එන්න එලියට සොඳුර ♥♥

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    එන්න එලියට සොඳුර දැන්

    ඔබ පතා තරු මල් අවදියෙන්

    සඳ ඔබට පරදින හැටි බලන්නට

    එන්න සොඳුරිය දොර ඇරන්



    වැව් කුමුදු මල් දිය මත හිඳන්

    පුර හඳට ලං වී සීරුවෙන්

    නිල් සළු ඇඳන් වැව රැළි නඟයි

    රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්

    ඔබ විතරමයි අඩු මේ රැයට

    දැන් එන්න එලියට දොර ඇරන්



    සීතල සුළං සී පද කියයි

    වැව් ඉවුර මත මදහාසයෙන්

    තුරුලිය සෙමෙන් කෙහෙරැලි කඩයි

    මීදුම් යහන අනුරාගයෙන්

    ඔබ විතරමයි අඩු මේ රැයට

    දැන් එන්න එලියට දොර ඇරන්



    ගායනය : කසුන් කල්හාර

    පද රචනය : රවී සිරිවර්ධන

    සංගීතය : කරුනාරත්න විජයවර්ධන


     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    BUMP BRO....
    Thank you ♥

    Thank yo ♥

    dabal a batri awlak nadda cir
    මොකක් ? තෙරුනේ නෑ?? :confused:


    patta nee oka..
    mekat maru ..

    wow lassanai ♥

    UP BRO...
    Thank you ♥

    Nice one. Kassa is the best :love:..
    Lyrics video eke Indian haal paruwange photos tika ain una nam thawath ela.
    Thank you ♥♥ ඔයාට හින්දි අරහන් වගේ නේද :lol: ehenam meka ahannako balanna
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Thank you ♥


    Thank yo ♥


    මොකක් ? තෙරුනේ නෑ?? :confused:



    wow lassanai ♥


    Thank you ♥


    Thank you ♥♥ ඔයාට හින්දි අරහන් වගේ නේද :lol: ehenam meka ahannako balanna

    That's what I'm taking about!
    Yeah hindi nan penna ba.
    Kassage thamai local sinduwak kiyala ahana gayakayek kiyala inne. Old classical arenna..
     
    • Love
    • Like
    Reactions: D_Mad and Ameesha2

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    Thank you ♥

    BUMP (y)(y)(y) Lassanai..
    Thank you ♥

    BUMP BRO......
    Thank you ♥

    That's what I'm taking about!
    Yeah hindi nan penna ba.
    Kassage thamai local sinduwak kiyala ahana gayakayek kiyala inne. Old classical arenna..
    ♥♥♥♥




    Thank you ♥



    mekanam mamahadapu video ekak
    ahala kiapallako

    Wow.. me ALWAYS neda? Film ekath lassanai, sinduwath lassanai, oyage video ekath lassanai ♥

    ආවා එළියට
    😃

    එලියෙ කමක් නැද්ද සොදුරිය :(
    😆
     
    • Like
    Reactions: Arumbaya De Almeida