එන්න එන්නම තත්වේ බොක වෙනවා.. what NEXT?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    මචන්ලා.. එන්න එන්නම රටේ තත්වය වල පල්ලට යන්න්නේ.. මොකද බන් කරන්නේ.. හිතා ගන්න බැ බන්... ඩොලර් එක අහස උසට.. බඩු මිල වැඩි වෙයි නොහිතන විදියට.. කෙල වෙන එක කෙල වෙනවා නැති වෙන්නම... උඹලගේ දුක කොටාගෙන පලයල්ලා බන්.. මෙච්චර කෙල වෙලත් බයියෝ පුක දෙන එකයි පුදුමේ....
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1b86d6f18860404c85c811f6d5315256_copy_563x360.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මම vote කරේ මගෙ මුල්ම පාර විතරයි .ඒ කියෙන්නෙ අවුරුදු 18 දි.
    ඊටපස්සෙ ආයෙ චන්දෙ දුන්නෙ ගෝට පකයට.මට එතකොට අවුරුදු 25 යි. ජොබ් එකක් කරා. ඒකෙත් නිවාඩු දාල අතිනුත් රු 3000ක් විතර වියදම් කරන් ගෙදර ඇවිල්ල තමා චන්දෙ දැම්මි. එහෙම ඇරිල්ලක් ඇරල නෑ කවුරුත්.. 😘

    දැන් මට ජොබක් නෑ. ඇඩ්සෙන්ස්...ඩ්‍රොප්සර්විසින් ...වර්ඩ්ප්‍රෙස්ස් කරන්න හෙන ගේමක් දෙනවා. මාසෙට සොච්චම්ක් හොයන් ගෙදරට වෙලා ඉන්නව. අනාගතේ සුබයි කියල හිතන්න බෑ.. 😊😊
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම vote කරේ මගෙ මුල්ම පාර විතරයි .ඒ කියෙන්නෙ අවුරුදු 18 දි.
    ඊටපස්සෙ ආයෙ චන්දෙ දුන්නෙ ගෝට පකයට.මට එතකොට අවුරුදු 25 යි. ජොබ් එකක් කරා. ඒකෙත් නිවාඩු දාල අතිනුත් රු 3000ක් විතර වියදම් කරන් ගෙදර ඇවිල්ල තමා චන්දෙ දැම්මි. එහෙම ඇරිල්ලක් ඇරල නෑ කවුරුත්.. 😘

    දැන් මට ජොබක් නෑ. ඇඩ්සෙන්ස්...ඩ්‍රොප්සර්විසින් ...වර්ඩ්ප්‍රෙස්ස් කරන්න හෙන ගේමක් දෙනවා. මාසෙට සොච්චම්ක් හොයන් ගෙදරට වෙලා ඉන්නව. අනාගතේ සුබයි කියල හිතන්න බෑ.. 😊😊
    are you married?
     
    • Like
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම vote කරේ මගෙ මුල්ම පාර විතරයි .ඒ කියෙන්නෙ අවුරුදු 18 දි.
    ඊටපස්සෙ ආයෙ චන්දෙ දුන්නෙ ගෝට පකයට.මට එතකොට අවුරුදු 25 යි. ජොබ් එකක් කරා. ඒකෙත් නිවාඩු දාල අතිනුත් රු 3000ක් විතර වියදම් කරන් ගෙදර ඇවිල්ල තමා චන්දෙ දැම්මි. එහෙම ඇරිල්ලක් ඇරල නෑ කවුරුත්.. 😘

    දැන් මට ජොබක් නෑ. ඇඩ්සෙන්ස්...ඩ්‍රොප්සර්විසින් ...වර්ඩ්ප්‍රෙස්ස් කරන්න හෙන ගේමක් දෙනවා. මාසෙට සොච්චම්ක් හොයන් ගෙදරට වෙලා ඉන්නව. අනාගතේ සුබයි කියල හිතන්න බෑ.. 😊😊

    ඡන්දෙ දාන්න යන්න අමුතුවෙන් නිවාඩු දැම්මෙ ඇයි??
     
    • Like
    Reactions: B.Chat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්වල බයියන්ට අහේනියක් නැ , ගොඩ මඩ දෙකම සරු සාරයි , මේ පාර වී වික්කෙත් නැ කන්ඩ ඇති තරන්, පොල් දෙල් කොස් තියෙනව ,

    ඔය මොකුත් නැthi ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් දිදි උන්න ගුපියන්ට තමයි කෙලවෙන්නෙ, හොදම වැඩේ ඔකුන්ට..🤣🤣🤣
     
    Last edited: