"ගොටාභය රාජපක්ෂ පැන්නුව වගේම IMF එකත් පන්නන්න ඕනේ" ලු
Last edited:

"ගොටාභය රාජපක්ෂ පැන්නුව වගේම IMF එකත් පන්නන්න ඕනේ" ලු
ඕක තමයි කිව්වේ අදාළ නැති පිස්සෝ ලොකු කරන්න එපා කියලා...මේ පයන්නලට පිස්සු බං
ඇත්ත IMF සම්බන්ද ප්‍රශ්නයක් වත් කතා කරන්න බැහැ මේ වගේ ඒවා කිව්වම
මේ පයන්නලට පිස්සු බං
ඇත්ත IMF සම්බන්ද ප්‍රශ්නයක් වත් කතා කරන්න බැහැ මේ වගේ ඒවා කිව්වම
Uba wenuwen man kiyannamමූට මුකුත් කියන්න බැහැ..
කිරියේ මුගෙ දායක සබාව ටිපර් වෙලා අපි ගුපියො කියලා චුටි චුටි ගෘප් වල කතාවෙනවා..
මුන් තමයි මිනිස්සුන්ගෙ නිර්පාර්ශික අරගලයට දේශපාලනය කවලම් කරේ..
සම්පූර්ණ ඇත්ත. අරගලය හයිජැක් කරලා තමන්ගේ සමාජවාදී සිහින රාජ්‍යයට යන්න හදපු මැන්ටල්මූට මුකුත් කියන්න බැහැ..
කිරියේ මුගෙ දායක සබාව ටිපර් වෙලා අපි ගුපියො කියලා චුටි චුටි ගෘප් වල කතාවෙනවා..
මුන් තමයි මිනිස්සුන්ගෙ නිර්පාර්ශික අරගලයට දේශපාලනය කවලම් කරේ..
Unta ehemq sihima rajya na banසම්පූර්ණ ඇත්ත. අරගලය හයිජැක් කරලා තමන්ගේ සමාජවාදී සිහින රාජ්‍යයට යන්න හදපු මැන්ටල්
ඔක්කොම එකතුවෙලා සාමාන්‍ය මිනිස්සු බොක්කෙම්ම කරපු අරගලයට දේශපාලනය ගෙනල්ල කෙලවල දැම්මා....සම්පූර්ණ ඇත්ත. අරගලය හයිජැක් කරලා තමන්ගේ සමාජවාදී සිහින රාජ්‍යයට යන්න හදපු මැන්ටල්
බොල් චරිත පොරවල් කරගත්තා ම ඕක තමයි වෙන්නේ. මහජනතාව නැතුව මුන් විතරක් අරගල කලා නම් මූටත් වෙන්නේ අතුරුදහන් වෙච්ච උන්ගේ ලිස්ට් එකට යන්නඕක තමයි කිව්වේ අදාළ නැති පිස්සෝ ලොකු කරන්න එපා කියලා...
මූ නියෝජනය කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා. රටේ අධ්‍යාපනය රකින්න කතා කරන මූට තමන්ගේ උපාධිය අමතකයි හැබැයි.
ඔක්කොම එකතුවෙලා සාමාන්‍ය මිනිස්සු බොක්කෙම්ම කරපු අරගලයට දේශපාලනය ගෙනල්ල කෙලවල දැම්මා....![]()
ඒ උනාට මචන් ගම් වල මිනිස්සු ස්වේච්චාවෙන් ඔය හන්දි වල තිබුන උද්ගොසන වල හිටියනේ. මම කියන්නේ ගෝල් ෆේස් නෙවෙයි...
මිනිස්සු කරපු අරගලයක් නෑ..ඔක්කොම කරේ බලේ ගන්න පොර කන ජවිපේ,පෙරැට්ටො වගේ දේශපාලන අනාථයෝ..ඒකට දෙමළුයි තම්බියි උදව් කරා බුරියානි දිදී.