එන්න කියපං ගාල්ලෙ උන්ට!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එන්න කියපං ගාල්ලෙ උන්ට!

    මෙහෙම Title එක දැම්මෙ තරහකට නෙවෙයි. ඕක දැක්ක ගමන් ගාල්ල කරක් ගහපු දෙයියො ටිකක් ඇවිත් මට උත්තරයක් දෙයි කියලා. :yes:

    අර 'නිකිණි වැස්ස' චිත්‍රපටිය පෙන්නන ගාල්ල හෝ ඒ අවට හෝල් එකක් තියේද? අනේ උදව්. තැන්කු වේවා!
    06+edit.jpg

    මට කෙල්ලව අරන් යන්න ඕන. Surprise එකක් විදියට. ;)

    අනේ දකින කෙනෙක් බම්පියක් එහෙම දාන්ට. :)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    EAP film akak nam machan queens ake tamai yanne .... queens ake nam box aka maxxa onima deyakata OOK :lol: .... bt EAP newei nam wede allala dapan anith ake box chater kotiyai :P

    මේක CEL වෙන්නැති. මං කටවුට් දැක්කෙ ODEON එකේ. බොක්ස් යන්න හිතල ‍නෙවෙයි මේකනම් බලන්න හදන්නේ. ඇත්තම කිව්වොත් මේකෙ තුමිදු දොඩම්තැන්න ඉන්නවා. කෙල්ල හරි ආසයි මූට:P
    ඉතිං ෂේප් එකේ ඇදන් ගියොත් කෙලි පොඩ්ඩ හරි සතුටු වෙයි:yes:
    කොහොම උනත් ස්තුතියි මචං. අනේ තව කවුරුත් ඉන්නවද ටක්කෙටම දන්න?
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ගාල්ලේ නම් ඔය ෆිල්ම් එක දුවන්නේ නැහැ මම දන්නතරමින් තවම
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මේක CEL වෙන්නැති. මං කටවුට් දැක්කෙ ODEON එකේ. බොක්ස් යන්න හිතල ‍නෙවෙයි මේකනම් බලන්න හදන්නේ. ඇත්තම කිව්වොත් මේකෙ තුමිදු දොඩම්තැන්න ඉන්නවා. කෙල්ල හරි ආසයි මූට:P
    ඉතිං ෂේප් එකේ ඇදන් ගියොත් කෙලි පොඩ්ඩ හරි සතුටු වෙයි:yes:
    කොහොම උනත් ස්තුතියි මචං. අනේ තව කවුරුත් ඉන්නවද ටක්කෙටම දන්න?

    CEL nam wede allala dapan machan.... thakketama tamai ban kiuwe.... ;);)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    CEL nam wede allala dapan machan.... thakketama tamai ban kiuwe.... ;);)

    Aiyoooooo :( :( :(
    EAP nam newei kyla dannawa (boho durata) Me actor ta kella hari asai bung. Eki hena happy wei ekkan giyoth. Ane ahenam Aluthgama wath hall ekak? (Man dan thread daanne na එන්න කියපං අලුත්ගම උන්ට kyla :P) ane danna kenek innwanam :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගාල්ලේ තවම ඔය ෆිල්ම් එක පෙන්වන්නේ නැහැ :yes:
    __________________________________

    අඩෝ .. උබේ thread එකේ Title එක වෙනස් කර ගනින් .. :sorry:
    Great Galle නම් ඉතිං ... number # 1
    11.gif

    935463_471499106265299_588175297_n.png
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගාල්ලේ තවම ඔය ෆිල්ම් එක පෙන්වන්නේ නැහැ :yes:
    __________________________________

    අඩෝ .. උබේ thread එකේ Title එක වෙනස් කර ගනින් .. :sorry:
    Great Galle නම් ඉතිං ... number # 1
    11.gif

    935463_471499106265299_588175297_n.png

    Ado Habai Colombo padiri na ah ;)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    queens එකෙ නෙවෙ නම් ඉතිං
    බොග හෝල් තමයි තියෙන්නෙ අනිත් එව්වා :(