාව ටිපර් වෙලා අපි ගුපියො කියලා චුටි චුටි ගෘප් වල කතාවෙනවා..

    මුන් තමයි මිනිස්සුන්ගෙ නිර්පාර්ශික අරගලයට දේශපාලනය කවලම් කරේ..
    Uba wenuwen man kiyannam

    Jeppo bahutharaya

    Duppath pawul walin aapu, kuhakakama irisiyawa piriuna, salli tiyena eun hamoma horu kiala hethana... hema ekama nikan anduwen denna ona kiala hethana

    Ponna relak.

    Jepponge maha eun jeevath wenne anduwe horakam market karala.. un eken luxury jeevitha gatha karanne...

    Jeppo me lankawe 3rd force ekakata mathu wenna denne na unge business ekata kela wena nisa

    Chooti chooti group wala hukaganin... lol
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    මූට මුකුත් කියන්න බැහැ..
    කිරියේ මුගෙ දායක සබාව ටිපර් වෙලා අපි ගුපියො කියලා චුටි චුටි ගෘප් වල කතාවෙනවා..

    මුන් තමයි මිනිස්සුන්ගෙ නිර්පාර්ශික අරගලයට දේශපාලනය කවලම් කරේ..
    සම්පූර්ණ ඇත්ත. අරගලය හයිජැක් කරලා තමන්ගේ සමාජවාදී සිහින රාජ්‍යයට යන්න හදපු මැන්ටල්
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සම්පූර්ණ ඇත්ත. අරගලය හයිජැක් කරලා තමන්ගේ සමාජවාදී සිහින රාජ්‍යයට යන්න හදපු මැන්ටල්
    Unta ehemq sihima rajya na ban
    Pakshe loku thenakata awilla paksha aramudalen hodata jeevath wenna try eka
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සම්පූර්ණ ඇත්ත. අරගලය හයිජැක් කරලා තමන්ගේ සමාජවාදී සිහින රාජ්‍යයට යන්න හදපු මැන්ටල්
    ඔක්කොම එකතුවෙලා සාමාන්‍ය මිනිස්සු බොක්කෙම්ම කරපු අරගලයට දේශපාලනය ගෙනල්ල කෙලවල දැම්මා.... :confused2:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    ඕක තමයි කිව්වේ අදාළ නැති පිස්සෝ ලොකු කරන්න එපා කියලා...
    මූ නියෝජනය කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා. රටේ අධ්‍යාපනය රකින්න කතා කරන මූට තමන්ගේ උපාධිය අමතකයි හැබැයි.
    බොල් චරිත පොරවල් කරගත්තා ම ඕක තමයි වෙන්නේ. මහජනතාව නැතුව මුන් විතරක් අරගල කලා නම් මූටත් වෙන්නේ අතුරුදහන් වෙච්ච උන්ගේ ලිස්ට් එකට යන්න
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🤣🤣මුන් නිකන්ම බලු වෙලා ගියා නේද..ඉරාජ්ලව මිනිස්සුන්ගෙන් අෑත් කරන්න ගිය උන් දැන් බලු වෙලා කවුරුවත් ගණන් ගන්නේ නෑ..ඉරාජ්ට මිනිස්සු කවදත් කැමතියි ඔය වගේ කුහක ලොල්ලොන්ට වඩා..වැද්දියෙක් ගේ බඩින් ඉපදුන ඵකා වැද්දෙක් මිසක්‍ තරුවක් වෙන්නේ නෑ..🤣



    ඔක්කොම එකතුවෙලා සාමාන්‍ය මිනිස්සු බොක්කෙම්ම කරපු අරගලයට දේශපාලනය ගෙනල්ල කෙලවල දැම්මා.... :confused2:

    මිනිස්සු කරපු අරගලයක් නෑ..ඔක්කොම කරේ බලේ ගන්න පොර කන ජවිපේ,පෙරැට්ටො වගේ දේශපාලන අනාථයෝ..ඒකට දෙමළුයි තම්බියි උදව් කරා බුරියානි දිදී.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: 2osama and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka



    මිනිස්සු කරපු අරගලයක් නෑ..ඔක්කොම කරේ බලේ ගන්න පොර කන ජවිපේ,පෙරැට්ටො වගේ දේශපාලන අනාථයෝ..ඒකට දෙමළුයි තම්බියි උදව් කරා බුරියානි දිදී.
    ඒ උනාට මචන් ගම් වල මිනිස්සු ස්වේච්චාවෙන් ඔය හන්දි වල තිබුන උද්ගොසන වල හිටියනේ. මම කියන්නේ ගෝල් ෆේස් නෙවෙයි... :unsure:
     
    • Like
    Reactions: Mr Bones

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    IMF එක එලවගෙන වැඩක් නැහැ...උන් බලෙන් මේක අස්සේ රිංගන්න ආවේ නැනේ...

    උන්ගේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න නම් රටට ආදරේ නැති, මිනිස්සු ගැන කැක්කුමක් නැති, පොන්නයෙක් වගේ එකෙක්ම ඉන්න ඕනේ...මොකද රටක ජාතික සම්පත් විකුනනවා කියන්නෙම අපරාදරයක්...(ලාභ ලබන ඒවා) මොකද පුද්ගලිකකරණය කියන්නේ හොඳ දෙයක් වුනාට, අපේ රටේ දූෂිත දේශපාලනය ඇතුලේ එකෙන් වෙන්නෙත් රටේ මිනිස්සුන්ට අයිති වෙලා තිබුන සම්පත් උන්ගේම වටේ ඉන්න චන්දෙට වියදම් කරපු කාලකන්නි ටිකකගේ අතට යනවා කියන එක විතරයි..

    මම මේ කියන දේ වැරදිද කියල හොයල බලන්න ඊයේ පෙරේදා ආපු අර හම්බන්තොට හදන්න යන අලුත් එකට ඇවිත් තියනවා කියන companies වල විස්තර ටික දාල තිබුනේ...බොරු බොරු නම් දාල හදපු කම්පැනි 6,7ක් අස්සේ, උන්ගේ එකක් දාල, අන්තිමට එකට දෙනවා...

    ඉතින් ඇත්තටම වෙන්නේ පුද්ගලිකකරණය වෙලා, හොඳ සේවාවක් සපයන තැනට ආයතන දියුණු වෙනවට වඩා, හොරු රැල එකතු වෙලා තවත් මිනිස්සු හූරන් කන එක විතරයි...

    IMF එක එලවන්න කලින්, ඇයි අපිට 16 හෝ 17 වතාවක් IMF යන්න වුනේ කියල හිතල බලන එක වටිනවා..දැන් මේ IMF ගෙනල්ල අපිට අරින උන්ම තමයි රට මේ තත්වෙට පත් කරේ..මේක තේරුම් ගන්න බැරුව මේ පොන්නයෝන්ට හුරේ දාන, කඩේ යන උන් තමයි රටේ ලොකුම සාපය..